අධික වර්ෂාවත් සමඟ ඇති වූ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඉන්දීයාවේ කේරල ප‍්‍රාන්තයේ ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 67 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම තත්ත්වය හමුවේ එම ප‍්‍රාන්තයට රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ශතවර්ෂයකින් කේරල ප‍්‍රාන්තයට බලපෑ දරුණුම මෝසම් සමය මෙය වනවා. ඉතිහාසයේ ප‍්‍රථම වරට ප‍්‍රාන්තයේ පිහිටි ප‍්‍රාන්තයේ […]
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ප‍්‍රථම කුඹල් පෙරහර අද වීදි සංචාරය කිරීමට නිියමිතයි. ඒ පස්වරු 06 16 ට යෙදෙන සුබ මොහොතින් වයඹ දිශාභිමුඛවයි. පෙරහර දළදා වීදිය ඞී එස් සේනානායක වීදීය ඔස්සේ පන්සල පාරේ ඉහළට පැමිණ දේව වීදිය කොළඹ වීදිය යටිනුවර වීදිය රජ වීදීය ඔස්සේ පැමිණ ගෙවැදිනු ඇතී. රන්දෝලි පෙරහර 21 වනදා ආරම්භ වනවා. අවසන් රන්දෝලි පෙරහර […]
හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ වටවල කුයිල්වත්ත ප‍්‍රදේශයේ මාර්ගය ගිලා බැසිමකට ලක්ව තිබෙනවා. ඒ මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප‍්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන්. මිට වසරකට පෙර ද එම ස්ථානය ගිලා බැසීමට ලක් වුණා. පස් කන්දක් කඩා වැටිමෙන් අවහිර වි තිබු හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු යලි යථා තත්ත්වයට පත් කර ඇති බවයි […]
ගෑස් මිල සම්බන්ධයෙන් මිල සුත‍්‍රයක් හඳුන්වාදීමට රජය තීරණය කර තිබෙනවා. පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් එම මිල සූත‍්‍රය සකස් කිරීමට නියමිතයි. මෙහිදී ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ගණන් වලට සාපේක්ෂව මෙරට ගෑස් මිළ ගණන් ද අඩු වැඩි වන ලෙස එය සකස් කෙරෙනවා. ගෑස් සමාගම් රජයෙන් ඉල්ලා තිබුනේ ගෑස් මිල වැඩි කිරීමට පියවර ගන්නා ලෙසයි. නමුත් ඒ […]
ප‍්‍රදේශ රැසක පෞද්ගලික බස් රථ ධාවනයේ අඩුවක් පෙන්නුම් කර තිබෙනවා. අප වාර්තාකරුවන් පැවසුවේ දුර ගමන් සේවා බස් රථ ධාවනයේ අඩුවක් පවතින බවයි. ගාල්ල මාතර ප‍්‍රදේශ වල සිට කොළඹට පැමිණෙන බස් ගමන් වාර වල සුලූ අඩුවක් තිබෙනවා. කොළඹ ගුණසිංහපුර බස් නැවතුම්පොලේ ද බස් රථ සියයට 80 ක් පමණ නොමැති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. .අනුරාධපුර සිට කොළඹ […]
අධික වර්ෂාපතනය හේතුවෙන් ලක්ෂපාන කැනියන් නොටර්න්බි‍්‍රජ් මාවුස්සාකැලේ ඉහලකොත්මලේ සහ කලූතර කුකුලේ ගඟ යන ජලාශ වල වාන් දොරටු විවෘත කර තිබෙනවා. ආපදා කළමනාරණ මධ්‍යස්ථානය සදහන් කලේ කැළණි ගගේ ජල මට්ටම් කිතුල්ගල සහ නෝර්වුඞ් ප‍්‍රදේශ වලිනුත් මහවැලි ගගේ ජල මට්ටම නාවල පිටිය ප‍්‍රදේශයෙනුත් ඉහල ගොස් ඇති බවයි. ඒ හේතුවෙන් පහල ජල ධාරා ප‍්‍රදේශ වල ජීවත් වන ජනතාව […]
පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් චන්දන ප‍්‍රසාද් හේට්ටිආරච්චි හෙවත් ‘නේවි සම්පත්‘ නැමැත්තා ලබන 29 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ සැකකරු අද කොටුව මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කල අවස්ථාවේ දීයි. වරෙන්තු ලැබ දිගින් දිගටම අධිකරණය මඟ හැර සිටිම හේතුවෙන් සැකකරුට ඇපදිම මහෙස්ත‍්‍රාත්වරිය විසින් ප‍්‍රතික්ෂේප […]
මුලතිව් නයාරු මුහුදු තීරයේ තහනම් ආම්පන්න යොදා ගනිමින් මසුන් අල්ලමින් සිටි ධීවරයන් 29 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මුලතිව් සහකාර ධීවර පරීක්ෂක කාර්යාලය මගින්. අදාල ධීවරයන් පිරිස සමඟ ඔවුන් මසුන් ඇල්ලීමට යොදා ගත් ධීවර යාත‍්‍රා 8 ක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. නීතිවිරෝධී දැල් ආම්පන්න යොදා ගනිමින් මසුන් ඇල්ලීම නතර කරන ලෙස ඉල්ලමින් මුලතිව් ධීවරයන් පසුගියදා […]
වර්ජනයේ නිරත වූ දුම්රිය සේවකයින්ගේ වැටුප් ගැටලූව 21 වැනිදා මධ්‍යම රාත‍්‍රී 12 ට පෙර විසඳිය යුතු බව දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමය පවසනවා. එම සංගමය සඳහන් කළේ වැටුප් ගැටලූ විසඳීමට කැබිනට් මණ්ඩලය යම් තීරණ ගෙන තිබුණත් සමස්ත රාජ්‍ය සේවාවේම ගැටලූ විසඳීම පිළිබඳ වැඩි අවදානයක් යොමුව ඇති බවයි. සමස්ත රාජ්‍ය සේවාවේම වැටුප් විෂමතා ඉවත් කරන තෙක් සිටීමට […]
ග්ලයිෆොසේට් අඩංගු වල් නාශකය යළි මෙරටට ගෙන්වීම තහනම් කිරීමට පියවර ගන්නා බව සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්. තේ සහ රබර් බවගාවට අදාල ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට අදාල ගැසට් නිවේදනය නිකුත් කෙරුනේ පසුගිය මස 11 දායි. […]
5 වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත‍්‍ර ඇගයීම අද ආරම්භ වුණා. විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, මධ්‍යස්ථාන 35කදී ඇගයීම් සිදු කරන බවයි. ඒ සඳහා සහභාගී වන ගුරුවරුන් සංඛ්‍යාව 8000 කට අධිකයි. මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුණේ පසුගිය 05 වනදායි. ඒ සදහා අපේක්ෂකයින් තුන්ලක්ෂ 55,326 දෙනෙකු පෙනී සිටියා. Siyatha Top Story | 10:00 […]
2022 වසර වනවිට ඉන්දීය යානයක් අභ්‍යාවකාශගත කරන බව ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප‍්‍රකාශ කර තිබෙනවා. මෝදි මේ බව සදහන් කළේ අදට යෙදී ඇති 71 වන ඉන්දීය ජාතික නිදහස් දිනය උත්සවය අමතමින්. එරට ජාතික නිදහස් දින උළෙල අද පැවැත්වුණේ නව දිල්ලි නුවර රතු කොටුවේදීයි. නරේන්ද්‍ර මෝදි ජාතිය ඇමතීමට පෙර ආචාර වෙඩිමුර 21 ක් ද පැවත්වුණා. ඉන්දීය […]