News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
18

ජල ගැලීම්වලින් කේරළයේ මියගිය ගණන 324 දක්වා ඉහළට.

Generic placeholder image

ඉන්දියාවේ කේරළ ප‍්‍රාන්තයට බලපා ඇති අධික වැසි සහිත අහයපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 324ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කේරළයේ දිස්ත‍්‍රික්ක 14න් 13කටම කාලගුණය පිළිබඳව රතු නිවේදන නිකුත් කර ඇති බව සදහන්. අයහපත් කාලගුණයෙන් අවතැන් වූ පුද්ගලයින් දෙලක්ෂ 23,123 දෙ‍නෙකු අවතැන් කඳවුරු 1 500 ක රඳවා සිටිනවා. ඉන්දීය නාවික හමුදාවේ කණ්ඩායම් 42ක්, යුද හමුදාවේ […]


Aug
17

ඉම්රාන් ඛාන් හෙට අග‍්‍රාමාත්‍යධූරයේ දිවුරුම් දීම ස්ථීර වෙයි.

Generic placeholder image

පාකිස්ථානයේ මීලග අග‍්‍රාමාත්‍යවරයා ලෙස හිටපු ක‍්‍රිකට් නායක ඉම්රාන් ඛාන් එරට ජාතික සබාව විසින් තෝරා පත් කර ගෙන තිබෙනවා. ඒ අනුව ඉම්රාන් ඛාන් හෙට දිනයේදී දිවුරුම් දීමට නියමිතයි. පසුගිය ජූලි මාසයේ පැවති මහමැතිවරණයෙන් ඉම්රාන්ඛාන්ගේ පී ටී අයි පක්ෂය ජයග‍්‍රහණය කලා. කුඩා පක්ෂ වල සහය ඇතිව ඔහු නව රජය පිහිටුවීමට සූදානම්. 65 හැවිරිදි ඉම්රාන් ඛාන්ගේ ප‍්‍රධානතම අභියෝගය […]


Aug
17

ශ‍්‍රී ලංකාව සහ කොචින් අතර ගුවන්ගමන් අත්හිටුවීම 26 තෙක් දීර්ඝ කෙරේ.

Generic placeholder image

අයහපත් කාලගුණය හේතුවෙන් ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාවේ කොචින් ගුවන් තොටුපල අතර හෙට දක්වා පනවනු ලැබූ ගුවන් ගමන් අත්හිටුවීම ලබන 26 වනදා තෙක් තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ශ‍්‍රී ලන්කන් ගුවන් සමාගම සදහන් කලේ ඉන්දියාවේ කේරළ ප‍්‍රාන්තයට බලපා ඇති අධික වැසි සහිත අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් එම ගුවන්තොටුපල තවදුරටත් වාසා ඇති බවයි. කෙසේවෙතත් කොචින් බලා ගමන් ගැනීමට […]


Aug
17

මහින්දගෙන් CID ය පැය දෙකහමාරක් ප‍්‍රශ්න කරයි.

Generic placeholder image

ප‍්‍රකාශයක් ලබා ගැනීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස වෙත පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ වන විට ප‍්‍රකාශය ලබා ගෙන ඉන් පිටව ගොස් තිබෙනවා. එහි සිටින අප වාර්තාකරු පැවසුවේ එම නිලධාරීන් පැය 2 හමාරකට අධික කාලයක් එම ප‍්‍රකාශය ලබා ගෙන ඇති බවයි. එම ප‍්‍රකාශය ලබා ගෙන ඇත්තේ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගැනීමේ […]


Aug
17

භාවිතයෙන් ඉවත්කර ඇති දුම්රිය මැදිරි 200 ක් නවීකරණයට පියවර.

Generic placeholder image

භාවිතයෙන් ඉවත්කර ඇති දුම්රිය මැදිරි 200 ක් පුර්ණ පහසුකම් සහිතව නවීකරණය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. දුම්රිය මැදිරි කිහිපයක් ධාවනයට ද එක් කර ඇති බවයි ප‍්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කලේ. දුම්රිය දෙපාර්තමේන්තුව හා එක්ව පෞද්ගලික සමාගමක් විසින් මෙම නවීකරණ කටයුතු සිදු කරනු ලබනවා. මේ යටතේ පරිහරණයෙන් ඉවත් කල මැදිරි 140 ක් හා නවීකරණය කිරිමට නියමිතයි. […]


Aug
17

තංගල්ල සිට කොළඹ බලා ධාවන වෙමින් තිබු පෞද්ගලික බස් රථයකට ප‍්‍රහාරයක්.

Generic placeholder image

තංගල්ල සිට කොළඹ බලා ධාවන වෙමින් තිබු පෞද්ගලික බස් රථයකට හික්කඩුව පටුවත ප‍්‍රදේශයේ දී ගල් ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා. බස් රථයට ඉදිරියෙන් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම ගල් ප‍්‍රහාරය එල්ල කර ඇති බවයි පොලීිසිය පැවසුවේ. ගල් ප‍්‍රහාරයෙන් බස් රථයේ ඉදිරිපස විදුරුවට අලාභ හානි සිදු ව තිබෙනවා. මේ අතර සමස්ත ලංකා පෞද්ගලික බස් සේවක සංගමය ආරම්භ කල […]


Aug
17

ඉන්දීයාවේ දින 07 ක ශෝක කාලයක් ප‍්‍රකාශයට.

Generic placeholder image

ඉන්දීය හිටපු අග‍්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායිගේ අභාවය හේතුවෙන් එරට රජය දින 07 ක ශෝක කාලයක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. ඉන්දීය රජය දැනුම් දී ඇත්තේ එම කාල සීමාව තුළදී ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙසයි. අතල් බිහාරි වජ්පායිගේ අභාවය පිළිබද ලෝක නායකයින් රැුසක් ද ශෝක පණිවිඩ නිකුත් කර තිබෙනවා. .දේහය පිළිබඳ අවමංගල්‍ය උත්සවය සඳහා ශ‍්‍රි ලංකා […]


Aug
17

වසරේ ගත වු කාල සීමාව තුළ වාර්තා වූ ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට.

Generic placeholder image

මේ වසරේ ගත වු කාල සීමාව තුළ වාර්තා වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 40 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දිවයිනෙන් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 35,014 ක්. වැඩිම රෝගීන් සංඛ්‍යාව කොළඹ දිස්ති‍්‍රක්කයෙන් වාර්තා වනවා. එම සංඛ්‍යාව 6 722 ක්. මඩකලපුව ගම්පහ කලූතර යාපනය සහ මහනුවර දිස්ති‍්‍රක්කවලින් ද වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වනවා. කෙසේ වෙතත් පසුගිය වසරට […]


Aug
17

දිවයිනේ ප‍්‍රදේශ රැසකට අදත් මිලි මීටර 75 ඉක්මවූ තද වැසි ඇති විය හැකියි.

Generic placeholder image

දිවයිනේ ප‍්‍රදේශ රැසකට අදත් මිලි මීටර 75 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කලූතර සහ ගාල්ල දිස්ත‍්‍රික්ක වලටත් එලෙස තද වැසි ඇති විය හැකි බවයි. වයඹ පළාතේත් කොළඹ හා ගම්පහ දිස්ත‍්‍රික්ක වලටත් වැසි බලාපොරොත්තු වනවා. වයඹ උතුරු මැද උතුරු සහ නැගෙනහිර පළාත්වලත් […]


Aug
16

පාපන්දු ශ්‍රේණිගත කිරීම් වල අංක එක ප‍්‍රංශයට – ශ‍්‍රී ලංකාවට 200 වන තැන.

Generic placeholder image

නවතම ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණි ගත කිරීම් වලට අනුව ලොව අංක එකේ පාපන්දු කණ්ඩායම බවට ලෝක ශූර ප‍්‍රංශ කණ්ඩායම පත්වී තිබෙනවා. ඒ ජාත්‍යන්තර පාපන්දු සම්මේළනය විසින් අද දිනයේදී නිකුත් කල නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනුවයි. එම ශ්‍රේණි ගත කිරීම් වල 2 වන ස්ථානය බෙල්ජියමටත් 3 වන ස්ථානය බ‍්‍රසීලයටත් හිමිව තිබෙනවා. ලෝක කුසලානයට පෙර පාපන්දු ශ්‍රේණිගත කිරීම් […]


Aug
16

මුස්ලිම් පාසල් සඳහා නිවාඩු ලබාදීමේ දිනයේ සංශෝධනයක්.

Generic placeholder image

මුස්ලිම් පාසල් සදහා දෙවන පාසල් වාරයේ නිවාඩුව හෙට පාසල් පැවැත්වීමෙන් අනතුරුව ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මීට පෙර මුස්ලිම් පාසල් සදහා නිවාඩු ලබාදීමට තීරණය කර තිබුණේ ලබන 20 වනදායි. නමුත් ඉස්ලාමීය බැතිමතුන්ගේ හජ් උත්සවය ලබන 22 වනදාට යෙදී තිබීම හේතුවෙන් මෙලෙස නිවාඩු ලබාදීමේ දින සංශෝධනය කළ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ. මුස්ලිම් පාසල් සදහා […]


Aug
16

මඩකලපුව සමෘද්ධි බැංකුවෙන් මුදල් කොල්ලකෑ 8 දෙනෙක් අත්අඩංගුවට.

Generic placeholder image

මඩකලපුව සමෘද්ධි බැංකුවෙන් රුපියල් ලක්ෂ 57 ක මුදලක් වංචා කල පුද්ගලයන් 8 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් 6 දෙනෙකු කාන්තාවන් බවයි. මෙලෙස අත්අඩංගුවට ලක්ව ඇත්තේ මඩකලපුව සහ පුලිදුමලෙයි ප‍්‍රදේශ වල පදිංචි පිරිසක්. සැකකරුවන් විසින් දිස්ත‍්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂකවරයාගේ රබර් මුද්‍රාව සහ අත්සන ව්‍යාජ ලෙස යොදාගනිමින් අදාල මුදලින් ලක්ෂ 36ක ප‍්‍රමාණයක් […]


News Articles
Latest Videos
Most Popular Post