News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
2

ගෝඨාභය රාජපක්ෂ ඉදිරි දින කිහිපයේ දී පොදු ජන පෙරමුණ හා එක්ව දේශපාලනය කිරීමට සූදානමක්

Generic placeholder image

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි දින කිහිපයේ දී පොදු ජන පෙරමුණ හා එක්ව දේශපාලනය කිරීමට සූදානම් බව ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුනේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා. ඒ අනුව ඉදිරි දින කිහිපයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා පොදු ජන පෙරමුනු කාර්යාලයට පැමිනීමට නියමිත බවයි අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කලේ. මේ […]


Jul
2

ඇවන්ගාඩ් නඩුවේ ප‍්‍රතිශෝධන පෙත්සමක් අද අභියාචනාධිකරණය හමුවේ සලකා බැලුනා

Generic placeholder image

ඇවන්ගාඞ් නඩුවෙන් තමන් ඇතුළු විත්තිකරුවන් නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප‍්‍රතිශෝධන පෙත්සමක් අද අභියාචනාධිකරණය හමුවේ සලකා බැලූනා. අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේයි. මෙවැනි දුෂණ චෝදනාවක් පිළිබඳව නඩු පැවරීමේ දී එම නඩුව පැවරීමට අදාලව අල්ලස් කොමිසමේ ලිඛිත අනුමැතිය අඩංගු ලේඛනය අධිකරණය හමුවේ ගොනු […]


Jul
2

රෝයි ද සිල්වා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා

Generic placeholder image

අභාවප‍්‍රාප්ත ප‍්‍රවීණ සිනමාවේදී රෝයි ද සිල්වා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. ඒ කලාකරුවන් ඇතුලූ රසිකයින්ගේ දුක් සෝ සුසුම් මධ්‍යයේයි. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ද අද පෙරවරුවේ රෝයි ද සිල්වා මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වූවා. බොරැල්ලේ පිහිටි මල් ශාලාව වෙත පැමිනි ජනාධිපතිතුමා රෝයි ද සිල්වා මහතාගේ බිරිද වන සුමනා […]


Jul
2

මාතර කොල්ලයට සම්භන්ධ පාතාල කල්ලි සාමාජිකයින් තිදෙනා යළි රිමාන්ඩ්

Generic placeholder image

මාතර නගරයේ ස්වර්ණාභරණ ආයතනයක් මංකොල්ල කෑමට පැමිණ පොලීසියට වෙඩි තැබීමේ සිදුවීමට සම්භන්ධ කොස්ගොඩ තාරක ඇතුළු පාතාල කල්ලි සාමාජිකයින් තිදෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ සැකකරුවන් අද මාතර අතිරේක මහේස්ත‍්‍රාත් නිල්මිණි කේ.විතාරණ මහත්මිය හමුවට ඉදිරිපත් කල අවස්ථාවේ දීයි. හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කරන තෙක් සැකකරුවන් ලබන 16 වනචා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන […]


Jul
2

තලාව බැංකු කොල්ලයේ වටිනාකම මිලියන 95 ක් බව හෙළි වෙයි

Generic placeholder image

තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවකට ඇතුළු වූ කිසියම් පිරිසක් එහි තිබී සොරා ගත් ස්වර්ණාභරණ වල වටිනාකම රුපියල් මිලියන 78 ක් බව පොලීසිය පවසනවා. පොලීසිය පැවසුවේ සැකකරුවන් විසින් රුපියල් මිලියන 17 ක මුදල් ද සොරා ගෙන ඇති බවයි. අද උදැසන බැංකුව විවෘත කිරීමට ගිය අවස්ථාවේ පිටුපස දොර කඩා දමා තිබූ බව අනාවරණය වීමෙන් පසුව බැංකු නිලධාරින් […]


Jul
2

උපාධිධාරීන්ට පත්වීම් ලබා දීම සම්බන්ධයෙන් රජයෙන් නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම්දීමක්

Generic placeholder image

උපාධිධාරීන්ට පත්වීම් ලබා දීමට පවතින නෛතික බාධා පිළිබඳව වහාම කරුණු වාර්තා කරන්නැයි රජය නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා. මෙම දැනුම් දීම් කර ඇත්තේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුවයි. උපාධිධාරීන් 5000 කට පත්වීම් ලබාදීමට වූ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වූ අවස්ථාවේ එය යළි සලකා බැලිය යුතු බවට අදහස් ඉදිරිපත් වුණා. ඒ පත්වීම් ප‍්‍රදානය කිරීමට […]


Jul
2

තලාවේ රාජ්‍ය බැංකුවක සොරකමක්

Generic placeholder image

තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවකට ඇතුළු වූ කිසියම් පිරිසක් එහි තිබූ මුදල් හා රන් ආභරණ සොරාගෙන තිබෙනවා. අද උදැසන බැංකුව විවෘත කිරීමට ගිය අවස්ථාවේ පිටුපස දොර කඩා දමා තිබූ බව අනාවරණය වීමෙන් පසුවයි බැංකු නිලධාරින් ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබුනේ. ඒ අනුව පොලිසිය හා බැංකු නිලධාරින් එක්ව සිදුකළ පරික්ෂණයේදී එහි සේප්පුවද කඩා බිඳ දමා […]


Jul
2

නිවසකට පුද්ලයෙකු විසින් එල්ල කල අත් බෝම්බ ප‍්‍රහාරයකින් පුද්ගලයින් සිව් දෙනෙකුට තුවාල

Generic placeholder image

කුලියාපිටිය – බොයිංගමුව ප‍්‍රදේශයේ නිවසකට පුද්ලයෙකු විසින් ඊයේ රාති‍්‍රයේ එල්ල කල අත් බෝම්බ ප‍්‍රහාරයකින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ප‍්‍රහාරය එල්ල කල පුද්ගලයා අදාළ නිවසේ පදිංචිව සිටින බාල පුත‍්‍රයා සමඟ දිර්ඝ කාලක සිට තිබු ආරව්ලක් හේතුවෙන් මෙම ප‍්‍රහාරය එල්ල කර ඇති බවයි පොලිසීය සදහන් කළේ. ප‍්‍රහාරයෙන් තුවාල ලැබු සිව් දෙනා අතර කාන්තාවක් ද සිටිනවා. […]


Jul
2

මාතර ස්වර්ණාභරණ කොල්ලයට සැකකරුවන් පැමිණි මෝටර් රථය සොයා ගැනේ

Generic placeholder image

මාතර ස්වර්ණාභරණ කොල්ලය සදහා පැමිණි සැකකරුවන් පලාගිය මෝටර් රථය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ අද අලූයම මොරගහහේන – තලගල ප‍්‍රදේශයේදී එම මෝටර් රථය සොයාගත් බවයි. මෝටර් රථය සමග අත්අඩංගුවට ගත් පුද්ගලයා තී‍්‍රරෝද රථ රියදුරෙක්. ඔහුගේ බිරිදගේ නමට, අදාළ මෝටර් රථය ලියාපදිංචි කර ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. එමෙන්ම අත්අඩංගුවට ගත් සැකකරු […]


Jul
2

බ‍්‍රසීල ජාතිකයින් දෙදෙනා ගිල දැමූ කොකේන් අඩංගු මත්ද්‍රව්‍ය ගුලි 153 ක් පිටතට ගනියි.

Generic placeholder image

අත්අඩංගුවට පත්වූ  බ‍්‍රසීල ජාතිකයින් දෙදෙනා ගිල දැමූ කොකේන් අඩංගු මත්ද්‍රව්‍ය ගුලි 153 ක් පිටතට ගෙන ඇති බව පොලිසිය පවසනවා. පළමු සැකකරුගෙන් කොකෙන් ගුලි 88 ක් සහ දෙවන සැකකරුගෙන් කොකේන් ගුලි 65 ක් පිටතට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යයාලය සදහන් කළේ. කිලෝ ග‍්‍රෑම් 01 යි ග‍්‍රෑම් 400 ක් වන එම කොකේන් තොගයේ වටිනාකම රුපියල් […]


Jul
2

නීතිවිරෝධී ලෙස ඇත්දළ 04 ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට

Generic placeholder image

නීතිවිරෝධී ලෙස ඇත්දළ 04 ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ලද තොරතුරකට අනුව පිලිමතලාව ප‍්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු 35 හැවිරිදි පමුණුව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු අද මහනුවර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. සැකකරු සතුව තිබූ ඇත්දළ යුගළ 02 මහනුවර දිසා පුරාවස්තු ආරක්ෂණ ඒකකය භාරයට ගෙන වැඩිදුර විමර්ශන කි‍්‍රයාත්මකයි. Siyatha […]


Jul
2

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට එරෙහිව හිටපු ජනාධිපති නඩු මගට.

Generic placeholder image

ඇමරිකාවේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සිදුකළ ගවේෂණාත්මක වාර්තාවේ අන්තර්ගත කරුණු සාවද්‍ය බැවින් තමන් ඊට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ඊයේ කුරුණෑගල ප‍්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින්. මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන මහතා කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේදී විමර්ශනයක් පැවැත්වීමට කටයුතු කරන බවයි.


News Articles
Latest Videos
Most Popular Post