News Line| Off Air
Generic placeholder image

May
10

කොරියාවේ එක්සිම් බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500ක්

Generic placeholder image

කොරියානු රජය විසින් කොරියානු අපනයන – ආනයන (එක්සිම්) බැංකුවේ ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදල හරහා සහනදායි ණය ආධාර ලබා දීමට එකඟ වී තිබෙනවා. ඒ අනුව ඇ.ඩො. මිලියන 500ක ණය මුදලක් අතර ණය ආපසු ගෙවීම සඳහා, වසර 10 සහන කාලයක් සහිතව වසර 40ක පමණ දීර්ඝ කාලයක් හිමි වනවා. ඊට අදාළ ගිවිසුම අත්සන් කෙරුණා.


May
10

COVID-19 ක්‍රියාකාරී කාර්ය සාධන කමිටුව විසින් ගන්නා ලද තින්දු තීරණ මෙන්න

Generic placeholder image

සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති COVID-19 ක්‍රියාකාරී කාර්ය සාධන විශේෂ කමිටුව අද රැස්වුණා. එහිදී කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සදහා කමිටුව තීරණ කිහිපයක් ගනු ලැබුවා. කමිටුව විසින් ගන්නා ලද තින්දු තීරණ මෙන්න


May
10

කල් ඉකුත්වන සියලුම රියදුරු බලපත්‍ර සඳහා සහන කාලයක්

Generic placeholder image

කල් ඉකුත්වන සියලුම රියදුරු බලපත්‍ර සඳහා සහන කාලයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. අප්‍රේල් 01 වනදා සහ සැප්තැම්බර් 30 වනදා අතර කාලය තුළදී කල් ඉකුත්වන සියලුම රියදුරු බලපත්‍ර, කල් ඉකුත්වන දිනයේ සිට තවත් මාස 6ක් සඳහා වලංගු බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.


May
10

ගත වූ පැය 24 තුල නිරෝධායන නීති කැඩූ පුද්ගලයින් 351දෙනෙක් අල්ලයි

Generic placeholder image

ගත වූ පැය 24 තුල නිරෝධායන නීති කැඩූ 351ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව මේ දක්වා නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් ගණන 7,316ක්.


May
10

නව දිල්ලිය තවත් සතියකට වැසෙයි

Generic placeholder image

මේ වන විට ඉන්දියාවේ පවතින කොරෝනා අවදානම සැලකිල්ලට ගනිමින් නවදිල්ලිය වසා දැමීමේ කාලය මැයි 17 දක්වා දීර්ඝ කළ බව දිල්ලි මහඇමති සදහන් කරනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරන වෙළෙඳසැල් පමණක් විවෘත කර තැබීමට අවසර ලබාදී තිබෙන අතර මේ වන විට ඉන්දියාවේ ප්‍රාන්ත ගණනවක් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.


May
10

පොලිස් විශේෂ කාර්ය බළකායට නව ඒකකයක්

Generic placeholder image

ශ්‍රී ලංකා පොලීසියේ, විශේෂ කාර්ය බළකාය “දියමත විශේෂ මෙහෙයුම් ඒකකය“ නමින් නව ඒකකයක් පිහිටුවා තිබෙනවා. එම නව ඒකකයේ විශේෂ කාර්ය බලළකායේ නිලධාරීන් 16දෙනෙකු ගෙන් යුක්ත වන අතර එම ඒකකය මගින් විවිධ ප්‍රදේශවල ජලය හා ජලාශ ආශ්‍රිතව සිදුකරන නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීමට සදහ සහය ලබා ගැනීම අරමුණ වන බව වාර්තා වන්නේ.


May
10

මාලදිවයින් හිටපු ජනපති ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලිස් අත් අඩංගුවට

Generic placeholder image

මාලදිවයින් හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. 25 හැවිරිදි පුද්ගලයෙකු වන ඔහු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.


May
10

අද දිනයේ පොලීසියෙන් විශේෂ මෙහෙයුමක්

Generic placeholder image

අද දිනයේ පොලීසියෙන් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලීසිය සදහන් කරනවා. ඒ අනුව පොදු ප්‍රවාහන සේවාවන්හි නිරෝධායන රීති කඩ කරන පුද්ගලයින් සොයා මෙම මෙහෙයුම දියත් කරන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. මේ අනුව බස් රථවල මගී ජනතාව රැගෙන යාමේදී එහි ආසන ප්‍රමාණයට පමණක් මගීන් රැගෙන යා යුතුබවත් කුලී රථ මෙන්ම කුලි ත්‍රීරෝද රථවල මගීන් රැගෙන […]


May
10

බදුල්ලේ PHIලා ලෙඩ නිවාඩු දමයි

Generic placeholder image

බදුල්ල දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අද ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට පිවිසීමට තීරණය කර තිබෙනවා. එහි සභාපති රංජිත් දිසානායක මහතා මේ පිලිබදව අදහස් දක්වමින් වැඩි දුරටත් සදහන් කලේ, “මේ නෛතික ක්‍රියාවලිය තුළ නිශ්චිතව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පැවරෙන රාජකාරි මොනවා ද කියන එක අපට පැහැදිලි කර ගැනීමේ අවශ්‍යතාවය තිබුණා. ඒ සඳහා ප්‍රධාන ලේකම්තුමා […]


May
10

ඊයේ මෙරටින් කොවිඩ් මරණ 15ක් – සමස්ත මරණ ගණන 800 ඉක්මවයි

Generic placeholder image

ඊයේ මෙරටින් කොවිඩ් මරණ 15ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 800 සීමාව ඉක්මවා ගිගියා. එම ගණන 801ක්.


May
10

මෙරට දෛනික කොරෝනා ආසාදිතයින් ගණන ප්‍රථම වරට 2500 ඉක්මවා යයි

Generic placeholder image

ඊයේ මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 2,659ක් ඊයේ හඳුනා ගැනුණා. එය දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන වන අතර ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 125,906 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


May
10

අද හුදකලා කළ සහ හුදකලා තත්වයන් ඉවත් කරන ලද ප්‍රදේශයන් මෙන්න

Generic placeholder image

අද උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 5ක පොලිස් බලප්‍රදේශ 8කට අයත් ග්‍රාම නිලධාරී වසම් 16ක් හුදකලා කෙරුණු අතරදිස්ත්‍රික්ක 5ක පොලිස් බලප්‍රදේශ 8කට අයත් ග්‍රාම නිලධාරී වසම් 14ක හුදකලා බව ඉවත් කර තිබෙනවා. එම ප්‍රදේශ පහතින්, ගම්පහ දිස්ත්‍රික්කය මහර පොලිස් බලප්‍රදේශයේ,ඇටිකෙහෙල් ගල්ල බටහිර 290 Aකේසී සිල්වා 70 B කටාන පොලිස් බලප්‍රදේශයේකදිරාන උතුර – ඇටබගහ වත්ත […]


News Articles
Latest Videos
Most Popular Post