මෙරටින් මෙතෙක් වාර්තා නොවූ කොරෝනා වෛරස් ප්‍රභේදයක් හදුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා. මේ පිලිබදව නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පැවසුවේ මෙරටින් මෙතෙක් වාර්තා නොවූ කොරෝනා වෛරස් ප්‍රභේදයක් ද පසුගිය දවස් කිහිපය තුළ දී මෙරටින් හඳුනාගෙන ඇති බවයි. ඒ නිසා සියලු දෙනා දැඩිව සෞඛ්‍ය නීති අනුගමනය කල යුතු බවයි ඔවුන් අවදාරණය කරන්නේ.
ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය පිලිබදව නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කර විනාඩි කිහිපයක් ගත වන්නට පෙර තවත් කලු ජාතික තරුණියක් අමෙරිකාවේ කලම්බස් පොලිස් ස්ථානයේ නිලධාරියෙක් විසින් වෙඩි තබා ඝාතනය කර තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. 16 හැවිරිදි මෙම කලු ජාතික තරුණිය වෙනත් පුද්ගලයෙක් සමග ගැටුමක් ඇති කරගෙන සිටිනා අතරතුර අදාල පොලිස් නිලධාරියෙක් ඇය ට වෙඩිතබා […]
පාස්කු ප්‍රහාරය සිදු වී අදට වසර දෙකක් සපිරෙනවා..එම ප්‍රහාරය සිදු වී වසර දෙකක් ගත වුණද එම ප්‍රහාරයෙ වින්දිතයින්ගේ ශෝකය නිමා වී නැත. ඔවුන් අදටත් සිය සමීපතමයින් වෙන් වූ දුකට මැරි මැරී ජිවත්වෙයි… තමන්ගේ සම්පතමයෙක් අහිමි වූ වේදනාව කොතරම් ද යන වග එය අත් විදින අයෙක්ම දන්නා කාරණාවක්… ඔවුන්ගේ එම කදුළු වේදනාවන්ට යුක්තිය ඉටුවන තෙක් මගබලා […]
පාස්කු ප්‍රහාරය සිදු වී අදට වසර දෙකක් සම්පුර්ණ වෙනවා. ඊට වසර දෙකක් ගෙවුණද එම ප්‍රහාරයේ වින්දිතයින්ගේ ශෝකය නිමා වී නැත. ඔවුන් අදටත් සිය සමීපතමයින් නැති අඩුව ගැන දුක් අදෝනා නගයි. මැරි මැරී ජිවත්වන ඔවුන්ගේ එම ශෝකජනක කතා එම ප්‍රහාරයෙන් සිය ආදරණීයයන් අහිමි වූ සෑම දෙනා තුලම පවතිනවා. එවන් කතාවක් තමයි මේ, එනම්, මෙම කුරිරු ත්‍රස්ත […]
පාස්කු වින්දිතයින් වෙනුවෙන් පාර්ලිමේන්තුව විනාඩියක නිහඩතාවයක් පවත්වා තිබෙනවා. ඒ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීමකට අනුවයි. එමෙන්ම පාස්කු ප්‍රහාරය සිදු වී අදට වසර දෙකක් සපිරීම හේතුවෙන් අගමැතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සදහන් කර සිටියේ “පාස්කු කොමිසම විසින් හෙළිදරව් කර ගත් තොරතුරු අනුව, සකස් කළ වාර්තාව හා අනෙකුත් ලේඛන පදනම් කරගෙන නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මේ වන විට […]
ගෙවුණු දින 08 තුල රිය අනතුරු වලින් පුද්ගල මරණ 76ක් වාර්තා වී තිබෙනවා. ගත වූ පැය 24 තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් ඇති අතර ඒ අතරින් තිදෙනෙක් යතුරුපැදිකරුවන් බවයි පැවසෙන්නේ. ගෙවුණු සතිය තුල රිය අනතුරු හේතුවෙන් තුවාල ලැබූ පිරිස දහස ඉක්මවා ගොස් තිබෙනවා.
ඊයේ රාත්‍රියේ තවත් කොරෝනා ආසාදිත මරණ 5ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 625 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම නිවේදනය පහතින්,
අමෙරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කළු ජාතිකයාගේ මරණය පිලිබදව චෝදනා ලැබ සිටි සුදු ජාතික පොලිස් නිලධාරි ඩෙරික් ෂෝවින් වරදකරු බවට තීන්දු කර තිබෙනවා. එම තීන්දුව 12 දෙනෙකුගෙන් යුත් ජූරි සභාව මඟින් ප්‍රකාශයට පත් කල අතර ඒ අනුව ඩෙරික් ෂෝවින් නමැති 45 හැවිරිදි පොලිස් නිලධාරියාට එල්ල වූ සියලු චෝදනා වලට එම ජූරි සභාව මගින් ඔහු වරදකරු කර […]
ඉන්දියාවෙන් මේ දක්වා වාර්තාවූ වැඩිම දෛනික කොවිඩ් අසාදිතයින් ගණනක් හා කොවිඩ් මරණ ගණනක් ඊයේ දිනයේ වාර්තා වී තිබෙනවා. ඒ අනුවගතවූ පැය 24 තුළ කොවිඩ් ආසාදිතයන් 294,290 ක් අලුතින් හදුනාගෙන තිබෙන අතර වාර්තා වෙන මරණ ගණන 2020ක්. මේ වන විට කොවිඩ් දෙවැනි රැල්ලෙන් මුළු ඉන්දියාව පුරාම පැතිරමින් ජනතාව දැඩි පිඩාවට පත් කරමින් සිටින මොහොතක් බවයි විදෙස් […]
2020 ලෝක විවාහක රූ රැජින ලෙස තේරී පත්වු ශ්‍රී ලංකාවේ කැරොලයින් ජූරි එම විවාහක රූ රැජින කිරුළ අත් හැරීමට තීරණය කර අතර එම තීරණය තරඟය සංවිධානය කළ ආයතනය විසින් පිළිගෙන තිබෙනවා. ඒ අනුව එම තරඟයේ දෙවන ස්ථානය හිමිවු අයර්ලන්ත විවාහක රූ රැජිනට “ලෝක විවාහක රූ රැජින කිරුළ“ ලබාදීමට ඔවුන් ක්‍රියාකර තිබෙන බව විදෙස් වාර්තා සදහන් […]
පාස්කු ප්‍රහාරය එල්ල වී අප්‍රේල් 21 එනම් අදට වසර 2ක් සපිරෙනවා. ලොවම කම්පා කරවූ මෙම ප්‍රහාරයෙන් මියගිය හා වින්දිත පිරිස් වෙනුවෙන් පැවැත්වෙන ප්‍රධාන දේවමෙහෙය, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. මේ අනුව ප්‍රහාරයෙන් වින්දතයින් බවට පත්වූ හා මියගිය පිරිස සිහිපත් කරමින් අද පෙරවරු 8.45 ට විනාඩි […]
සබරගමුව, මධ්‍යම, ඌව, බස්නාහිර, උතුරු මැද සහ දකුණු පළාත්වල සවස 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග […]