News Line| Off Air
Generic placeholder image

Jan
5

පැහැර ගත්, කොඩිකන්ද ආරණ්‍යයේ හිමිනමගේ සිරුර පුළුස්සා දමා තිබියදී සොයා ගනියි – 4ක් අත්අඩංගුවට

Generic placeholder image

පසුගියදා පැහැර ගැනුණු තුන්මෝදර, කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ 65 හැවිරිදි හිමිනමගේ දේහය පුළුස්සා දමා තිබියදී සොයා ගැනුණා. ඒ, කොටදෙණියාව, නාවාන පොදු සුසාන භූමියේදීයි. නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. මීට දින කිහිපයකට ඉහතදී කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයට පැමිණි 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් […]


Jan
5

නිරෝධායන නීති කඩන අයට අද සිට පී.සී.ආර්. සහ ඇන්ටිජන් පරීක්ෂණ

Generic placeholder image

මුහුණු ආවරණ නොපැළදීම, සමාජ දුරස්ථභාවය තබා නොගැනීම යන නිරෝධායන නීති කඩ කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අමතරව පී.සී.ආර්. සහ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ පැවැත්වීමට පියවර ගෙන තිබෙනවා. එම තීරණය ගෙන ඇත්තේ මුහුණු ආවරණ නොපැළදීම මගින් කොරෝනා වෙෙරසය ව්‍යාප්ත විය හැකි බවට වන සෞඛ්‍ය උපදෙස් මතයි. මේ අතර පසුගිය ඔක්තෝබර් මස 30 වැනිදා සිට මේ දක්වා කාලය […]


Jan
5

රත්නපුරයෙන් තවත් කොරෝනා මරණ දෙකක් – ආසාදිත ගණන තවදුරටත් ඉහළට

Generic placeholder image

ඊයේ රාත්‍රී තවත් කොරෝනා මරණ දෙකක් පිළිබද තොරතුරු වාර්තා වීමත් සමග ශ්‍රී ලංකාවේ සිදු වූ මරණ ගණන 215 දක්වා ඉහළ ගියා. එලෙස මිය ගියේ රත්නපුර ප්‍රදේශයේම පදිංචිව සිටි පුද්ගලයින් දෙදෙනෙක් වන අතර ඔවුන් 71 හැවිරිදි සහ 86 හැවිරිදි වියෙහි පසු වූවන්. ඔවුන්ගේ මරණ පිළිබද තොරතුරු පහතින් : මේ අතර අද උදෑසන වන විට මෙරටින් කොරෝනා […]


Jan
5

අදත් ඇතැම් ප්‍රදේශවලට වැසි

Generic placeholder image

අදත් පළාත් කිහිපයකට සහ දිස්ත්‍රික්ක කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. ඇතැම් ස්ථානවලට මිලි මීටර 100ක පමණ වැසි ඇතිවිය […]


Jan
5

අද උදෑසන සිට මෝදර පොලිස් වසමේ මාර්ග කිහිපයකුත් හුදෙකලා කරයි

Generic placeholder image

අද උදෑසන 5 සිට ක්‍රියාත්මක වන පරිදි මෝදර පොලිස් වසමේ මාර්ග කිහිපයක් හුදෙකලා කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරනවා. ඒ අනුව එම පොලිස් වසමේ ශාන්ත ඇන්ඩ්‍රෑස් මාර්ගය සහ ශාන්ත ඇන්ඩ්‍රෑස් ඉහළ සහ පහළ යන මාර්ග හුදෙකලා තත්ත්වයට පත් වනු ඇති. මේ අතර හුදෙකලාකර තිබූ අවිස්සාවේල්ල පොලිස් වසම ඊයේ රාත්‍රී සිට […]


Jan
4

අනූෂ පැල්පිට නව ධුරයේ රාජකාරී අරඹයි

Generic placeholder image

කර්මාන්ත අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ අනූෂ පැල්පිට මහතා අද සිය ධුරයේ රාජකාරී ආරම්භ කළා. ඔහු මින් පෙර රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද කටයුතු කළ අයෙක්.


Jan
4

ඉන්දියාවේ විදේශ අමාත්‍යවරයා හෙට දිවයිනට

Generic placeholder image

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා හෙට දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ, දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවේ විදේශ අමාත්‍යවරයා එලෙස දිවයිනට පැමිණෙන බවයි.


Jan
4

කොරෝනා වෙෙරසයේ නව ප්‍රභේද මෙරටට ඇතුළු වීමේ අවදානමක්

Generic placeholder image

විදේශිකයින් හරහා රට තුළට වෛරසයේ විවිධ ප්‍රභේද ඇතුළු වීමේ අවදානමක් පවතින බැවින් විදේශීය සංචාරකයින් සම්බන්ධයෙන් සකසා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි ක්‍රියාත්මක කළ යුතු බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ, ජනතාව හැකි උපරිම අයුරින් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතු බවයි. ඒ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර […]


Jan
4

අලුතින් ඉදි කල ගාලුමුවදොර ඉදිරිපස නාගරික වන උද්‍යානය ( PHOTO )

Generic placeholder image

ජනාධිපතිවරයාගේ උපදෙස් මත නාගරික සංවර්ධන අධිකාරිය හා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව එක්ව නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවූගාලුමුවදොර ඉදිරිපස නාගරික වන උද්‍යානය පසුගිය 30 වනදා ජනතා අයිතියට පත් කෙරුණා. යුදහමුදා මූලස්ථානය පැවති භූමිය ගාලුමුවදොර පිටිය හා එක් කරමින් අක්කර 02 ක් පුරා විහිදී පවතින නාගරික වන උද්‍යාන ව්‍යාපෘතිය ඉදි කිරීම සදහා වැය කල මුදල […]


Jan
4

පෞද්ගලික ආරවුලක් නිසා පහර කෑ 13 වියැති දරුවෙකු රෝහලේ

Generic placeholder image

මාතර, වලස්මුල්ල ඕමාරේ ප්‍රදේශයේදී පෞද්ගලික් ආරවුලක් මත ඇති වූ ගැටුමකදී පහර කෑමකට ලක් වූ දරුවෙකු රෝහල්ගතකර තිබෙනවා. එලෙස තුවාල ලබා ඇත්තේ 13 හැවිරිදි දරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් ළමාරක්ෂක අධිකාරියට පැමිණිල්ලක් කළ බව දරුවාගේ ඥාතීන් පැවසුවා. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික ළමාරක්ෂක අධිකාරිය පැවසුවේ සිද්ධිය පිළිබද ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කරන්නැයි වළස්මුල්ල පොලිසියට උපදෙස් දී ඇති […]


Jan
4

තවත් යුක්‍රේන සංචාරකයින් 97 දෙනෙකු දිවයිනට

Generic placeholder image

තවත් යුක්‍රේන ජාතික සංචාරකයින් පිරිසක් රැගත් ගුවන් යානයක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත අද ළඟා වුණා. යුක්‍රේන ජාතිකයින් 97 දෙනෙකු රැගත් ගුවන් යානයක් එලෙස දිවයිනට පැමිණි බවයි වාර්තා වන්නේ.


Jan
4

හොර වෛද්‍ය සහතිකයකින් ඩුබායි ගිය කොරෝනා රෝගියෙක්

Generic placeholder image

එඩේරමුල්ල ප‍්‍රදේශයේ පුද්ගලයකු කොරෝනා අසාදනය වී තිබියදී හොර වෛද්‍ය වාර්තාවක් සකසා ඉදිරිපත් කර ඉකුත් 29 වැනිදා කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් ඇතැයි වාර්තා වෙනවා. අදාල පුද්ගලයා ඉකුත් 24 වැනිදා කොළඹ පෞද්ගලික රෝහලකින් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කරගෙන තිබෙන අතර එහිදී එම පුද්ගලයා කොරෝනා අසදිතයෙකු බව හදුනා ගෙන තිබෙනවා. කෙසේ වෙතත් අදාල පුද්ගලයා නැවත වරක් […]


News Articles
Latest Videos
Most Popular Post