ශ්‍රි පාද රක්ෂිතයේ සැරි සැරු හොදින් වැඩුණු කඳුකර කොටියෙකු ගසක සිර වි ඇති බව වාර්තා වනවා. මෙම කොටියා මද්දකට හසු වී ඇති අතර පසුව ඌ මද්ද කඩාගෙන මෙම රූස්ස ගසට නැග ඇති නමුත් මද්දේ කොටසක් කොටියාගේ ඇගෙහි තිබෙන නිසා ඌට ගසෙන් බැස ගැනීමට නොහැකිව සිර වි ඇති බව නල්ලතන්නිය වන ජිවි කාර්යයාල පවසනවා. මස්කෙලිය පොලිස් […]
කොවිඩ් 19 වසංගතය නිසා මෙතෙක් අත්හිටුවා තිබු රාජ්‍ය හා පුද්ගලික අංශයේ වැඩ කටයුතු මෙම මස 20න් පසුව අදියර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට රජය විසින් තීරණය කර තිබෙනවා. ඒ අනුව සේවා ස්ථාන සඳහා පැමිණෙන කාර්ය මණ්ඩලවල පහසුව සැලසීමට පොදු ප්‍රවාහණ සේවා යළිත් සුපුරුදු පරිදි යෙදවීමට ප්‍රවාහණ කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඊයේ (17) අමාත්‍යාංශයේ නිලධාරින් […]
කොවිඩ් -19 වසංගතය ලොවට දැඩි ලෙස බලපා ඇති අතර එයින් 1 54000කට අධික පිරිසක් මියගොස් තිබේ. කොරෝනා වයිරස් රෝගීන්ගේ සංඛ්‍යාව අහස උසට නැගීමත් සමඟම, වසංගතය පිළිබඳව දැනුවත් කිරීම සඳහා ගූගල් සෙවුම් යන්ත්‍රය විචක්ෂණශීලී ඩූඩලයක් ඉදිරිපත් කළේය. වර්ණවත් නව ඩූඩලය ‘ගෙදර ඉන්න, ජීවිත බේරගන්න’ යන පණිවිඩය බෙදා ගනී. ඩූඩල් මඟින් ‘ගූගල්’ යන වචනයේ සජීවිකරණ අකුරු විවිධ […]
රෝග ව්‍යාප්තිය සළකා බැලීමේදී කොළඹ දිස්ත්‍රීක්කයෙන් කොවිඩ් රෝගින් වැඩිම ගණනක් වාර්තා වන අතර එම ගණන 49 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය. කළුතර දිස්ත්‍රීක්කයෙන් රෝගීන් 45 දෙනෙකුත්, පුත්තලම දිස්ත්‍රීක්කයෙන් රෝගීන් 35 දෙනෙකුත්, ගම්පහ දිස්ත්‍රීක්කයෙන් රෝගීන් 28 දෙනෙකුත්, යාපනය දිස්ත්‍රීක්කයෙන් රෝගීන් 16 දෙනෙකුත් ලෙස වාර්තා වී තිබේ. මීට අමතරව මහනුවර,රත්නපුර, කෑගල්ල, මාතර, කල්මුණේ, ගාල්ල, […]
රාජ්‍ය ආයතනවල රාජකාරී ආරම්භ කිරීම සඳහා විශේෂ චක්‍රලේඛයක් ලබන සතියේ නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, ලබන සඳුදා (20 වැනි දා) සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් ජනාධිපති කාර්යාලයට කැඳවා රට තුළ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව සමාලෝචනයක යෙදෙන බවය. ඉන් අනතුරුව රාජ්‍ය ආයතනවල රාජකාරී යළි […]
ශී‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 242 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ආසාධිතයින් දෙදෙනෙකු හමුවීමත් සමගයි.
බලධාරින්ගේ සාකච්ඡාවකින් පසු අඩු ආදායම් ලාබීන්ට රුපියල් 5000 දීමනාව බෙදාදීමේ කටයුතුවලින් ඉවත් වීමේ තීරණය අත්හිටුවීමට ග්‍රාම සෙවා නිලධාරීවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හමුවේ රජය ජනතාවට රුපියල් 5000ක දීමනාව ලබා දීමට තීරණය කළා.
රටේ පවතින වත්මන් වාතාවරණය සැළකිල්ලට ගනිමින් කොළඹ නගරයේ යාචකයින් 360 දෙනෙකු තාවකාලික ස්ථානයක රඳවා තැබීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් මෙම උපදෙස් ලබාදී ඇති බව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සදහන් කළා. ඒ අනුව අද (17) දිනයේ මෙම යාචකයින් කොළඹ, ගුණසිංහපුර ප්‍රදේශයට […]
ප්‍රවීන රංගන ශිල්පී දයා තෙන්නකෝන් මහතා අද අභාවප්‍රාප්ත වුණා. මිය යන විට 76 වන වියේ පසු වූ ඔහු කලක සිට රෝහල්ගතව ප්‍රතිකාර කළ බව සදහන්. පළමුවෙන් 1969 වසරේ හන්තානේ කතාව චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඔහු අහස් ගව්ව, එයා දැන් ලොකු ළමයෙක්, බඹරු ඇවිත්, සෙයිලම වැනි චිත්‍රපට ගණනාවක කැපී පෙනෙන චරිත රැුසකට දායකත්වය ලබාදුන්නා. දයා තෙන්නකෝන් ටෙලිනාට්‍ය […]
මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 242 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ මීට සුළු මොහොතකට පෙර තවත් ආසාධිතයෙකු හදුනාගැනීමත් සමගයි.
මෙරට තවත් කොරෝනා ආසාධිතයින් තුන්දෙනෙකු වාර්තා වීමත් සමග කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 241 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මොවුන් පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් හදුනාගෙන ඇති අතර එම ආසාධිතයින් තිදෙනාම කාන්තාවන් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා.
තවත් කොරෝනා ආසාධිතයින් දෙදෙනෙක් සුවය ලබා රෝහලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා. ඒ අනුව මෙරට කොරෝනා වෛරසය ආසාධනය වී පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 70 ක් බවයි එම අමාත්‍යංශය සදහන් කළේ.