News Line| Off Air
Generic placeholder image

Mar
24

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 102 දක්වා ඉහළට

Generic placeholder image

මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 102 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරනවා. ඒ අද සවස් කාලයේදී වෛරසය ආසාධිතවූ රෝගියෙක් තහවුරු කර ගැනීමත් සමගයි.


Mar
24

කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට පක්ෂ නායකයින්ගේ සහය ලබාගැනීමට පියවර

Generic placeholder image

රජයේ උපදෙස් පරිදි කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් මේ වනවිට ක්‍රියාත්මක කොරෝනා ව්‍යාප්තවීම වැළැක්වීමේ වැඩපිළිවෙලට පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ පක්ෂ නායකයින් හා නියෝජිතයින්ගේ සහය ලබාගැනීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඒ, පක්ෂ නායකයන් සහ නියෝජිතයන්ගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ අද (24) පැවති හමුවේදියි. එම හමුවේ දී පක්ෂ නායකයින්ගේන් ඉදිරිපත් […]


Mar
24

සුළු වැරදි කර සිරගතවූවන්ට සහන

Generic placeholder image

සුළු වැරදි සඳහා දඬුවම් ලෙස හා ඇප කොන්දේසි සම්පූර්ණ කළ නොහැකිව දැනට බන්ධනාගාරගතව සිටින පිරිසට සහන සැලසීමේ හැකියාව සොයා බලන්නැයි නීති විශාරදයන්ට හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත වූවන් සඳහා නෛතික සහන සැලසීමට ඇති හැකියාව නිර්දේශ කිරීමට ජනාධිපතිවරයා පත් කළ විශේෂ කමිටුව අද (24) ජනාධිපති කාර්යාලයේ […]


Mar
24

කොරෝනා ආසාධිතයින් 101 දක්වා ඉහළට

Generic placeholder image

දිවයිනේ කොරෝනා ආසාධිතයින් 101 දක්වා ඉහළ යයි.


Mar
24

දිවයිනේ සියළුම ඖෂධ අලෙවිසැල් විවෘතව තැබීමට පියවර

Generic placeholder image

ඇදිරි නීතිය පැවතියද දිවයිනේ සියළුම ඖෂධ අලෙවිසැල් විවෘතව තැබීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා. ඇදිරිනීතිය පැනවීම හේතුවෙන් දෛනිකව රෝහල් සායනවලින් සහ ෆාමසිවලින් ඖෂධ වර්ග ලබාගන්නා රෝගීන් විශාල සංඛ්‍යාවක් අපහසුතාවයට පත්වීම හේතුවෙන් මෙම පියවර ගත් බව සදහන්. මෙහිදී රෝගියාගේ රෝග විනිශ්චය හා ඖෂධ වට්ටොරුව ඇදිරිනීති අවසර පතක් ලෙස සළකන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය පොලිස්පතිවරයාට දන්වා තිබෙනවා. එමෙන්ම […]


Mar
24

වෙනස් කොට සලකන්න එපා – ශ්‍රී ලංකන් ගුවන් සමාගම කනගාටුවෙන්

Generic placeholder image

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයට COVID-19 ආසාදනය වීමේ අවධානම සම්බන්ධයෙන් ඔවුන්ව සමාජයෙන් වෙනස් කොට සලකමින් පසුගිය දින කිහිපය තුළම බොහෝ සමාජ මාධ්‍ය හරහා ප්‍රවෘත්ති පළ වී තිබීම ගැන ඉතා කනගාටුවට පත් වෙන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසනවා. විශේෂයෙන්ම හෝටල්, පාසල් සහ රෝහල් වැනි පොදු ස්ථානවල දී ගුවන් සමාගම් කාර්ය මණ්ඩල සාමාජිකයන්ට සහ ඔවුන්ගේ ආසන්නතම […]


Mar
24

හෙලිකොප්ටර් මගින් ගුවනේ සිට විෂබීජහරණ කටයුතු සිදුකරන පුවත අසත්‍යයක්

Generic placeholder image

අද (24) රාත්‍රියේ සිට හෙලිකොප්ටර් මගින් ගුවනේ සිට විෂබීජ හරණ කටයුතු සිදුකරන බවට සමාජ මාධ්‍ය හරහා පළවන පුවත අසත්‍යයක්. ශ්‍රී ලංකා ගුවන් හමුදාව එවැනි කටයුත්තක් සිදුකරනු නොලබන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කළා.


Mar
24

කොරෝනා ආසාධිතයන් 100 දක්වා ඉහල යයි

Generic placeholder image

කොරෝනා ආසාධිතයන් 100 දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.


Mar
24

පැය 24ක් තුල ජර්මනියේ කොරෝනා නව ආසාදිතයන් 4764ක් වාර්තා වෙයි

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය ආසධනයෙන් ජර්මනියේ මිය ගිය ගණන 114 ක් වන අතර පැය 24 ක් කාලයක් තුල ජර්මනියේ නව ආසාදිතයන් 4764ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව එරටේ සමස්ත කොවිඩ් ආසාදිතයන් 27436ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.


Mar
24

දිස්ති‍්‍රක්ක 03 ක් අවදානම් කළාප ලෙස නම් කරයි

Generic placeholder image

කොරෝනා වෛරස ව්‍යාප්තිය සළකන විට කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ති‍්‍රක්ක ඉතා අවධානම් කළාප ලෙස හදුනාගෙන තිබෙනවා. මෙම අවධානම් කළාප ලෙස හදුනාගෙන ඇති දිස්ති‍්‍රක්ක වල ඇදිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම කි‍්‍රයාත්මකයි. දිස්ති‍්‍රක්ක 03 ක කි‍්‍රයාත්මක වූ ඇදිරි නීතිය අද උදේ ලිහිල් කළ අවස්ථාවේ භාණ්ඩ මිලදී ගැනීම සදහා ජනතාව වෙළදසැල් අසල විශාල ලෙස රැස්වී සිටීම […]


Mar
24

දිනක් තුල අමෙරිකාවෙන් කොරෝනා මරණ 138ක් වාර්තා වෙයි

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය මේ වන විට රටවල් 198 ක් පුරා ප්වතිර ගොස් තිබෙන බව වාර්තා වෙනවා. කොරෝනා මරණ ගණන 16,499 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර පැය 24 ක් කාලයක් තුල අමෙරිකාවෙන් කොරෝනා මරණ 138 වාර්තා වී තිබෙන බව වාර්තා වෙනවා. අසධිතයින් 35 000 අධික බවත් විදෙස් වාර්තා සදහන් කරනවා. වෛරසයෙන් නිව්යෝක් ප්‍රාන්තයට දරුණු බලපෑම් […]


Mar
24

හිටපු ගුවන් හමුදාපති රෝෂාන් ගුණතිලක බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයට

Generic placeholder image

හිටපු ගුවන් හමුදාපති රෝෂාන් ගුණතිලක බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්වීම් ලැබීට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post