News Line| Off Air
Generic placeholder image

Jan
30

චීනයේ සිට එන ඕස්ට්‍රලියානුවන් නත්තල් දුපතට

Generic placeholder image

චීනයේ හුබෙයි පළාතේ සිට රැගෙන එනු ලබන ඕස්ට්‍රලියානු පුරවැසියන් ඕස්ට්‍රලියාවේ කිලෝමීටර් 2000 ක පමණ දුරින් පිහිටි නත්තල් දුපතට යැවීමට කටයුතු කරන බව එරට අගමැති ස්කොට් මොරිසන් සදහන් කරනවා. අගමැතිවරයා වැඩි දුරටත් සදහන් කරන්නේ ඔවුන් අතර අසාධිතයන් සිටියහොත් ප්‍රධාන භුමියට වෛරස් ඇතුළුවීම වැලැක්වීම මෙහි අරමුණ බවයි. එම භුමියේ යම් කාලයක් ගත වීමට සලස්වා ආසාධිත නොවූ පුද්ගලයින් […]


Jan
30

මුඛවාඩම් වැඩි මිලට විකුණු බීජිං ඔසුසලකට කදිම පාඩමක්

Generic placeholder image

මේ වන විට ගෝලීය වසංගතයක් ලෙස පත්ව තිබෙන කොරෝනා වෛරසය මැඩ පැවැත්වීම සදහා විශේෂයෙන්ම චීනයේ මුඛවාඩම් පැළදීම අනිවාර්ය කර තිබෙන අතර හේතුවෙන් චීන වැසියන් වැඩි වශයෙන් මෙම මුඛ ආවරණ මිලදී ගැනීමට දැඩි උනන්දුවක් දක්වනවා. මේ හේතුව නිසාවෙන් වෙළදපොල තුල මෙම මුඛ ආවරණ හිග තත්වයකට පත්ව තිබෙන හෙයින් එයින් ප්‍රයෝජන ගන්නා කූට වෙළදුන් මෙම මුඛ ආවරණ […]


Jan
30

ෆොන්සේකාගේ සහ අජිත් පී පෙරේරාගේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකත්වය අත් හිටුවයි

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකත්වය ඉවත් කර තිබෙනවා.


Jan
30

අදත් වැසි රහිත කාලගුණයක්

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.


Jan
29

රජයේ රෝහල්වලට අවශ්‍ය ඇඳන් පිටරටින් ගෙන්වීම නවත්වයි

Generic placeholder image

රජයේ රෝහල්වලට අවශ්‍ය ඇඳන් පිටරටින් ගෙන ඒම නවත්වා එම අවස්ථාව කොලොන්නාවේ පිහිටි රජයේ කර්මාන්ත ශාලාවට ලබාදීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබෙනවා. නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා. එසේම අලූතෙන් ඉදිකරන මහල් නිවාස සංකීර්ණය සඳහා ජනේල දොරවල් සවිකිරීම හා ඇළුමිනියම් නිෂ්පාදන වලට අදාළ වැඩ කටයුතු රජයේ කර්මාන්ත ශාලාවට […]


Jan
29

මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශවලට හෙට ජල සැපයුම අත්හිටුවයි

Generic placeholder image

හෙට උදෑසන 8 සිට පැය 12 ක කාලයක් මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සදහන් කළා.


Jan
29

ඩෙන්මාර්කය විසින් චීන ජාතික ධජය උපහාසයට ගනියි

Generic placeholder image

චීන ජාතික ධජයට අපහාස කිරීම සම්බන්ධයෙන් සමාව අයැදීම ඩෙන්මාර්ක් පුවත්පතක් ප්‍රතික්ෂේප කර තිබෙනවා. චීනයේ පැතිරෙමින් පවතින කොරෝනා වෛරසය සම්බන්ධයෙන් එම පුවත්පත උපහාසාත්මක ලෙස කාටුනයක් පළකර තිබුණා. Jyllands-Posten නම් පුවත්පත විසින් පසුගිය සඳුදා එම කාටුනය පළකර තිබු අතර එහිදී චීන ජාතික ධජය පළකොට එහි තිබෙන තරු වෙනුවට කොරෝනා වෛරසය හුවා දක්වා තිබෙනවා. මෙම කාටුනය සම්බන්ධයෙන් අදහස් […]


Jan
29

සිම්බාබ්වේ පන්දු යැවීම හමුවේ ශී‍්‍ර ලංකාව අසරණ වෙයි – රාසාට කඩළු 07 ක්

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන්වන දිනය අදයි. ඊයේ (28) දිනයේ තරඟය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 122ක් රැස් කරගෙන සිටියා. සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු සියල්ලම දැවි ලකුණු 406 ක් රැස් කළා. අද දිනයට තරගය ආරම්භ කර මේ […]


Jan
29

ලොක්කන් මෙන් කී‍්‍රඩාවේ මහත්මා ගුණය රැක්ක නවසීලන්ත පොඩ්ඩන් (Video)

Generic placeholder image

මේ වන විට 19 න් පහල ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම් අතර පැවැත්වෙනවා. එම තරගයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ කී‍්‍රඩක කි‍්‍රක් මැකෙන්සිගේ පාදය අබාධයකට ලක්ව තිබූ අතර නවසීලන්ත 19 න් පහල කි‍්‍රකට් කණ්ඩායමේ කී‍්‍රඩකයින් ඔහුව ඔසවාගෙන ගොස් ඔහුට උදව් කරන ආකාරය දක්නට ලැබුණා. මෙහිදී නවසීලන්ත ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ කී‍්‍රඩකයින් […]


Jan
29

මුඛ ආවරණ සදහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් උපරිම සිල්ලර මිලක්

Generic placeholder image

කොරෝනා වෛරසයෙන් ආරක්‍ෂා වීම සදහා ගනු ලබන මුඛ ආවරණ සදහා උපරිම සිල්ලර මිලක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නියම කර තිබෙනවා. ඒ අනුව ඉවත දැමිය හැකි මුඛ ආවරණයක මිල රු.15 ක් ලෙසත් එන් 95 වර්ගයේ මුඛ ආවරණයක මිල රු.150 ක් වශයෙනුත් මිලදී ගැනීමට හැකියාව පවතින බව සදහන්.


Jan
29

පාඨලීගේ රියදුරු අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් ලබාදෙයි

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු ලෙස කටයුතු කළ තුසිත දිලුම් කුමාර අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් ලබා දී තිබෙනවා. 2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු රිය අනතුරකට ලක්වීමේ සිද්ධිය පිළිබඳ නඩුවට අදාලව මෙම ප්‍රකාශය ලබා දී ඇති අතර ඔහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනී සිල්වා මහත්මිය හමුවේ පැයක පමණ රහස් ප්‍රකාශයක් දී […]


Jan
29

අගමැති මහින්දගේ පුත් රෝහිත රාජපක්‍ෂට ආචාර්ය උපාධියක්

Generic placeholder image

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්‍ෂ මහතා කොළඹ විශ්ව විද්‍යාලයෙන් ගණිතය පිලිබද ආචාර්ය උපාධියක් ලබාගෙන තිබෙනවා. 2015 වසරේ සිට ඔහු කොළඹ විශ්වවිද්‍යාලයට සම්බන්ධ වී ආචාර්ය උපාධි අධ්‍යයනයේ යෙදුණු අතර මේ සතියේ ඔහුගේ පරීක්‍ෂණ ප‍්‍රතිඵල නිකුත් වී ඇති බව සදහන්. ගණිතය පිලිබද ආචාර්ය උපාධියට අමතරව මානව චර්යාවන් සහ ව්‍යාපාර කළමණාකරණය පිලිබද තවත් ආචාර්ය උපාධියක් සදහා […]


News Articles
Latest Videos
Most Popular Post