News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
30

ලොව විශාලතම ත්‍රිමාණ මුද්‍රිත ගොඩනැගිල්ල මෙන්න

Generic placeholder image

ඩුබායි හි වොර්සන් ප්‍රදේශයේදී ඉදිරි කර තිබෙන මෙම 3D තාක්ෂණයෙන් යුත් ගොඩනැගිල්ල ලොව විශාලතම ත්‍රිමාණ මුද්‍රිත ගොඩනැගිල්ල ලෙස ගිනස් වාර්තා පොතට එක් වී තිබෙන බව වාර්තා වෙනවා. මෙය ඩුබායි මහා නගර සභාවට අයත් ගොඩනැගිල්ලකි.


Oct
30

ජනපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම හෙට සිට

Generic placeholder image

ඉදිරි ජනපතිවරණයේ තැපැල් ජන්ද විමසීම හෙට සිට ආරම්භ වෙනවා. ලක්ෂ 06 කට ආසන්න රාජ්‍ය සේවකයින් හට හෙට සිට දින 04 ක කාලයක් එනම් ඔක්තෝම්බර් 31 , නොවැම්බර් 01 , 04 , 05 යන දිනයන්හිදී සිය තැපැල් ජන්ද භවිතා කිරීම සදහා අවස්ථාව ලබා දී තිබෙනවා. මේ සදහා සියලු කටයුතු සුදානම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.


Oct
30

දියමන්ති අල්ලන ලද ගිටාරයක් අබුඩාබ් හිදී ප්‍රදර්ශනයට

Generic placeholder image

දියමන්ති 12.000 කට ආසන්න ප්‍රමාණයක් අල්ලන ලද ලොව මිල අධිකම ගිටාරයක් මේ දිනවල අබුඩාබ් ජාතික ප්‍රදර්ශ මධ්‍යස්ථානයේදී ජනතාවට දැකගත හැකි බව වාර්තා වෙනවා. මාර්ක් ලුවී නම් ගීත රචකයා විසින් මෙය නිර්මාණය කර තිබෙන අතර ඒඩන් ඔෆ් කරන්ට් ලෙස මෙම ගිටාරය නම් කර ඇත.


Oct
30

දිවයින හරහා හමන සුළගේ වේගය වැඩි වීමක් – කාලගුණයෙන් අනතුරු ඇගවීම්

Generic placeholder image

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දිවයින හරහා හමන සුළගේ වේගය තරමක වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව තද වැසි, තද සුළං පිලිබදව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා. ඒ අනුව බොහෝ විට හමන සුළගේ වේගය පැයට කිලෝමීටර 70 – 80 ත් අතර පැවතිය හැකි බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ. […]


Oct
30

විශේෂ කාරක සභා වාර්තාව දේශපාලනික වශයෙන් දැඩි ද්වේශ සහගත ලියවිල්ලක් – ජනපති

Generic placeholder image

පාස්කු ප්‍රහාරය පිළිබද සොයා බැලීමට පත් කල පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වාර්තාව පිලිබදව අදහස් දක්වමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කලේ එම වාර්තාව දේශපාලනික අරමුණු මුල් කරගනිමින් ඉදිරිපත් කරන ලද දැඩි වෛරී සහගත වාර්තාවක් බවයි. ඒ අනුව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම වාර්තාව සම්පුර්නයෙන්ම පිළිගෙන නොමැති බව වාර්තා වෙනවා. ඒ ඊයේ රැස්වූ කැබිනට් රැස්වීමේදී ය.


Oct
30

සජිත්ට ප්‍රබල සහයක්

Generic placeholder image

එක්සත් ජාතික පෙරමුණ ප්‍රධාන සන්ධානයේ ජනපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරි ජනපතිවරණයේදී හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රබලයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ සහය හිමිවෙන බව වාර්තා වෙනවා. ඒ බව නිල වශයෙන් ලබන 05ච වෙනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී විශේෂ සමුළුවක් කැදවමින් ජනතාවට ප්‍රකාශ කරන බවයි වාර්තා […]


Oct
30

රෝහල්වල හදිසි වැඩ වර්ජනයක්

Generic placeholder image

ඉල්ලීම් කිහිපයක් හේතුවෙන් අද දිවයින පුරා හදිසි වැඩ වර්ජනයක් කැඳවා තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය මෙම වැඩ වර්ජනය කැදවා තිබෙන අතර රෝහල් තුල සේවා අකර්මනය වීමට මේ තුලින් හැකි බව සදහන් වෙනවා. විශේෂයෙන් බෙහෙත් දිම් සහ අනෙකුත් වෛද්‍ය පරික්ෂණයන් සිදු කරනු ලබන රෝගීන් හට එම සේවා […]


Oct
30

වසන්ත සේනානායකව එජාපයෙන් නෙරපයි

Generic placeholder image

රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාගේ එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වය ඉවත් කර තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කරනවා. එතුමා වැඩි දුරටත් සදහන් කරන්නේ ඒ බව ඒ මහතාට දන්වා යවා ඇති බවයි. එමෙන්ම එම මහතා දැරූ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යධූරයෙන්ද ඔහු ඉවත් කිරීමට ඉදිරියේදි කටයුතු කරන […]


Oct
30

රාජපක්ෂ පවුලට නව සාමාජිකයෙක් එක් වෙයි

Generic placeholder image

වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතු වන රෝහිත රාජපක්ෂ සහ ටට්යානා යන දෙපලට පුංචි පුතෙකු ලැබී තිබෙනවා. ඒ අද උදැසන කොළඹ පෞද්ගලික රෝහලකදී මෙම පුංචි පුතා ඉපදී තිබෙනවා.


Oct
30

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියාව අද දෙවන දිනටත් තරග බිමට

Generic placeholder image

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ටේ‍්‍රලියා කණ්ඩායම අතර පන්දුවාර තරග 03 කින් සමන්විත පන්දුවාර 20යි 20 තරගාවලියේ දෙවන තරගය අද ඒ, බි‍්‍රස්බේන් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. මෙහි පළමු තරගයෙන් ඕස්ටේ‍්‍රලියාව ජයගත් අතර ඒ අනුව තරගාවලිය 1/0 ක් ලෙස ඕස්ටේ‍්‍රලියාව පෙරමුණේ පසුවෙනවා.


Oct
30

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

අද දිවයින පුරා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව දිවයිනේ බස්නාහිර, දකුණ ගිනිකොන ආදී පළාත් වලට සවස් කාලයේ තද වැසි සමග අකුණු ඇති වීමේ අවධානයක් තිබෙන බව එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන්.


Oct
29

සුජිත් බේරා ගැනීමේ මෙහෙයුම නරඹමින් සිටි දෙපළකගේ දරුවෙක් දියේ ගිලී මිය යයි

Generic placeholder image

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ළිං කුහරයක් තුළ සිරවී සිටි සුජිත් විල්සන් දරුවා මුදාගැනීමේ මෙහෙයුම මවක් සහ පියෙක් රූපවාහිනිය ඔස්සේ නරඹමින් සිටියදී ඔවුන්ගේ කුඩා දියණිය දියේ ගිලී මියයාමේ පුවතක් එම ප්‍රාන්තයෙන්ම වාර්තා වී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ රේවතී සංජනා නමැති වයස අවුරුදු දෙකක දැරියක් බව තමිල්නාඩු පොලීසිය පවසනවා. ඊයේ (28) රාත්‍රියේ දැරිය වතුර බේසම තුළ සිටි අවස්ථාවේදී […]


News Articles
Latest Videos
Most Popular Post