සජිත් ප්‍රේමදාස මහතා ජනපති ධුරයට පත්වු විගස තම ප්‍රථම රාජකාරිය ලෙස තනි සිගරුට්ටුව විකිණීම තහනම් කිරිමට අවශ්‍ය නීතිමය කටයුතු සම්පාදනය කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළා. සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිත්වයෙන් යුතුව පිහිටුවන නව රජයක් යටතේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදු විය යුතු ප්‍රවර්ධන ක්‍රියාවලීන් සම්බන්ධයෙන් ජනපති ධුර අපේක්ෂක සජිත් […]
ජපානයේ තුන්දින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ජපාන හිටපු අග්‍රාමාත්‍ය යෂුවෝ ෆුකූඩා අතර හමුවක් අද ටෝකියෝ නුවරදී පැවැත්වුණා. ජනාධිපතිවරයා නවාතැන්ගෙන සිටින හෝටලය වෙත පැමිණි හිටපු අග්‍රාමාත්‍යවරයා ඇතුලූ පිරිස දෙරට අතර මිතුදම ශක්තිමත් කරගැනීමට සහ සබඳතා ඉහළ නංවාගැනීමට ජනාධිපතිවරයා කළ මෙහෙවර පිළිබඳ ප්‍රශංසා කර තිබෙනවා. ත්‍රස්තවාදය මැඩලීම සඳහා එක්ව කටයුතු කිරීමේ වැදගත්කමද මෙහිදි සාකච්ඡාවට […]
ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයේදී රතු කාඩ්පතක් ලැබූ ප්‍රංශ ක්‍රීඩක සෙබස්තියන් වහාමහිනා රග්බි පිටියට සමුදීමට තීරණය කොට තිබෙනවා. ඔහු මේ බව අද දිනයේ ප්‍රකාශයට පත් කර ඇති අතර මෙම සමු ගැන්ම ලෝක කුසලානයේදී තමන්ට ලැබුනු කළුපැල්ලම හේතුවෙන් ලබා ගත්තක් නොවන බවත් එය තමා පෙර සිටම සැලසුම් කරන ලද්දක් බවත් කියා සිටියා. 28 හැවිරිදි […]
අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රුපියල් කෝටි 04 කට අධික නීතිවිරෝධී රන් බිස්කට් සහ ස්වර්ණාභරණ තොගයක් සමග පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන තිබෙනවා. මෙම අත් අඩංගුවට ගත් සැකකරු වත්තල ප්‍රදේශයේ පදිංචි වයස අවුරදු 26 ක පමණ පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ. මොහු සිරුරේ මෙම රන් බිස්කට් තොගය සගවා ගෙන පැමිණ තිබෙනවා. කෙසේ වෙතත් අත් […]
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මහත්මිය විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමෙරිකානු අධිකරණය විසින් ගොනු කරන ලද නඩුව නිශ්ප්‍රභ කර තිබෙනවා.
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සදහන් කළා. එමෙන්ම ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කලේ නැවත වරක් මෙවෙනි සිදුවීමක් ඇති නොවීමට ගතයුතු පියවර සහ නිර්දේශ සහිතව එම වාර්තාවේ වැඩිදුරටත් ඇතුලත් බවයි.
ඊයේ රාති‍්‍රයේ කොළඹ කොටුවේ සිට – මඩකලපුව බලා ධාවනය වූ මීනගයා සීඝ‍්‍රගාමී දුම්රිය අවුකන දුම්රිය ස්ථානය ආසන්යේදී පීළිපැනීමකට ලක්ව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සදහන් කලේ මේ හේතුවෙන් ති‍්‍රකුණාමලය – මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනා ගමනයට බාධා එල්ල වී ඇති බවයි.
ඉදිරි ජනපතිවරණය පිලිබදව මැතිවරණ කොමිෂන් සභාව සහ දේශපාලන පක්‍ෂ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් අද රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා. මෙම හමුවේදී විශේෂයෙන්ම මැතිවරණයට අදාලව මතු වී තිබෙන ගැටළු සම්බන්දයෙන් සාකච්ඡාවක් පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට දැඩි වර්ෂාපතනයක් ඇද හෙලුණා. මේ හේතුවෙන් ජලාශ කිහිපයක්ම වාන් දොරටු විවෘත කර තිබෙනවා. එමෙන්ම දිස්ත්‍රක්ක 04 කට නායයෑම් අවධානම් නිවේදන නිකුත් කර ඇති අතර කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරන්නේ වර්ෂාපතනයේ යම් අඩුවීමක් අද දිනයේ සිට බලාපොරොත්තු විය හැකි බවයි. කෙසේ වෙතත් අදත් බොහෝ ප්‍රදේශවලට මිලි මීටර් 100 ඉක්මවු […]
නව ශිලා යුගයට අයත් මුතු ඇටයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මරාවා දූපතේ කැණීම්වලදී සොයාගෙන තිබෙනවා. එය නව ශිලා යුගයේ ක්‍රිස්තු පූර්ව 5800 ත් 5600 ත් අතර කාලයට අයත් වූවක් බවට කාල නිර්ණය කර ඇති බව අබුඩාබි සංස්කෘතික හා සංචාරක දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව සදහන්. ලොව ඉපැරණිතම මුතු ඇටය ලෙස සැළකිය හැකි මෙය මේ මස 30 […]
නැවත වරක් පාස්කු ඉරිදා සිදුවීම හා සමාන සිදුවීමක් ඇති නොවීමට ගත යුතු පියවර සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ලබන 23 වෙනිදා ඉදිරිපත් කිරීමට 2019 අප්‍රේල් 21 වෙනිදා ශ්‍රී ලංකාවේ විවිධ ස්ථාන වල සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳව සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව කටයුතු යොදා ඇති බව එහි සභාපති ආනන්ද කුමාරසිරි මහතා පැවසුවා. පිටු 200 කින් පමණ […]
ජපානයේ අධිරාජ්‍යයා ලෙස අලූතින් පත්වූ නරුහිතෝ අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්‍යයට සහභාගීවීම සදහා ජපානය බලා පිටත්ව ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (21) පස්වරුවේ ටෝකියෝ නුවර නරිටා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළගා වී තිබෙනවා. ජපාන රජයේ විශේෂ නියෝජිත පිරිසක් විසින් ජනාධිපතිතුමාව එහිදී පිළිගත් අතර ජපානයේ ශ‍්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා ඇතුළු එරට තානාපති කාර්යාලයේ නිලධාරිහු […]