News Line| Off Air
Generic placeholder image

Jul
25

ඉන්දීය ක්‍රිකට් පිලේ හිටපු නායක දෝනි කාශ්මීරයේ යුධ සේවයට

Generic placeholder image

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි මාස දෙකක කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත්වී යුධ හමුදා සේවයට එක්වී තිබෙනවා. ඒ සඳහා ඔහු ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් අවසර ඉල්ලා සිට ඇති අතර එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය දෝනිට අහිමි වනවා. ඊට අමතරව දෝනි විසින් තමන්ට සක්‍රිය යුධ හමුදා සේවයට එක්වීමට අවසර ඉල්ලා ඉන්දීය යුධ හමුදාවෙන් ඉල්ලීමක්ද […]


Jul
25

ජනාධිපතිතුමා පළාත් සභා මැතිවරණය ගැන අධිකරණ මතය විමසන්න සූදානම්

Generic placeholder image

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉදිරි සති දෙක තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසනු ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පවසනවා. මේ අතර ඊයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය යුතු බවට යෝජනාවක්ද සම්මත කරගෙන තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම […]


Jul
25

රන්ජන් මහා සංඝරත්නය සම්බන්ධයෙන් දක්වා ඇති වීඩියෝ ගැන සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්

Generic placeholder image

රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහා සංඝරත්නය සම්බන්ධයෙන් දක්වා ඇති අදහස් හා ඊට සම්බන්ධව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළ කර ඇති වීඩියෝ පිළිබඳව විමර්ශනය කරලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා. එහි සභාපතීත්වය විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ තිලක් මාරපන විසින් දරනු ලබනවා. කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අමාත්‍යවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර […]


Jul
25

යාල ජාතික වනෝද්‍යානයේ අංක – 01 කොටස සැප්තැම්බර් සිට ඔක්තොම්බර් දක්වා වැසේ

Generic placeholder image

යාල ජාතික වනෝද්‍යානයේ අංක – 01 කොටස සැප්තැම්බර් මස පළමුවනදා සිට ඔක්තෝම්බර් 31 වනදා දක්වා කාලය තුළ වසා තැබෙන බව වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කළා. යළිත් නොවැම්බර් මස පළවනදා සිට සංචාරකයින් සඳහා එය විවෘත කිරීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. සතුන්ගේ ස්වභාවික චර්යා රටාවන් සහ ඔවුන්ගේ වාසස්ථාන යථා තත්ත්වයට පත්වීම ඇතුළු තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් […]


Jul
25

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලතීෆ් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙයි

Generic placeholder image

රටේ බුද්ධි අංශ සම්බන්ධීකරණ රැස්වීම් සඳහා සභාගීවිමට තවමත් පොලිස් විශේෂ කාර්ය බලකායට ආරාධනා කර නොමැති බව පොලිස් විශේෂ කාර්යය බලකා අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් මහතා පවසනවා. ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට ඔහුට ආරධනා ලැබුණේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව බව ලතීෆ් මහතා සඳහන් කරනවා. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව […]


Jul
25

අගමැති රනිල්ගෙන් නව බි‍්‍රතාන්‍ය අගමැතිට සුභ පැතුම්

Generic placeholder image

බි‍්‍රතාන්‍යයේ නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත් වූ බොරිස් ජොන්සන්ට, සුභාෂිංසන පළ කරමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පණිවිඩයක් යවා තිබෙනවා. ශ‍්‍රී ලංකාවේ දෙවන විශාලතම අපනයන වෙළඳපල වන්නේ ද, සංචාරක පැමිණීම අතින් 03 වන ස්ථානයේ සිටින්නේද බි‍්‍රතාන්‍ය බව එමගින් සිහිපත් කර ඇති බව සදහන්. ඒ අනුව ආර්ථික වශයෙන් බි‍්‍රතාන්‍ය, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රබල සහකරුවෙකු බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා […]


Jul
25

රග්බි ක්‍රීඩකයෙකු වෙන්න ගිය බෙන් ස්ටෝර්ක්ට හිටිය අත්භූත අනුග්‍රාහකයා

Generic placeholder image

2019 ලෝක කුසලානය එංගලන්තයට දිනා දීමට පුරෝගාමී මෙහෙවරක් කල ක්‍රීඩකයෙකු ලෙස කාටත් නම් කරන්න පුළුවන් ක්‍රීඩකයෙක් තමයි බෙන් ස්ටෝර්ක් කියන්නේ. එංගලන්තය නියෝජනය කලත් බෙන් කියන්නේ නවසීලන්ත ජාතිකයෙක් කියන්න දැන් කවුරුත් දන්නවා. 1991 වසරේදී නවසීලන්ත ක්‍රයිස්චර්ච් වලදී බෙන් උපත ලැබූ අතර බෙන්ගේ පිය නවසීලන්ත රග්බි ක්‍රීඩකයෙක් වගේම දක්ෂ රග්බි පුහුනුකරුවෙක්ද වෙනවා. බෙන්ට අවුරුදු 03 දී බෙන්ගේ […]


Jul
25

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති ඉලංගකෝන් විශේෂ කාරක සභාවේ සාක්ෂි දීම අරඹයි

Generic placeholder image

හිටපු පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දීම ආරම්භ කර තිබෙනවා. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (25) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වූ අතර අද දිනයේ පොලිස් විශේෂ කාර්යය බලකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් මහතා කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දුන්නා. හිටපු […]


Jul
25

මාවනැල්ලේ බුදුපිළිම කැඩූ අය යළි රක්ෂිත බන්ධනාගාරයට

Generic placeholder image

මාවනැල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් මාවනැල්ල ප‍්‍රදේශයේ බුද්ධ ප‍්‍රතිමා කිහිපයකට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 15 දෙනා ලබන අගෝස්තු 08 වනදා දක්වා අද යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු සැකකරුවන්ගෙන් 14 දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන සිටි අය වනවා. එක් සැකකරුවෙකු මාවනැල්ල පොලීසිය විසින් අද ඉදිරිපත් කෙරුණු අයෙක්.


Jul
25

එ.ජා.ප.යේ දොරවල් විවෘත බව ඇමති කබීර් කියයි

Generic placeholder image

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පැමිණෙන පිරිස සඳහා ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයේ දොරටු විවෘත කරන බව අනුරාධපුරයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් සදහන් කළා. එහිදී එක්සත් ජාතික පක්ෂය විවෘත පක්ෂයක් බවත් පවුල් සංස්ථා පක්ෂ නොවන බවත් හැකියාව තියෙන දක්ෂතා තියෙන ඕනෑම කෙනෙකුට එ.ජා.ප. යේ […]


Jul
25

වෛද්‍ය ෂාෆි ගේ නඩුව අද යළි විභාගයට

Generic placeholder image

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆි කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණ හමුවට ඉදිරිපත් කර තිබෙනවා. ඔහුට එරෙහි නඩුව අද (25) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි විභාගයට ගැනීමට නියමිතයි. අදාල නඩුව පසුගිය 11 වනදා කැඳවූ අවස්ථාවේදී සැකකාර වෛද්‍යවරයා අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළ අතර අයථා ලෙස මුදල් ඉපැයීම, ත්‍රස්තවාදයට ආධාර අනුබලදීම සහ වඳ සැත්කම් […]


Jul
25

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රියේ ජල සැපයුම අත්හිටුවයි

Generic placeholder image

අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට කොළොන්නාවට ජල සපයන ප්‍රධාන නල මාර්ගයේ අලූත්වැඩියාවක් හේතුවෙන් අද රාත්‍රි 8 සිට හෙට පෙරවරු 10 දක්වා, පැය 14 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. කොළොන්නාව නගර සභා බලප්‍රදේශය, මොරගස්මුල්ල, ඇතුල්කෝට්ටේ, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර සහ රාජගිරියේ සිට නාවල දක්වා ප්‍රධාන […]


News Articles
Latest Videos
Most Popular Post