වත්මන් ආණ්ඩුව හැමෝටම චෝදනා කරමින් ඉන්නවා මිස රටේ ආර්ථිකයට කිසි දෙයක් කර නොමැති බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසනවා. ලංකාව දවසකට රුපියල් බිලියන දෙකක ණයක් ලබා ගත යුතු රටක් හැටියට පත්ව ඇති බවත් ණය ගැනීම දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට අසුතුනක් බවද එ හේතුවෙන් අප අරට අසාර්ථක රාජ්‍ය යන් කර වේගයෙන් ළගාවෙමින් තිබෙන […]
පසුගිය සදුදා දිනයේ වොෂිංටන් පුරවරය ආශ්‍රිත ප්‍රදේශයට හදිසියේ පතිත වු මහ වර්ෂාවක් නිසා ධවල මන්දිරයට පවා සුළු ගංවතුර තත්ත්වයකට මුහුණ පෑමට සිදු වු බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙ අනුව ධවල මන්දිරයේ මාධ්‍යවෙදින් රැස් වෙන ශාලාව ජලයෙන් යට වී ඇති බව පැවසෙනවා. වර්ෂ 1871 සිට ධවල මන්දිරයට වාර්තා ගත වු 07 වන ජලාශ්‍රිත ජුලිය මෙය […]
මෙවර අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය ලබන මස 05 වැනිදා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යස්ථාන 2678 කදී විභාගය ලබන මස 31 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති. විභාගයට පෙනී සිටින සමස්ත අයඳුම්කරුවන් සංඛ්‍යාව 337, 704 ක්. පැරණි නිර්දේශය යටතේ අයදුම්කරුවන් 139 ,475 දෙනෙකු විභාගයට පෙනී සිටින බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පුජිත […]
කසළ තේ කිලෝ 4000කට අධික තොගයක් ප‍්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු පේරාදෙණිය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ වැටලීමකදීයි. අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පේරාදෙණිය පොලිසීය වෙත භාරදී තිබෙනවා.
හම්බන්තොට වරාය පරිශ‍්‍රයේ සිට ලොරි රථයකින් නීති විරෝධී ලෙස යකඩ තොගයක් ප‍්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලොරි රථයේ තිබී යකඩ කිලෝ 1500 ක ප‍්‍රමාණයක් සොයා ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 23 ත් 39 ත් අතර වයස් සීමා වල අම්බලන්තොට සහ හම්බන්තොට ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයින් තුන් දෙනෙක්. වැටලීම […]
ගතවූ පැය 24 තුළ සිදුවූ රිය අනතුරු වලින් පුද්ගලයින් 05 දෙනෙකු මිය ගොස් තිබෙනවා. එම රිය අනතුරු සිදුව ඇත්තේ මාන්කුලම් ඇල්ල ඇඹිලිපිටිය වත්තල හා මොණරාගල ප‍්‍රදේශ වලයි. වසරේ ගතවූ මාස 05 ක කාලය තුළ සිදුවූ අනතුරු වලින් පුද්ගලයින් 1, 164 දෙනෙතු මිය ගොස් තිබෙනවා. එම කාල සීමාව තුළ වාර්තා වී ඇති රිය අනතුරු සංඛ්‍යාව 1, […]
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව තුළින් සිදු වු සියලු මනුෂ්‍ය ඝාතන සියල්ලම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන දෙදෙනා සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවත් ඊට අදාලව දණ්ඩනීති සංග්‍රහයේ ප්‍රකාර ” මිනිමැරුම් චෝදනා” යටතේ ඉදිරිපත් කල ඔවුන් දෙදෙනා ඇප මත මුදා හැරිමට කොළඹ මහේස්ත්‍රාත්වරිය ගන්නා ලද පියවරට එරෙහි ප්‍රතිශෝධන අයදුම්පතක් මහාධිකරණය හමුවේ […]
කුරුදු /ගම්මිරිස් සහ ගොරකා මිල සීඝ‍්‍රයෙන් පහත ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් සුලූ අපනයන ගොවීන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව සදහන්. ගොරකා කිලෝවක් මීට වසරකට පමණ පෙර රුපියල් 350කට පමණ අලෙවි වී තිබුණා. කෙසේ වෙතත් මේ වන විට ගොරකා කිලෝවක් අලෙවිවන්නේ රුපියල් 100 ක් වැනි මිලකටයි.
ශී‍්‍ර ලාංකිකයින් යනු රුපියලක් සංවර්ධනයට වැය කරන විට රුපියල් තුනක් ණය ගෙවීමට සිදුවන ජාතියක් බව මහනගර හා බස්නාහිර සංගම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප‍්‍රකාශ කරනවා. ජනතාව දෙනවා කියන තැනට ඇදෙන බවත් එලෙස ඇදෙන විට දේශපාලඥයින් ජනතාව ඇදගන්න ක‍්‍රමය එය බවත් සිතන අතර අද දේශපාලනය බලු කපුටු දානයකට සමාන බව ඔහු කියා සිටියා. මෙලෙස ඡන්ද […]
ගම්පහ, වැලිවේරිය, රතුපස්වල ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයක් අතරතුර සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව විභාග කිරීම සදහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව අදාල නඩුව මේ වන විට ගම්පහ මහාධිකරණයේ විභාගයට ගැණෙන අතර ඒ සඳහා ත්‍රිපුද්ගල විශේෂ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙසයි නීතිපතිවරයා […]
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට නිසි කලට වැසි නොලැබිම සහ තවදුරටත් පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව තවදුරටත් පහල බැස ඇති බව විදුලි බල මණ්ඩලය පවසනවා.මවුස්සාකැලේ ජලාශයේ සම්පුර්ණ ජල ධාරිතාව අක්කර අඩි අනු තුන්දහසක් වන අතර එම ජල ධාරිතාවන මේ වන විට අක්කර අඩි 39.5 දක්වා (26.7%) පහල බැස […]
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව සහය දීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා. එම තීරණය ගෙන ඇත්තේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැුස්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදීයි. මෙහිදී අතුරලියේ රතන හිමියන් හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආනන්ද අලූත්ගමගේ මන්ත‍්‍රීවරයා අතර උණුසුම් කතාබහක් ඇතිවූණා. ඒ රතන හිමි විසින් ආරම්භකළ මාරාන්තික උපවාසය සම්බන්ධයෙන් අදහස් දැක්වීමත් […]