News Line| Off Air
Generic placeholder image

Jul
11

වෛද්‍ය ෂාෆිට එරෙහි නඩුව අද යළි විභාගයට

Generic placeholder image

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එල්ලවී ඇති, අයථා වත්කම් ඉපයීම, මව්වරුන්ට වඳ සැත්කම් කිරීම සහ ත්‍රස්ත සංවිධානවලට උපකාර කිරීම යන චෝදනා පිළිබඳ නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී අද(11) යළි විභාග ගැනීමට නියමිත බව වාර්තා වෙනවා.එහිදී මව්වරුන්ගේ පැමිණිලි විමර්ශනයට සුදුසු වෛද්‍ය පරීක්ෂණය කුමක්දැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශ ඇතුළත් වාර්තාව ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. එමෙන්ම මේ අතර […]


Jul
11

ප්‍රදේශ රැසකට අද තද වැසි

Generic placeholder image

අද (11) දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. එමෙන්ම සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව වාර්තා වෙනවා. තව දුරටත් ඌව සහ […]


Jul
11

අගමැති මෝදී පරාජය වූ ඉන්දීය කණ්ඩායම සනසයි

Generic placeholder image

ඊයේ පැවති ලෝක කුසලාන අවසන් පුර්ව තරගයෙන් නවසීලන්තය හමුවේ පාරජයට පත් වූ ඉන්දීය කණ්ඩායමට ඉන්දීය අගමැති මොදී සිය ටිවිටර් ගිණුම හරහා ජය පරාජය ගැන උපදෙස් දෙමින් සුබ පැතුම් එක කර සිටියා. ඒ අනුව අගමැතිවරයා ප්‍රකාශ කර සිටියේ, “බලාපොරොත්තු සුන්වූ ප්‍රතිපලයක් වුවත් ඉන්දියානු කණ්ඩායම අවසානය දක්වා සටන් කිරීම සතුටක්. තරඟාවලිය පුරාවට ඉන්දියානු කණ්ඩායම පන්දුවට පහරදීම, පන්දු […]


Jul
11

ඉන්දියානුවන් හඩවමින් නවසීලන්ත අවසන් මහා තරගයට

Generic placeholder image

ප්‍රබල ඉන්දිය කණ්ඩායමේ ලෝක කුසලාන සිහිනය බොඳ කරමින් මෙවර ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට නවසීලන්ත සමත් වුණා. කාසියේ වාසිය දිනූ නවසීලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර නවසීලන්ත ඉනිමේ 47වැනි පන්දුවාරයේදී වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගය තාවකාලිකව නවතා ඊයේ දින පැවත්වීමට තීරණය කෙරුණා. ඒ වනවිට නවසීලන්තය කඩුළු 5ක් දැවී රැස් කරගෙන […]


Jul
10

ඉන්ධන මිල ගණන් පහතට

Generic placeholder image

අද මධ්‍යම රාති‍්‍රයේ සිට කි‍්‍රයාත්මක වන පරිදි ඉන්ධන මිල පහත දමා තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රරල් ලීටරයක මිල රුපියල් 2 කින් පහත දැමීමටයි මුදල් අමාත්‍යංශය පියවර ගෙන ඇත්තේ. ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රරල් ලීටරයක නව මිල රුපියල් 136 යි. ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක් රුපියල් 5 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් […]


Jul
10

නවසීලන්ත පන්දු යවන්නන් හමුවේ ඉන්දීය ලෝක කුසලාන සිහිනය බොදවෙයිද?

Generic placeholder image

නවසීලන්තය හා ඉන්දියාව අතර ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය වර්ෂාව හේතුවෙන් නොපැවැත්වුණු අතර එය මේ වන විට එම තරගය මැන්චෙස්ටර්හීදි පැවැත්වෙනවා. මේ වන විට නවසීලන්ත කණ්ඩායම කඩුළු 08 ක් දැවී ලකුණු 239 ක් රැස් කර ඇති අතර ඉන්දියාව ලබාගෙන ඇත්තේ කඩුලු 04 ක් දැවී ලකුණු 56 ක් පමණයි. නවසීලන්තය හමුවේ ඉන්දියාව ලකුණු […]


Jul
10

18 ට අඩු දරුවන් 150,000 ක් විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා

Generic placeholder image

දිවයින පුරා අවුරුදු 18ට අඩු දරුවන් එක් ලක්ෂ පහළොස්දහසකට ආසන්න පිරිසක් විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බව මේ වන විට අනාවරණය කරගෙන ඇති අතර, ඔවුන් පුනරුත්ථාපනය වෙනුවෙන් පළාත් මට්ටමින් විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපතිතුමා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ ජාතික අධිකාරිය වෙත උපදෙස් දී තිබෙනවා. මත්ද්‍රව්‍ය පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බලකාය, අන්තරායකර ජාතික ඖෂධ […]


Jul
10

යුරෝපා ප්‍රති ත්‍රස්ත සම්බන්ධීකාරක ශ්‍රී ලංකාවේ සංචාරයක

Generic placeholder image

යුරෝපා සංගමයේ ප්‍රති ත්‍රස්ත කටයුතු සම්බන්ධීකාරක ජිල් ද කෙයෂොව් මහතා හෙට සිට ලබන අගහරුවාදා තෙක් ශ්‍රී ලංකාවේ හා මාළදිවයිනේ සංචාරයක නිරත වන බව යුරෝපා සංගමය සදහන් කරනවා. මෙම රටවල් දෙකෙහි ආරක්ෂාව තර කිරීමේ උත්සාහයන්ට හා අත්දැකීම් හුවමාරු කර ගැනීමේ උත්සාහයන්ට අත්වැලක්වීම මෙම සංචාරයේ අරමුණ වන අතර සංචාරය අතරතුරදි ජිල් ද කෙයෂොව් මහතා මෙරට රජයේ/විපක්ෂයේ හා […]


Jul
10

හැටන් ඉදලා තවත් හොර වෛදයවරයෙකු පොලිසිය අල්ලයි

Generic placeholder image

අයුර්වේද දෙපාර්තුමේන්තුවේ ලියාපදිංචි නොවි ආයුර්වේද වෛදයවරයෙකු ලෙස පෙනි සිටිමින් ආයුර්වේද මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය ව්‍යාජ වෛද්‍යවරයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා. මෙම වෛද්‍යවරයා අයුර්වේද දෙපාර්තුමේන්තුවේ ලියාපදිංචි වි ඇති ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ ලියාපදංචි අංකය යටතේ හැටන් බස් නැවතුම්පොල භුමියේ මෙම ආයුර්වේද මධ්‍යස්ථානය කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇති බව හැටන් පොලිසිය විසින් සිදු කරන ලද මුලික පරික්ෂණ […]


Jul
10

සැප්තැම්බර් මුල සිට විද්‍යා පීඨ වලට සිසුන් බදවා ගැනේ

Generic placeholder image

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වල පවත්වනු ලබන තුන් අවුරුදු ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා 2016 සහ 2017 අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල මත සිසුන් ඇතුළත් කරගැනීමේ සම්මුඛ පරීක්ෂණ කටයුතු මේ වනවිට අවසන් අදියරෙහි පවතිනවා. ඒ අනුව, දිවයින පුරා පිහිටි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19ක් වෙත සිසුන් 4000 බැගින් වන කණ්ඩායම් දෙකක් (සිසුන් 8000ක්) සිංහල දෙමළ […]


Jul
10

දින නියමයක් නොමැතිව රුහුණු සරසවියේ වැල්ලමඩම පරිශ්‍රයේ පීඨ වසා දමයි

Generic placeholder image

රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් සහ එහි අනධ්‍යන සේවකයින් අතර ඇති වූ ගැටුමෙන් අනතුරුව අද(10) පස්වරු 4 සිට දින නියමයක් නොමැතිව වැල්ලමඩම පරිශ්‍රයේ සියලු පීඨ වසා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරීය තීරණය කර තිබෙනවා.මේ අතර අද දිනයේදී විශ්වවිද්‍යාලයේ අනධ්‍යන සේවකයින් සියලු සේවා කටයුතු වලින් ඉවත්ව තිබුණු අතර මෙවන් පසුබිමක අද පෙරවරුවේ උපකුලපතිවරයා සහ විශ්ව විද්‍යාල අන්‍යධයන […]


Jul
10

නිමා වූ ලෝක කුසලානයේ ශ්‍රී ලංකා දස්කම් ගැන ICC යෙන් වාර්තාවක්

Generic placeholder image

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ දක්‍ෂතා සහ දුර්වලතා පදනම් කර ගනිිමින් ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය ප‍්‍රගති වාර්තාවක් එළිදක්වා තිබෙන බව වාර්තා වෙනවා එහි දක්වා ඇත්තේ ශී‍්‍ර ලංකා පිළ තරගාවලියට එක්වූයේ අස්ථාවර කණ්ඩායමක් ලෙසින් බවය. ඒ අනුව නවක නායකයෙකු සහ කී‍්‍රඩකයින් කිහිප දෙනෙකු කලකට පසු එක්දින සංචිතයට එක්වීම ඊට හේතු ලෙස දක්වා තිබුනු අතර ශී‍්‍ර […]


News Articles
Latest Videos
Most Popular Post