රාජ්‍ය බලය ලබදීමට ජනතාව තීන්දු කලහොත් ජාත්‍යන්තරය සමග ගනුදෙනු කර වැඩ පෙන්වන බවට එක්සත් ජාතික පක්ෂ නියොජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ නිට්ටඹුව රන්පොකුණුගම ” රනිදාගම ” උදාගම්මානය ජනතා අයිතියට පත්කිරිමෙන් අනතුරුව පැවැති ජන හමුවකට එක් වෙමින්ය. ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි ඉකුත්දා මෙරටට පැමිණි අවස්ථාවෙදි ඉන්දිය අගමැතිවරයගෙන් උදාගම්මාන […]
වෛද්‍ය ෂාෆි සම්බන්ධ නඩු විභාගය පැවැත්වෙන මහේස්ත්‍රාත් අධිකරණය අසල සිංහලේ ජාතික සංවිධානය අද විරෝධතාවක් පවත්වා තිබෙනවා. සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් ඇතුලු පිරිසක් මෙම විරෝධතාව ආරම්භ කර ඇති අතර වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එල්ල වී ඇති අයථා වත්කම් ඉපයීම, මව්වරුන්ට වඳ සැත්කම් කිරීම සහ ත්‍රස්ත සංවිධානවලට උපකාර කිරීම යන චෝදනා පිළිබඳ නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී […]
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් සංචාරක අවදානම් නිවේදන නිකුත් කර ඇති රටවල් වලින් සියයට 80 ක් පමණ එම නිවේදන මේ වන විට ඉවත් කර ඇතැයි විදේශ කටයුතු ලේකම් රවිනාථ ආරියසිංහ මහතා සදහන් කරනවා. අවදානම් නිකුත් කර ඇති රටවල් වල තානාපති කාර්යාල හරහා එම රටවල ප්‍රධානීන් දැනුවත් කිරිමට පසුගිය මැයි මස20 වනදා සිට රජය […]
දිවයින පුරා සිදු කරන ලද විශේෂ රථවාහන මෙහෙයුමින් බීමත් රියදුරන් 2037 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය ජුලි මස 5 වන දින සිට මෙය ආරම්භ කෙරුණා. මෙම මෙහෙයුමේ දී ඊයේ(10) උදෑසන 6 සිට අද(11) උදෑසන 6 දක්වා පැය 24 තුළ දී බීමත් රියදුරන් 274ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ජුලි මස 5 වන දින සිට අත්අඩංගුවට පත්ව […]
නීති වීරෝධී ඔට්ටු ඇල්ලීම ජාල විසින් නවසීලන්තය සහ ඉන්දියාව අතර තරගය පිලිබද කෝටි 150 කට අධික මුදල් ප්‍රමාණයකින් ඔට්ටුතබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණය කරනවා. මේ සදහා වෙළද පන්තියේ ජනතාව වැඩි වශයෙන් එක්ව ඇති බවත් දිල්ලි, ෆරිඩාබාද්,ගාශියාබාද්, නොයිදා සහ ගුරුග්‍රම් නගර ආශ්‍රිතව මෙලෙස වැඩි වශයෙන් ඔට්ටු තබා ඇති බවද එරට පොලිසිය පවසනවා. මෙම අවසන් […]
ගි්රන්ස්ටෝන් ලෝබෝ වසර ගණනක් තිස්සේ ප්‍රධාන පෙළේ කි‍්‍රකට් තරගවලදී අනාවැකි පළ කර තිබෙනවා. 2011 සහ 2015 තරගාවලි වලදී ඔහු නිවැරදිම අනාවැකි පළ කර තිබුණා. ලෝබෝ විශ්වාස කරන්නේ නායක විරාට් කෝලිගේ උපන් වර්ෂය මෙවර ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කිරීමට ඉන්දියානු පිලට බාධාවක් වන බවයි. ඔහු පවසන්නේ ඉන්දියානු පිලේ නායකයාගේ උපන් වසර 1980 හෝ 1987 වූයේ නම් […]
සිවිල් ගැටුමෙන් පසු නීතිය හා සාමය උදෙසා සංහිදීයාව, වගවීම, සහ යුක්තිය ප්‍රවර්ධනය කිරිම කෙරෙහි ශ්‍රි ලංකාව දක්වන කැපවීම ඉහල බව අමෙරිකානු එක්සත් ජනපද ජනාධිපති ඩොනඩ්ල් ට්‍රම්ප් මහතා ඇගයීමට ලක් කර තිබෙන බව වාර්තා වෙනවා. අමෙරිකානු නව ශ්‍රි ලංකා තානාපති ඊ.රොඩ්නි. එම් පෙරේරා මහතා පසුගිය 08 වනදා දින ධවල මන්දිරයේ ඕවල් කාර්ය්ලයෙදි සිය අකතපත්ර ජනපති ඩොනල්ඩ් […]
විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ලබන 18 සහ 19 යන දිනයන් වලදී අසනිප නිවාඩු වාර්තා කර පාසල් වර්ජනය කිරීමට තීරණය කර ඇති බව ශ්‍රි ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය පවසනවා. එම සංගමයේ සභාපතිි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය මේ බව සඳහන් කළේ ඊයේ උතුරු මැද පලාත් හිටපු මහ ඇමති රංජිත් සමරකොන් මහතාගේ අනුරුධපුර සම්බන්ධීකරණ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. […]
ඉරාජ්ගේ ෆේස්බුක් පිටුව ඉවත් කිරීමේ සිද්ධියට රජය සම්බන්ධ නොමැති බව ශී‍්‍ර ලංකා තොරතුරු තාක්ෂණ සංගමය කියනවා
නයගරා දිය ඇල්ලට අයත් දියඇළි තුනෙන් විශාලතම දිය ඇල්ල ලෙස සැලකෙන ‘‘හෝර්ස් ෂූ’’ ඇල්ලේ කැනඩාවට දෙසින් වූ ප්‍රදේශයේ අඩි 188 ක් උසකින් ඇදවැටී සිටියදීයි පොලීසිය විසින් පුද්ගලයෙක් සොයාගෙන ඇති බව වාර්තා වෙනවා.අදාළ ස්ථානයට ජිවිතාරක්ෂක භටයින් ළගාවනවිටත් එම පුද්ගලයා දියෙන් ගොඩට පැමිණ සිට ඇති බවයි වාර්තා වන්නේ. ජීවිත හානියක් සිදු නොවී ඔහුගේ දිවි බේරීම පුදුම සහගත […]
මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම ලබන සැප්තැම්බර් මාසය තුළ අවසන් කිරීමට අපේක්ෂා කරන බැවින් පමා නොවී හැඳුනුම්පතට අයදුම් කරන්න යැයි මෙවර මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ට පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තුමේන්තුව දැනුම් දෙනවා. සාමාන්‍ය පෙළ විභාගය සඳහා මෙවර පෙනී සිටින අයදුම්කරුවන්ගෙන් සියයට 5ක් පමණ ජාතික […]
ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ඊයේ ඉන්දියාව හා නවසීලන්තය අතර පැවති තරගයෙන් ඉන්දියාව පරාජයට පත්වුණා. මේ ඒ පිලිබද බුකියේ පල වූ අදහස් කිහිපයක්.