News Line| Off Air
Generic placeholder image

Mar
5

අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ කරයි

Generic placeholder image

නිදහස් ශ්‍රී ලංකාවේ 73 වෙනි අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒ මුදල් අමාත්‍යය මංගල සමරවිර ඇමතිතුමන් විසිනුයි. සියලු විස්තර බලාපොරොත්තුවන්න..


Mar
5

2019 අයවැය අද 2ට

Generic placeholder image

2019 වසර සදහා වූ අයවැය අද පස්වරු 2.00ට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරනවා. ඒ අනුව ‘ව්‍යවසායකත්ව ශ්‍රී ලංකාවක්, ජනතාව සවිබල ගන්වන, දුප්පතුන් පෝෂණය කරන අයවැය 2019’ ලෙස එය ඉදිරිපත් කරන බවයි සදහන් වෙන්නේ. මෙවර අයවැයේ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4550ක් වන අතර ආදායම රුපියල් බිලියන 2400කි. අයවැය පරතරය රුපියල් […]


Mar
5

තරංග, සඳකැන් වෙනුවට කමිඳු, අවිශ්කට කණ්ඩායමේ ඉඩ ලැබෙන ලකුණු

Generic placeholder image

ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර හෙට පැවැත්වෙන දෙවන එක්දින තරඟයේදී අවිශ්ක ප්‍රනාන්දු හා කමිදු මෙන්ඩිස්ට අවස්ථාව හිමිවනු ඇතැයි වාර්තා වනවා. ඒ එළඹෙන ලෝක කුසලානය ඉල්ලක කරමින් ඉදිරි තරඟ 4දී කණ්ඩායමේ තේරීම් කටයුතු සිදු කිරීමටයි ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ අවධානය යොමුව තිබිම හේතුවෙන්.ඒ අනුව ලක්ෂාන් සඳකැන් වෙනුවට කමිදු මෙන්ඩිස් හා උපුල් තරංග වෙනුවට […]


Mar
5

මධුෂ්ගේ ගෝලයින් උස්සපු කෝටි 500 දියමන්තිය පානදුරෙන් මතුවෙයි ?

Generic placeholder image

පන්නිපිටිය ඇරැව්වල ප්‍රදේශයේදී කොල්ලකන ලද රුපියල් කෝටි 500 ක් වටිනා දියමන්තිය බවට සැකකෙරෙන දියමන්තියක් පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේදී සොයාගෙන තිඛෙනවා.එම දියමන්තිය සොයාගෙන ඇත්තේ පිටිගල ගොඩාමුන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් කැලුම් ඉන්දික සම්පත් නොහොත් කැලුමා නැමති සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූ තොරතුරු මතයි. එමෙන්ම සැකකරුගේ නිවසේ සගවා තිබියදී රුපියල් ලක්ෂ 150 ක මුදලක්ද පොලිස් භාරයට ගැණුනා.


Mar
4

මීලග ජනාධිපතිවරණය ජය ගන්නේ ජාතික ඇඳුම අදින කෙනෙක් – වෙල්ගම

Generic placeholder image

එළඹෙන ජනාධිපතිවරණයේදී ද ජය ලබන්නේ ජාතික ඇඳුම අඳින්නෙකු බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම පවසනවා. කලූතර ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොහොට්ටුවේ සිටින්නේ එකම අදහස් තියෙන අයයි. අපි තාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. මහින්ද රාජපක්ෂ මහත්තයාත් තාම නිදහස් පක්ෂයේ. අපි පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් […]


Mar
4

මුලින් පවත්වන්නේ ජනාධිපතිවරණය

Generic placeholder image

මෙම අවුරුද්ද මැතිවරණ වර්ෂයක් ලෙස හැඳින්වීමට හැකි බවත්, කවුරුන් කෙසේ පැවසූවත් මුලින්ම පැමිණෙන්නේ ජනාධිපතිවරණය බවත් ඩිජිටල් සහ යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසීය. හෙතෙම මෙසේ පැවැසුවේ බස්නාහිර පළාත් සභාවේ එජාප මන්ත්‍රී කීර්ති කාරියවසම් මහතාගේ පක්ෂ කාර්යාලයක් විවෘත කිරීම සහ ‘සිරිලිය’ කාන්තා සංවිධානය සඳහා භාණ්ඩ තොගයක් පරිත්‍යාග කිරීමට ඊයේ (03දා) මීගහතැන්නට පැමිණි අවස්ථාවේදී […]


Mar
4

රත්ගම ව්‍යාපාරිකයින් ඝාතනය-වන නිලධාරියා සහ පොලිස් කොස්තාපල්වරයා රිමාන්ඩ්

Generic placeholder image

ගාල්ල ,රත්ගම ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැණුනු බීට්ටු වන නිලධාරියා සහ පොලිස් කොස්තාපල්වරයා  ලබන 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. සැකකරුවන් අද(04) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර එහිදී ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙල මහතා විසින් මෙම නියෝගය ලබා දී ඇති බව වාර්තා වෙයි. අදාළ […]


Mar
4

මම නොබෙල් සාම ත්‍යාගයට සුදුස්සෙක් නොවෙයි – ඉම්රාන් ඛාන්

Generic placeholder image

නොබෙල් සාම ත්‍යාගය සඳහා තමන් සුදුසු නොවන බව පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ප්‍රකාශ කරනවා. ඔහු මේ බව සඳහන් කළේ ඉකුත් සති අන්තයේදී ඔහුගේ නම මෙවර නොබෙල් සාම ත්‍යාගය සඳහා යෝජනා කළ යුතු බවට සිදුකළ ඉල්ලීම් වලට පිළිතුරු ලබා දෙමින්. ” මම නොබෙල් සාම ත්‍යාගය ලබන්න සුදුසු පුද්ගලයෙක් නොවෙයි. කාශ්මීරයේ ජිවත් වෙන ජනතාවගේ අභිප්‍රාය අනුව ඔවුන්ගේ […]


Mar
4

කොකේන් සමග අත්අඩංගුවට පත් නිළිය ඇතුළු 17 දෙනා රිමාන්ඩ්

Generic placeholder image

කොකේන් සහ තවත් මත්ද්‍රව්‍ය සමග මාතර දී ඊයේ (03) අත්අඩංගුවට ගැණුනු රංගන ශිල්පිනිය ඇතුළු 17 දෙනා අද (04) මාතර මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. මාතර පොල්හේන ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටියදී මෙම පිරිස ඊයේ අත්අඩංගුවට ගැනුණේ මාතර කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය විසින්. මෙම පිරිස විවිධ ප‍්‍රදේශවලින් […]


Mar
4

තිලංග – මොහාන් ICC අ.ම. රැස්වීමට නෑ

Generic placeholder image

ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජනය කරමින් එක්වූයේ සභාපති ෂම්මි සිල්වා මහතා පමණක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජය කරමින් ඩුබායිහි ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයට ගිය සියල්ලන්ම එහි අධ්‍යක්ෂ මණ්ඩල රැස්විමට එක්වූ බවට මීට පෙර සඳහන් වූයේ අත්වැරැද්දකින් බවත් එම නිවේදනයේ දැක්වෙයි. කෙසේ වෙතත් […]


Mar
4

මේ පාර අයවැයත් සුන්දර කතා වලින් පිරුණ එකක් – දිනේෂ්

Generic placeholder image

පසුගිය වසරවල රජය ඉදිරිපත් කළ අයවැය ලේඛන මෙන්ම මෙවර ඉදිරිපත් කරනු ලබන අයවැය ලේඛණයත් සුන්දර කතාවලින් පිරුණු තවත් අයවැය කතාවක් පමණක් වනු ඇති බව මහජන එක්සත් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසිය. අද 04 වනදා  මහනුවරට පැමිණ අස්ගිරි මහා නායක පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහ නාහිමියන් බැහැ […]


Mar
4

අම්මා වෙනුවෙන් චාමර වීරසිංහ කරපු සංවේදී දේ – PHOTO

Generic placeholder image

හදවතේ ගායකයා එහෙම නැත්නම් චාමර වීරසිංහගේ මෑණියන් පසුගියදා හෘද්‍යාභාදයක් හේතුවෙන් අපෙන් සමුගත්තා. එහිදී චාමර වීරසිංහ සිය මෑණියන් වෙනුවෙන් සිදු කළ සංවේදී දෙයයි මේ.


News Articles
Latest Videos
Most Popular Post