කොකේන්, හෙරොයින් වැනි ඉහළ පෙළේ ඕනෑම මත්ද්‍රව්‍ය වැටලීමක් සාර්ථකව කළ හැකි විශේෂ පුහුණුව ලත් සුනඛයින් 70 දෙනෙකු, පොලිස් නිල සුනඛ කොට්ඨාසය විසින් මේ වනවිට සූදානම් කර තිබෙනවා. එම කොට්ඨාසය සතුව මේ වනවිට පුහුණුව ලත් සුනඛයින් 222 දෙනෙකු සිටින අතර, ඉන් 70 දෙනෙකුට මෙලෙස මත්ද්‍රව්‍ය වැටලීම සඳහා විශේෂ පුහුණුවක් ලබා දී තිබෙනවා. මෙම සුනඛයින් අතුරින් 60 […]
එළඹෙන එක්දින ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් කණ්ඩායමේ තේරීම් සිදු කිරීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍ර්‍රිකට් තේරීම් කමිටුවේ අවදානය යොමුව තිබෙනවා. තේරීම් කමිටු සභාපති අසන්තද මෙල් මහතා සදහන් කලේ දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන ඉදිරි තරග 04 තුළදී නවක ක්‍රීඩකයිනට කණ්ඩායමේ වැඩි අවස්ථාවක් ලබා දෙන බවයි. ලක්ෂාන් සදකැන් වෙනුවට කමිදු මෙන්ඩිස් දකුනු අප්‍රිකාවට එරෙහි දෙවන එක්දින තරගයේ […]
අයවැය හෙට පස්වරු 2ට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මුදල් අමාත්‍යය මංගල සමරවීර මහතා පානදුර ගොරකානේ පිහිටි තම “දේදුණු අන්ත” නිවසේ සිට අය වැය – 2019 පිළියෙල කරන අවසන් මොහොතේ දී භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්යබ ආර්.එච්.එස් සමරතුංග මහතා සමග ගැඹුරු සාකච්චාවක නිරත වෙමින් සිටි මොහොත පහතින් දැක්වේ.
කොකේන් සහ තවත් මත්ද්‍රව්‍ය සමග මාතර දී ඊයේ (03) අත්අඩංගුවට ගැණුනු රංගන ශිල්පිනිය ඇතුළු 17 දෙනා අද (04) මාතර මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරෙනවා. මෙම පිරිස විවිධ ප‍්‍රදේශවලින් මාතරට පැමිණ ඇති බවයි විමර්ශනවලින් හෙළිව ඇත්තේ. වෙරළ සාදයක් සඳහා ඔවුන් එලෙස මාතරට පැමිණ ඇති බවද හෙළි කර ගැණුනා. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේද ඔවුන්ගෙන් ඇතැම් අය මත්ද්‍රව්‍ය භාවිත කර […]
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මහනුවර පැවැත්වීමට නියමිත දේශපාලන රැළියට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එක්නොවන බව වාර්තා වෙයි. කෙසේ වෙතත් ඔහු එම රැළියට එක්වෙන බව සඳහන් කරමින් ජනතාව වැඩි වශයෙන් රැළියට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බවට වාර්තා වන්නේ යැයි ගෝඨාභය රාජපක්ෂ මහතාට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ තවත් ප්‍රමුඛ පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ඩී. සංඛ නොහොත් බ්ලූමැන්ඩල් සංඛ ඇතුළු තිදෙනෙක් තමිල්නාඩු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.මෙසේ අත්අඩංගුවට පත්වූ පිරිස අතර සංඛ හැරුණු විට තවත් ශ්‍රී ලාංකිකයෙක් හා ඉන්දියානුවෙක් සිටන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ. කේරළ පොලීසියට ලැබුණ තොරතුරක් මත ඔවුන් රාමනාථපුරම් සිදුකළ මෙහෙයමුකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන අතර වීසා […]
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 11.5 දළ වශයෙන් රුපියල් බිලියන 2කට අධික මුදල ලබාගැනීමට හැකිවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා සදහන් කරනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් මේ වන විට බුබායි පිහිටි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වැඩසටහන් කීහිපයකට ඒක්විමට ඒහි ගොස් තිබේ.එම වැඩසටහන් අතරතුර පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් […]
ලොව පුරා හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහාශිවරාත්‍රී දිනය අදයි හින්දු දහම අනුව ලොව බලවත්ම දෙවියා තමන් බව ශිව දෙවියන් විසින් ලොවට විදහා දැක්වු දිනය අද බවට සැළකෙනවා ලොව බලවත්ම දෙවියා කවුරුන්ද යන්න පිළිබදව මත ගැටුමක් හට ගෙන තිබුනේ විශ්ණු දෙවියන් මහාබ්‍රහ්මයන් හා ශිව දෙවියන් අතරයි එහිදී ශිව දෙවියන් මිහි ගැබේ සිට අහස් ගැබ දක්වා […]
රිය අනතුරක් සිදු කිරීමේ චෝදනාව මත ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර කේ ඞී ලාල්කාන්ත අනුරාධපුර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු පැදවු කැබ් රථය කාන්තාවන් දෙදෙනෙකු ගමන් ගත් යතුරු පැදියක ගැටී ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ. එම කාන්තාවන් දෙදෙනා රෝහල් ගතකර ඇති අතර ඉන් එක් අයෙකුගේ […]
අප මේ දිවි ගෙවන්නේ පෙරළිකාර වසරකය. මිනිස් ඉතිහාසයේ විශාල වෙනසක් සිදුවෙන තීරණාත්මක කාල පරිච්ඡේදයකය. ලෝකයේ මෙතෙක් සිටියා වූ හොඳම අනාවැකිකාරිය ලෙස හඳුන්වාදිය හැකි බාබා වැන්ගා නමැති අන්ධ අනාවැකිකාරිය 2019 වසර සහ ඉන් පසුව එළඹෙන කාලය පිළිබඳ අද්භූත අනාවැකි ගණනාවක් ප්‍රකාශ කොට ඇත. අමෙරිකාවේ 44 වැනි ජනාධිපති ලෙස කළු ජාතිකයකු පත්වීමේ සිට 2004 සුනාමිය, වසර 2000 […]
පාකිස්ථාන අත්අඩංගුවේ පසුවන ඉන්දීය ගුවන් නියමුවා රැගත් වාහන පෙලක් ලාහෝර් නුවරින් පිටත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අදාල රථ පෙල සමඟ පාකිස්ථාන රජයෙන් නිලදාරීන් පිරිසක්ද පැමිණෙන බවයි වාර්තා වන්නේ. ඉන්දීය ගුවන් නියමුවා අද දෙරටේ දේශ සීමාව පිහිටි වගාහරි ප්‍රදේශයේදී ඉන්දියාවට බාර දීමට නියමිතව තිබුනා. මේ වන විට වගාහරි දේශසීමා දොරටුව අභියස දහස් ගණන් ඉන්දියානුවන් […]
කාර්මික දෝෂයකට ලක් වූ පෞද්ගලික ගුවන් යානයක් පැය තුනක ගුවන් ගමනකින් පසු යළිත් හදිසියේම කටුනායක ගුවන් තොටුපළ වෙත අද (01දා) දහවල් ගොඩ බස්වන ලද බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය. මෙයයි ගල්ෆ් ස්ක්‍රීන් ගුවන් සේවයට අයත් ටී.බී.ජී. – 55 දරණ ලියර් ජෙට් වර්ගයේ ගුවන් යානයකි. එහි ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු මගීන් 11 දෙනෙකු සිටියහ. […]