ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා.බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා පැවසුවේ එක් එක් පුද්ගලයින්ට අවශ්‍ය පරිදි ත්‍රිපිටකයේ කරුණු වෙනස් කිරීම වැළැක්වීමේ අරමුණින් මෙය සිදු කරන බවයි. බුද්ධ ධර්මය විකෘති කිරීම වැළැක්වීම සඳහා ඉදිරියේදී තවත් පියවර රැසක් අනුගමනය කරන බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. ලබන 05 වැනිදා ජනාධිපතිවරයා විසින් ජාතික උරුමයක් […]
රණසිංහ ප්‍රේමදාස මහතාටත් වඩා තමන් නිවාස ඉදිකළ බව පවසමින් ඇතැම් පුද්ගලයන් ජනතාවට විහිළු සපයමින් සිටින බවට නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස චෝදනා කරනවා.අමාත්‍යවරයා පැවැසුවේ මෙවැනි විහිළු සහගත ප්‍රකාශ කර ජනතාව සමච්චලයට ලක් නොකළ යුතු බවය. තම පියාගේ නිවාසවලට කුකුළු කූඩු යැයි ඇතැමුන් එකල පතුරු යනතුරු දෝෂාරෝපණය කළද මීට වසර කිහිපයකට පෙර ඇමැති නිමල් […]
පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත රංගේ බංඩාර පොලිස් නිළ ඇඳුමකින් සැරසී ලබාගත් ඡායාරූප කිහිපයක් සිය ෆේස්බුක් ගිණුමට එකතු කර තිබෙනවා. රංගේ බංඩාර මන්ත්‍රීවරයා දේශපාලනයට පිවිසීමට පෙර පොලිස් නිලධාරිවරයකු ලෙස සේවය කර තිබෙනවා. පොලිස් සේවයට සමුදි දේශපාලනයට පැමිණි රංගෙ බණ්ඩාර මන්ත්‍රීවරයාට පසුගිය වසරේ නැවත පොලිස් දෙපාර්තුමේන්තුව මගින් සහකාර පොලිස් අධිකාරි ධුරය පිහිටුවා විශ්‍රාම ගන්වා තිබුණා. මන්ත්‍රීවරයා සිය ෆේස්බුක් […]
නව වසරේ පළමු කැබිනට් රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.කැබිනට් මණ්ඩලයට පෙර එක්සත් ජාතක පෙරමුණු නායකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන හමුව ඊයේ (01දා) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. අග්‍රමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වීමෙන් පසු නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දුන් පසුගිය 20 වැනිදා ඇමැති මණ්ඩල රැස්වීමක් පැවැත්වූ නමුත්, ඇමතිවරුන්ගේ විෂය පථයන් ගැසට් […]
ආසියාවේ දුර්වලම විනිමය අතරට ශ්‍රී ලංකා රුපියල එක් වි ඇති බව රොයිටර් පුවත් සේවය පවසනවා. ඒ, ඉකුත් වසරේ දී රුපියලේ සිදු වූ කඩා වැටීම සැලකිල්ලට ගනිමින්.ඉකුත් 2018 වසරේ ජනවාරී 02 වැනිදා වනවිට අමෙරිකානු ඩොලරයක් සටහන් වුයේ රුපියල් 153.46ක් ලෙසයි. එහෙත් වසර අවසන් වනවිට එය දැක්වුණේ රුපියල් 184.63ක් ලෙසයි. ඒ අනුව ගත වූ වසරේදී අමෙරිකානු ඩොලරයට […]
සෞඛ්‍යට අහිතකර ආහාර පාන සඳහා නව බදු පැනවීමේ ප්‍රතිපත්තිය මත 2019 වසරේ ජනවාරි මස 01 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මත්පැන් සහ බීර මත 100% ක බද්දක් පැනවීමට කටාර් රාජ්‍ය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව නව බදු ක්‍රමය ” පාප බද්ද” යනුවෙන් නම් කර ඇති බවයි එරට රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ. මෙම නව […]
පසුගිය කාලය පුරාවටම සියත අපි ඔබට කිව්වා 31 රෑ නාද එක්ක වෙනම එකක් එහෙමත් නැත්නම් වෙනම රසක් විඳගන්න ලෑස්තිවෙන්න කියලා. මෙන්න ඒ අත්දැකීම සජීවීව විඳගන්න…
බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ශෙයික් හසීනාගේ පාලක පක්ෂය ඊයේ පැවති මහා මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගෙන තිබෙනවා. බංග්ලාදේශ මැතිවරණ කොමිසම සඳහන් කළේ, ඒ අනුව ශෙයික් හසීනා තුන්වැනි වරටත් එරට අග්‍රාමාත්‍ය ධූරයට තේරී පත්වනු ඇති බවයි. ශෙයික් හසීනාගේ පාලක පක්ෂය වන අවාමි ලීගය මෙවර මැතිවරණයෙන් පාර්ලිමේන්තු ආසන 281 ක් ජයග්‍රහණය කළේ, මීට පෙර එම පක්ෂය ලබාගත් මැතිවරණ ජයග්‍රහණය ද […]
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා වැඩ භාරගෙන තිබෙනවා. අද (31) ජනාධිපති නිල නිවසේදි ඔහු මෙලෙස සිය වැඩ භාර ගැනීම සිදුව තිබෙනවා. මීට පෙරද ඔහු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කර තිබෙනවා.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කේ.කේ.ටී.පී.එච් ද සිල්වා මහතා පත් කර තිබෙනවා. ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (31) පෙරවරුවේ සිය පත්වීම් ලිපිය ලබා ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරනවා. මේ අනුව රියර් අද්මිරාල් කේ.කේ.ටී.පී.එච් ද සිල්වා මහතා 2019 ජනවාරි පළමු වැනිදා සිට […]
ප්‍රභල අකුණු හා තද වැසි අනතුරු ඇඟවිම් පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරතිබෙනවා. මධ්‍යම, සබරගමුව, දකුණු හා බස්නාහිර පළාත්වලට අදාළව පස්වරු 4.00 සිට පස්වරු 10.00 දක්වා වලංගු වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.
ආසියානු මහාද්වීපය තුළ සංචාරය කිරිමට හොඳම ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. travellemming.com වෙබ් අඩවිය මගින් ලොකයේ ප්‍රසිද්ධ සංචාරක බලපෑම් කරන්නන්, බ්ලොග්කරුවන් හා ව්ලොගර්කරුවන්ගේන සමන්විත මණ්ඩලයක් හරහා පැවැත්වූ ඡන්ද විමසීමකින් ආසියාව තුළ ශ්‍රී ලංකාවට පළමු ස්ථානය හිමිව තිබෙනවා. ලෝකයේ මහාද්වීප හයකින් 2019 වසරේ සංචාරය කිරිමට සුදුසුම රටවල් තෝරා ගැනීම වෙනුවෙන් මෙම ඡන්ද විමසීම පැවැත්වීය. සුප්‍රකට […]