News Line| Off Air
Generic placeholder image

Nov
24

ජනාධිපතිවරයාගේ මහා පාවාදීම ලෙස ජනපති ගැන එජාපයෙන් පොතක්

Generic placeholder image

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂයද කෘතියක් ප‍්‍රකාශයට පත් කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කර සිටිනවා. ඔහු මේ බව කියාසිටියේ ‘‘රනිල් සමග නොකෙරුණු දීගය’’ නමින් ලබන ජනවාරියේදී පොතක් එළිදක්වන බවට ජනාධිපතිවරයා ඊයේ (23) සිදුකළ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින්. එක්සත් ජාතික පක්‍ෂය එළිදක්වන පොත ‘‘ජනාධිපතිවරයාගේ මහා පාවාදීම’’ ලෙස නම් කරන බවද […]


Nov
24

අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් කපා හැරීමෙන් නවතින්නේ නැහැ – ජවිපෙ

Generic placeholder image

අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් කපා හැරීමේ යෝජනාවෙන් පසු එළඹෙන 30 වනදා සෙසු අමාත්‍ය කාර්යාලවල වියදම් කපා හැරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන ඡන්ද විමසීමක් සිදුකරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරනවා. රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍යවරයා ලෙස පිළි ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් දැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර රෝහිත අබේගුණවර්ධන ඊයේ නැගූ ප‍්‍රශ්නයකටද පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින්ද […]


Nov
24

හිටපු අගමැති මහා නාහිමිවරු බැහැදකියි

Generic placeholder image

එක්සත් ජාතික පක්‍ෂයේ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (24) මල්වතු – අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවා. අද පෙරවරු 9 ට පමණ මල්වතු මහා විහාරයට පැමිණි වික‍්‍රමසිංහ මහතා මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශී‍්‍ර සුමංගල මහා නාහිමියන් බැහැ දුටු බවයි වාර්තා වෙන්නේ. ඉන් අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි රනිල් වික‍්‍රමසිංහ මහතා අස්ගිරි […]


Nov
24

වික්ටර්ට නොදෙවෙනි වූ 67 හැවිරිදි ජයසේකර අපෝන්සු 25 තරුණියක් විවාහ කරගනියි | හැමෝටම කියලා ජයටම මඟුල් කන්නයි හිතාගෙන ඉන්නේ

Generic placeholder image

ජයසේකර අපෝන්සු කියලා කියන්නෙ ලංකාවෙ ඉන්න ප්‍රවීණ කලාකරුවෙක්.ඔහුට දැන් සහකාරියක් සිටිනවා. දැන් මගේ ජීවිතය වෙනදාට වඩා වෙනස් වෙලයි තියෙන්නේ. මොකද මගේ දුක සැප බෙදා ගන්න සහකාරියක් දැන් මට ඉන්නවා. එයාගේ නම සුජාතා ප්‍රියදර්ශනී. සුජාතා- මම අ‍පොන්සු අයියාගේ හොඳම රසිකාවියක්. අපි දැන හඳුනාගෙන දැන් අවුරුදු 5ක් විතර වෙනවා. හොරු නාට්‍යය අනුරාධපුරේ වේදිකාගත කරපු කා‍ලේ තමයි අපි […]


Nov
24

සංචාරක ක්‍ෂේත‍්‍රයේ සිදුවූ පසුබෑම යථාතත්ත්වයට පත් කරනවා

Generic placeholder image

පසුගිය වසර තුන හමාරක කාලය තුළ සංචාරක ක්‍ෂේත‍්‍රයේ සිදුවූ පසුබෑම යථාතත්ත්වයට පත් කර මෙරට ආර්ථිකයට ප‍්‍රමුඛ දායකත්වයක් ලබාදෙන වැදගත් ක්‍ෂේත‍්‍රයක් බවට සංචාරක ක්‍ෂේත‍්‍රය යළි පත් කරන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කරනවා. සංචාරක කර්මාන්තයේ නියැලෙන වෘත්තිකයන් සහ ව්‍යාපාරිකයන් සමග අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව ප්‍රකාශ කර සිටියා. මේ වනවිට සංචාරක […]


Nov
24

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට ජලය කැපේ

Generic placeholder image

ත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද පෙරවරු අටේ සිට හෙට අළුයම දෙක දක්වා පැය 18 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළේ කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල යන මහනගර සභා බල ප්‍රදේශවලට මෙහිදී ජල සැපයුම අත්හිටුවෙන බවයි. මීට අමතරව මහරගම, බොරලැස්ගමුව සහ කොළොන්නාව […]


Nov
24

අද ටෙස්ට් ක්‍රිකට් තරඟයේ නවතම තොරතුරු මෙන්න

Generic placeholder image

සිය පළමු ඉනිම කී‍්‍රඩා කළ එංගලන්ත කණ්ඩායම මීට නොබෝ වෙලාවක පෙර ලකුණු 336 කට දැවි ගියා. ලක්ෂාන් සදකැන් ලකුණු 96 කට කඩුළු 5 යි. දිල්රුවන් පෙරේරා ලකුණු 113 කට කඩුළු 3 ක් බිද හෙළුවා.


Nov
24

කථානායකට එරෙහිව විරෝධතා

Generic placeholder image

කථානායකවරයාගේ හැසිරිමට එරෙහිව සහ පාර්ලිමේන්තුව විසිරුවා හැර වහා පාර්ලිමේන්තුව මැතිවරණයක් ලබා දී ජනතා පරමාධිපත්‍යය තහවුරු කරන ලෙස ඉල්ලා මාතලේ නගරයේදී ඊයේ (23) දින විරෝධතාවක් පැවැත්විය. එය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කර තිබු අතර හිටපු අමාත්‍ය රෝහණ දිසානායක මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයින්ගේ හා ජනතාවගේ සහභාගිත්වයෙන් මාතලේ ඔරලෝසු කණුව අසලට පෙළපාලියකින් පැමිණ විරෝධතාවේ නියළි මැතිවරණය […]


Nov
24

“ඉවසලා ඉන්න මම අලුත් පොතක් ලියනවා” | ජනපති කියයි

Generic placeholder image

සිය දියණිය විසින් රචිත ‘ජනාධිපති තාත්තා’ කෘතියෙන් පසුව තමන් අලුත් දේශපාලන ග්‍රන්ථයක් රචනා කිරීමට අදහස් කරමින් සිටින බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටිවා. කොළඹ ශැන්ග්‍රිලා හෝටලයේදී ඊයේ (23 වැනිදා) පැවැති ජාතික මැණික්‌ හා ස්‌වර්ණාභරණ අධිකාරියේ රජත ජයන්ති සම්මාන උළෙලට එක්‌ වෙමින් ජනාධිපතිවරයා ඒ බව ප්‍රකාශ කර සිටියාඅ. එහිදි ජනපතිවරයා ප්‍රකාශ කළේ “ජනාධිපති තාත්තා” […]


Nov
24

වාහන මිල යළි ඉහලට

Generic placeholder image

එළඹෙන වසරේදී වාහන මිල ගණන් 10% – 15 %ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනැ බව වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කර සිටිනවා. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වීම සහ රටේ පවතින දේශපාලනික අස්ථාවරභාවය හේතුවෙන් මේ ආකාරයට වාහන මිල ගණන් ඉහල යනු ඇති බවයි වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ ප්‍රකාශ කරන්නේ. මේ අතර […]


Nov
24

නව ආණ්ඩුවක් බිහිවනතුරු රුපියල බාල්දුවීම වළක්වන්න බැහැ

Generic placeholder image

මෙරට මූල්‍ය ක්ෂේත‍්‍රයේ විශ්වාසනීයත්වය තහවුරු වන තුරු රුපියල අවප‍්‍රමාණය වීම වැළැක්විය නොහැකි බව ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරනවා. අමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව රුපියල තවදුරටත් අවප‍්‍රමාණය වෙමින් පැවතීම සම්බන්ධයෙන් මාධ්‍යය කළ කරුණු විමසීමකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා. මෙරට මූල්‍ය ක්ෂේත‍්‍රයේ විශ්වාසනීයත්වය තහවුරු කිරීම වෙනුවෙන් මහජන ඡන්දයෙන් නව ආණ්ඩුවක් බිහිවිය යුතු බවද […]


Nov
24

එජාපයේ ආණ්ඩු විරෝධි විරෝධතා මාලාව අද

Generic placeholder image

ආණ්ඩුවට එරෙහිව එක්සත් ජාතික පක්‍ෂය කි‍්‍රයාත්මක කරන විරෝධතා මාලාව අද (24) මහනුවරින් ආරම්භ වෙනවා. එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අකිල විරාජ් කාරියවසම් පැවසුවේ පෙරවරු 10 ට මහනුවර නගරයෙන් එම විරෝධතාව ආරම්භ කරන බවයි. ලබන 27දා කළුතරදීත්, 03දා ගාල්ලේදීත් විරෝධතා දක්වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post