News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
5

ඕස්ට්‍රේලියාවත් පරාජයන් රැසකට මුහුණදෙයි

Generic placeholder image

ඕස්ටේ‍්‍රලියානු ක්‍රිකට් කණ්ඩායම මේ වනවිට එක්දින පරාජයන් රැල්ලකට හසුව තිබෙනවා. සංචාරක දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරගය ඔවුන් ඊයේ (04) පරාජයට පත්වූයේ පිට පිටම හත්වන එක්දින තරග පරාජයත් වැළඳ ගනිමින්. ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම මෙම වසරේ මේ දක්වා සහභාගී වූ එක්දින තරග 11න් ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණයි. පර්ත්හි ඊයේ පැවති තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් […]


Nov
5

මුහුදු ගිය අය අද රාත්‍රියට පෙර ගෙදර එන්න – විශේෂ දැනුම්දීමක්

Generic placeholder image

අද (05) සිට ලබන 08 වැනිදා දක්වා මුහුදු යාමෙන් වළකින ලෙස එක්දින සහ බහුදින යාත‍්‍රා ධීවරයින්ට, ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා. නිරිත දිග බෙංගාල බොක්ක ප‍්‍රදේශයේ සහ මන්නාරම් බොක්ක ප‍්‍රදේශයේ දැනට ධීවර කටයුතුවල නිරත ධීවරයින්ට අද (05) රාත‍්‍රියට පෙර ගොඩබිම් ප‍්‍රදේශ වෙත හෝ ආරක්ෂිත මුහුදු ප‍්‍රදේශයක් වෙත ගමන් කරන ලෙයසි එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙන්නේ. […]


Nov
5

ජන මහිමය අද කොළඹට

Generic placeholder image

එක්සත් ජනතා නිදහස් සන්ධානය සංවිධානය කරන ලද “ජන මහිමය” රැලිය අද පස්වරුවේ පැවැත්විමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. නව ආණ්ඩුවට සහය පළ කරමින් මෙම ජනරැලිය පැවැත්විමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළා. මේ අතර මෙම ජන රැලිය සඳහා පොලීසියේ සහ පොලිස් විශේෂ කාර්යය බලායේ නිලධාරින් 1500ක් පමණ ආරක්ෂක කටයුතු සඳහා යොදවා ඇති බව […]


Nov
4

රනිල්ට සහය පළ කරමින් කොළඹදි උද්ඝෝෂණ

Generic placeholder image

හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට සහය පළ කරමින් අද දහවල් කොල්ලූපිටිය නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්වුණා. සාමකාමී අයුරින් පැවැති මෙම උද්ඝෝෂණයට සහභාගී වූ පිරිස් වත්මන් ආණ්ඩුවට විරෝධය පළ කළ බවයි වාර්තා වෙන්නේ. මීට අමතරව එක්සත් ජාතික පාක්ෂිකයින් අද පෙරවරුවේ සිට දිවයිනේ ප‍්‍රධාන නගර කිහිපයක විරෝධතා ව්‍යාපාර ආරම්භ කළා. ඒ වත්මන් රජයට විරෝධය පළ කිරීමින්.


Nov
4

ලංකාවේ දේශපාලන අර්බුදය නිසා බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්

Generic placeholder image

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාව එම තනතුරෙන් නෙරපා මහින්ද රාජපක්‍ෂ මහතාව නව අගමැති ලෙස පත් කිරීම හේතුවෙන් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව ද පසුගිය සතියේ උණුසුම් වුණා. බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරු විදේශ අමාත්‍ය ජෙරමි හන්ට් සහ ආසියානු කළාපය භාරව කටයුතු කරන මාක් ෆීල්ඞ් ඇමතිවරයා ගෙන් ශ‍්‍රී ලංකාව පිළිබඳව දිගින් දිගට ම ප‍්‍රශ්න කළ අතර ඔවුන් දෙදෙනා […]


Nov
4

මෛත‍්‍රී ඝාතනයට විශේෂ කණ්ඩායමක්…! ආයුධත් ඉල්ලලා!!

Generic placeholder image

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීම සඳහා සිදු කරන ලද කුමන්ත‍්‍රණය පිළිබඳව වැඩි දුරටත් සාක්ෂි ඉදිරිපත්ව තිබෙනවා. මෙතෙක් කලක් ඒ සඳහා සාක්ෂි වශයෙන් ඉදිරිපත්ව තිබුණේ නාමල් කුමාර සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අතර සිදුවූ දුරකථන කතා බහට අදාළ හඬපට පමණ. එම හඬපට 124 න් 123 ක් සැසදෙන […]


Nov
4

අගමැතිට ආරාධනයක්

Generic placeholder image

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා කාරක සභාවට පැමිණෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ, එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි වැඩ කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන බවයි. පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව රැස්වන්නේ ලබන 8 වනදායි. එහිදී ශ්‍රී ලංකා […]


Nov
4

දෙමළ සිරකරුවන් ගැන තීරණාත්මක සාකච්ඡාවක්

Generic placeholder image

දීර්ඝ කාලයක් රඳවා සිටින දෙමළ සිරකරුවන්ගේ ගැටලුවට ළඟදීම සුදුසු විසඳුමක් ලැබෙනු ඇතැයි පාර්ලිමේන්තු මන්ති‍්‍ර නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ තම පක්ෂය ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණාත්මක සාකච්ඡාවක් සිදු කිරීමට සූදානම් බවයි. නව අග‍්‍රාමාතයවරයා සහ ජනාධිපතිවරයාද මෙම ගැටලූව සම්බන්ධයෙන් අඛණ්ඩ අවධානය යොමු කරන බවද පාර්ලිමේන්තු මන්ති‍්‍ර නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබෙනවා.


Nov
4

රංගෙට දුන්නා කියන ඇමතුම ගැන SB කියන කතාව

Generic placeholder image

තමන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාලිත රංගේ බණ්ඩාරට දුරකතන ඇමතුමක් ලබා දුන් බව පිළිගන්නා බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. බී. දිසානායක මහතා පවසනවා. එහෙත්, මුදල් ලබා දී ඔහු ආණ්ඩුවට සම්බන්ධ කර ගැනීමට තමා කිසිවිටෙකත් ආරාධනා නොකළ බවයි මන්ති‍්‍රවරයා අවධාරණය කළේ. කෙසේවෙතත් අමාත්‍ය ධූරයක් ලබා ගැනිමට තමා ආරාධනා කළ බවද පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. බී. දිසානායක  කියා […]


Nov
4

ජනපති අද පස්වරුවේ ගන්න තීරණය

Generic placeholder image

ලබන 16 වැනිදාට කැඳවීමට ගැසට් කර තිබූ පාර්ලිමේන්තු සැසිවාරය ඊට පෙර කැඳවීමට ජනාධිපතිතුමාගේ අවධානය යොමු වී ඇති බව වාර්තා වෙනවා. පාර්ලිමේන්තුව කැඳවන දිනය අද (04) පස්වරුවේ ජනාධිපතිතුමා විසින් තීරණය කරනු ඇති බවයි ඒ අනුව වාර්තා වෙන්නේ. හෙට උදෑසන ගැසට් නිවේදනයක් මගින් පාර්ලිමේන්තුව කැඳවන දිනය ප්‍රකාශයට පත් කරනු ඇති බවද වැඩි දුරටත් වාර්තා වුණා. ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව […]


Nov
4

රතන හිමිගේ සහය මහින්දට

Generic placeholder image

රටේ පැවති තත්ත්වය සළකා විපක්ෂයේ සිටිමින් නව රජයට සහය දෙන බවත් එක්සත් ජාතික පෙරමුණු ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ සදහන් කළේ නව අගමැතිවරයකු පත්කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය අනුමත කරන බවයි. තමන්ට හිමි බලතල අනුව වහාම පාර්ලිමේන්තුව විසුරුවන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බව ද උන්වහන්සේ සදහන් […]


Nov
4

කෝටි 25 ක් අරගෙන මහින්ද ලඟට පැන්නා – දුනේශ් ගංකන්ද ගේ ලේකම් සහ ඡන්ද දායකයකයෙකු අතර ඇති වූ දුරකථන සංවාදය මෙන්න

Generic placeholder image

මෙහි සත්‍ය අසත්‍යයභාවය පිළිබඳව සියත 24 අප වගකියනු නොලබන අතර මෙය ෆේස්බුක් සමාජ ජාලා වෙබ් අඩවියෙන් උපුටාගත්තක් බව කරුණාවෙන් සලකන්න.   https://www.facebook.com/254661498514657/videos/2168196200173880/


News Articles
Latest Videos
Most Popular Post