News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
26

රෝහල් ගත කෙරුණු ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක කුසල් ජනිත් පෙරේරාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්

Generic placeholder image

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තුන් වන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තුන් වන දිනය අතරතුරදී අනතුරකට ලක්ව රෝහල් ගත කෙරුණු ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක කුසල් ජනිත් පෙරේරාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසයි. එහි ප‍්‍රකාශකයෙක සදහන් කලේ ප‍්‍රතිකාර වලින් අනතුරුව රෝහලේ සිට නවාතැන් ගෙන සිටින හෝටලය වෙත කුසල් යළි පැමිණ ඇති බවයි. කොදෙව්වන්ට […]


Jun
26

ධනංජය ද සිල්වාගේ පියාගේ ඝාතනයට තොරතුරු දුන් බවට සැක කෙරෙන දුරකතනයක් රත්මලාන ප‍්‍රදේශයේ පිහිටි ඇළකින් සොයාගැනෙයි.

Generic placeholder image

ක‍්‍රිකට් ක‍්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා රංජන් ද සිල්වා මහතා වෙඩි තබා ඝාතනය කිරීමට ඔහු සිටිනා තැන ගැන තොරතුරු ලබා දුන්නේයැයි සැක කරන දුරකතනයක් රත්මලාන ප‍්‍රදේශයේ පිහිටි ඇළක තිබී අද පෙරවරුවේ සොයාගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සිදු කරන විමර්ශනයකට අනුවයි. රංජන් ද සිල්වා මහතා සිය නිවසේ සිටියදී වෙඩි ප‍්‍රහාරයකට ගොදුරු […]


Jun
26

අත්අඩංගුවට ගත් ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානීන්ගේ ඇප ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරයි.

Generic placeholder image

රුපියල් කෝටි 2ක අල්ලසක් ගැනීමේදී අත්අඩංගුවට ගත් ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප‍්‍රධානී අයි.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු ප‍්‍රධානී පියසේන දිසානායක යන අය ඉදිරිපත් කළ ඇප ඉල්ලීම කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය අද ප‍්‍රතික්ෂේප කළා. ලබන මස 10 වන දා දක්වා සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා නියෝග කර සිටියේ. […]


Jun
26

මැදපෙරදිග රැකියා ලබාදෙන බව පවසමින් මුදල් එක් රැස් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

Generic placeholder image

නීති විරෝධී ආකාරයට, වලංගු බලපත‍්‍රයක් නොමැතිව මැදපෙරදිග රැකියා ලබාදෙන බව පවසමින් මුදල් එක් රැස් කළ පුද්ගලයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු මැද පෙරදිග රටවල රැකියා ලබාදෙන බව පවසමින් තමන්ගේ නිවසේ විදේශ රැකියා ඒජන්සියක් පවත්වාගෙන ගොස් ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කළේ. සැකකරු එය පවත්වාගෙන ගොස් ඇත්තේ […]


Jun
26

ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 03 කට පහර දීමක්.

Generic placeholder image

ගාල්ල කොළඹ හා මාතර කොළඹ සාමාන්‍ය සේවා පෞද්ගලික බස් රථ වර්ජනය අතරතුරදී ධාවනය කල ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 03 කට පහර දීම් සිදුව තිබෙනවා. ලංකා ගමනා ගමන මණ්ඩලයේ දකුණු පළාත් ධාවන අධ්‍යක්ෂ ප‍්‍රදීප් චන්දන මහතා සදහන් කලේ ඊයේ රාත‍්‍රියේ බස් රථ 03 කට මෙලෙස පහර දීම් සිදුව ඇති බවයි. පවතින තත්වය යටතේ […]


Jun
26

කඹුරුපිටිය ප‍්‍රදේශයේදී පලා ගිය පාතාල කල්ලි සමාජිකයින් සොයා මෙහෙයුම්

Generic placeholder image

මාතර – කඹුරුපිටිය ප‍්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ සිදුවු වෙඩි හුවමාරුවේ දී පලා ගිය සැකකරුවන් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, පොලිස් විශේෂ කාර්ය බලකාය හා පතාල කල්ලි සමාජිකයින් අතර වෙඩි හුවමාරුව සිදු වන අවස්ථාවේදී සැකකරුවන් කිහිප දෙනෙකු පලා ගොස් ඇති බවයි. කඹුරුපිටිය ප‍්‍රදේශයේදී පොලිස් විශේෂ […]


Jun
26

සියත FM සහ සියතේ අරවින්දට ඔබේ මනාපය පළකරන්නේ මෙහෙමයි.

Generic placeholder image

2018 සමාජ මාධ්‍ය දින සම්මාන උළෙලේ නිර්දේශිත නාම ප්‍රකාශ කිරීම ඊයේ පස්වරුවේ සිදුකෙරුණා. ඒ අනූව පසුගිය වසර එක හමාරක කාලය තිස්සේ  සමාජ මාධ්‍ය තුළ වැඩිම ආකර්ෂණය දිනාගත් සියත FM ජනප්‍රියම රේඩියෝ නාලිකාවට හිමි සම්මානය සඳහා නිර්දේශ වන්නට සමත් වුණා. එමෙන්ම සමාජ මාධ්‍ය තුළ ජනප්‍රියම පුද්ගලයාට හිමි සම්මානය සඳහා ලංකාවම දන්න සියතේ අරවින්දගේ නම නිර්දේශ වී […]


Jun
26

දකුණු දිග චීනයට හදිසි තත්වයක්

Generic placeholder image

දකුණු දිග චීනයට හදිසි තත්වයක් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අධික වර්ෂාවත් සමග චීනයේ දකුණු ප‍්‍රදේශයට බලපා ඇති දැඩි ගංවතුර තත්ත්වය හේතුවෙන්. ගංවතුරෙන් වැඩි බලපෑම් එල්ල වී ඇත්තේ ගුයින්සු ප‍්‍රාන්තයේ ගම්මාන 10 කටයි. එම ගම්මානයේ නිවාස සියයකට පමණ ගංවතුරින් බලපෑම් එල්ල වී තිබෙනවා. මේ වනවිට අදාළ නිවාසවලින් ජනතාව ඉවත් කිරීමටයි චීන බලධාරීන් පියවර ගෙන ඇත්තේ. ගංවතුර […]


Jun
26

16 කණ්ඩායම අද විමල් හමු වෙයි.

Generic placeholder image

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායම අද ජාතික නිදහස් පෙරමුනේ නායක විමල් විරවංශ මහතා හමු වනවා. ඒ එම කණ්ඩායම දේශපාලන පක්ෂ නියෝජිතයින් හමුවිමේ වැඩපිළිවෙලේ එක් අදියරක් ලෙසයි. මෙහිදී පවතින දේශපාලන තත්වය සම්භන්ධයෙන් සාකච්ඡුා කරන බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා සදහන් කලෙ. මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැුස්වීමක් අද පැවැත්වෙනවා. […]


Jun
26

තැපැල් ගැටලූව අද කැබිනට් මණ්ඩලයට

Generic placeholder image

තැපැල් සේවකයින්ගේ ගැටළු සදහා අද දිනය තුළ විසඳුම් ලබා දීමට හැකි වනු ඇති බව තැපැල් සේවා අමාත්‍ය ඒ.එච්.එම් හලීම් මහතා පවසනවා. අමාත්‍යවරයා සදහන් කලේ අද පැවැත්වෙන කැබිනට් රැුස්වීමේ දී ද ඒ පිළිබදව සාකච්ඡුා කරන බවයි. වර්ජනයට පාදක වි ඇති නව බදවා ගැනීම් වලට අදාළව තැපැල් අමාත්‍යාංශය හා වෘත්තීය සමිති එක්ව සැකසූවැටුප් තල පිළිබද යෝජනා පත‍්‍රිකාවක් […]


Jun
26

STF සමඟ වෙඩි හුවමාරුවෙන් මධූෂගේ ගෝලයෙක් මරුට.

Generic placeholder image

මාතර – කඹුරුපිටිය ප‍්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ සිදුවු වෙඩි හුවමාරුවකින්ප‍්‍රභල පාතාල කල්ලි සාමාජිකයෙකු වන මානෙල් රෝහණ නොහොත් තිලක් නැමැත්තා මිය ගොස් තිබෙනවා. මොහු මාකඳුරේ මධූෂ් නැමැති පාතාල කල්ලි නායකයාගේ ගෝලයෙකු බවයි පොලීසිය පැවසුවේ. කඹුරුපිටිය ප‍්‍රදේශයේ අවිගත් කණ්ඩායමක් මේ දින වල සැරිසරණ බවට පොලිස් විශේෂ කාර්ය බළකායට ලද තොරතුරක් ලැබි තිබුණා. ඒ අනුව පොලිස් […]


Jun
25

තැපැල් සේවකයින්ගේ ගැටළුට විසඳුම් හෙට දිනය වන විට

Generic placeholder image

තැපැල් සේවකයින්ගේ ගැටළුට විසඳුම් හෙට දිනය වන විට ලබාදීමට බලාපොරොත්තු වන බව තැපැල් සේවා අමාත්‍ය ඒ.එච්.එම් හලීම් මහතා පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මේ වන විටත් තැපැල් සේවකයින්ගේ ඉල්ලීම් ලබාදීමට අවශ්‍ය සියලූ‍ කටයුතු රජය විසින් ගෙන ඇති බවයි. හෙට රැ ස්වන වැටුප් කොමිෂන් සභාව විසින් තැපැල් සේකයින්ගේ වැටුප් යෝජනාව අනුමත කිරිමෙන් අනතුරුව එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් […]


News Articles
Latest Videos
Most Popular Post