News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
4

උසස් පෙළ විභාගයේ විෂයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ලබන 08 වනදා සිට…

Generic placeholder image

2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විෂයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ ලබන 08 වනදා ඉඳන් පටන්ගන්න නියමිත වෙලා තිබෙනවා. ඉංජිනේරු තාක්ෂණවේදය විෂය සඳහා පරීක්ෂණ ලබන 08 සිට 15 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. ජෛව පද්ධති තාක්ෂණවේදය සඳහා වන ප්‍රායෝගික පරීක්ෂණ ලබන 20 වෙනිදා ඉඳලා 22 දක්වා පැවැත්වෙන අතර සෞන්දර්යය සහ ගෘහ ආර්ථික විද්‍යාව යන විෂයයන් […]


Oct
2

රුපියල් 65 ට එන පාට පොල් මෙන්න.

Generic placeholder image

  පහුගිය කාලේ තිබුන නියං කාලගුණය නිසා පොල් අස්වනු ලැබීම පහත වැටුනා. ඒ නිසා රට තුල පොල් හිඟයක් ඇති වුනා. ඉන් වැඩි බලපෑමක් එල්ල වුනේ කොළඹ, හම්බන්තොට, සහ මාතර දිස්ත්‍රික්ක වලට. මේ දවස් වල පොල් ගෙඩියක් අලෙවි වෙන්නේ රුපියල් 80 ත් 100 ත් අතර මිලකට. එත් අද සිට පොල්ගෙඩියක් රුපියල් 65 ක මිලකට අලෙවි කරන්න […]


Sep
29

හදිස්සියේම කොළඹ Traffic වැඩි වෙලා. විකල්ප මාර්ග භාවිතා කරන්න.

Generic placeholder image

හැමදාම උදේට හවසට කොළඹ Traffic ඒත් අද උදේ වරුවේ වෙනදට වඩා Traffic එකක් තියෙනවා. ඒ බත්තරමුල්ල, රාජගිරිය, පැලවත්ත සහ පාර්ලිමේන්තු වටරවුම හරියේ තමයි මේ විදිහට Traffic එක වැඩිවෙලා තියෙන්නේ


Sep
27

තද හුළඟ නිසා වෑන් රථයක් උඩට ගහක් කඩා වැටුන හැටි.

Generic placeholder image

අද කොළඹට උදේ 3.00 විතර ඉඳලා තද වැස්ස. මේ නිසාම අද උදේ ඉඳලා කොළඹ පාරවල් වල වාහන තදබදය වෙනදටත් වඩා වැඩියි. ඒකට හේතුව වුනේ කොළඹ තියෙන සමහර පාරවල් වතුරට යටවෙලා. ඒ අතරෙ කොළඹ වොඩ් පෙදෙස පාරටත් විශාල ප්‍රමාණයේ ගහක් කඩන් වැටිලා තිබුන නිසා ලොකු වාහන තදබදයක් මේ පාරේ ඇතිවෙලා තිබුනා. මේ හේතුවෙන් අසල නවත්තලා තිබුන […]


Sep
26

ශිෂ්‍යත්ව, උසස් පෙළ ප්‍රතිපල නිකුත් වෙන දවස මෙන්න.

Generic placeholder image

මේ වසරේ පැවැත්වුන ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපල ලබන මාසේ 05 වෙනිදා නිකුත් කරනවා කියලා විභාග දෙපාර්තුමේන්තුව කියනවා. ඒ වගේම උසස් පෙළ ප්‍රතිපල දෙසැම්බර් මාසේ 27 වෙනිදා නිකුත් කරනවා කියලයි විභාග දෙපාර්තුමේන්තුව කියන්නෙ.  


Sep
26

ගෑස් වැඩිවුන නිසා ප්ලේන් ටී, ආප්පවල ගාන වැඩිවෙන ලකුණු.

Generic placeholder image

ගෘහස්ත ගෑස් සිලින්ඩරයත් ඊයේ ගණන් ඉස්සුවා. ඒ රුපියල් 110 කින්. ගෑස් මේ විදියට් ගෑස් උස්සපු නිසා මිනිස්සු ඉන්නේ දැන් ගහෙන් වැටිලා වගේ. ගෑස් නිසා ගහෙන් වැටුන මිනිස්සුන්ට දැන් ගොනා අනින්නයි යන්නෙ. ඒ තමයි ආපනශාලා හිමියන්. ඔවුන් කෑම වල මිලත් වැඩි කරන්න යනවා කියලයි අපිට ආරංචි වුනේ. ඔවුන් කියන විදියට ගෑස් භාවිතා කරලා හදන ආප්ප. ප්ලේන් ටී […]


Sep
26

ගෑස්, ගෑස් පෙන්නයි – අලුත්ම ගාන මෙන්න

Generic placeholder image

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට රුපියල් 110/- කින් වැඩි කරන්න තීරණය කරලා තියෙනවා. ඒ අනුව කිලෝ ග‍්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක අලුත්ම මිල වෙන්නේ රුපියල් 1460/- ක්. මේ මිල වැඩි කිරීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව තිබෙනවා. එහි ලේකම් චින්තක ලොකු හෙට්ටි මහතා ප‍්‍රකාශ කළේ, ඒ සඳහා ගෑස් සමාගම් වෙත […]


Sep
24

24 වන දකුණු පළාත් රගර් සංග්‍රාමයේ ජය ඇලවීෂියානුවන්ට…

Generic placeholder image

දකුණේ දැවැන්තම රගර් සංග්‍රාමය වන ටී.වී. සුමනසේකර අනුස්මරණ ශූරතා තරඟය ඊයේ (23) පැවැත්වුණා. එ් ගාල්ල සාන්ත අැලෝසියස් විද්‍යාලය සහ රිච්මන්ඩ් විද්‍යාලය අතර. අැලෝසියස් විද්‍යාලීය ක්‍රීඩා සංකීර්ණයේ 24 වෙනි වතාවටත් පැවැත් වුන තරඟයෙන් 19 -09 විදියට ජයග්‍රහණය කරන්න අැලෝසියස් විද්‍යාලය සමත් වුණා. තරඟය අාරම්භයේ ඉදන්ම කරට කර පැවති උණුසුම් තරඟයක් වුනා. පලවෙනි අර්ධයේදී එකි උත්සාහක දිනුමක් […]


Sep
24

මේ දවස් දෙකේ වැස්ස වැඩි වෙනවා. – කාළගුණෙන් අනතුරු ඇඟවීමක්…

Generic placeholder image

හෙට සහ අනිද්දා (සැප්තැම්බර් 25 /26) දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්වයේ සුලු වැඩිවීමක් වෙන්න පුළුවන් කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ , මොණරාගල සහ හම්බන්තොට දිස්ති‍්‍රක්කවලත්, පොතුවිල් ප‍්‍රදේශයේත්, සැරින් සැරේ තරමක තද සුළං අපේක්ෂා කරන්න පුළුවන් බව. සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, කොළඹ, කලූතර, ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්කවලත් මද වැසි ඇති විය හැකි […]


Sep
23

ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ නිල් මැණික් හොරා ඔබ අඳුරනවාද ? මෙන්න CCTV දර්ශන..

Generic placeholder image

කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 05 වන මහලේ තියෙන මැණික් විකුණනන ආයතනයකින් කිසියම් පුද්ගලයෙක් ඇවිත් වටිනා මැණික් ගලක් හොරකම් කරගෙන ගිහින් තියෙනවා. මේ මැණික් ගල සින්ක් සෆයා වර්ගයේ වටිනා මැණික් ගලක්. වටිනාකම රුපියල් 70,000/- ක් වෙනවා. මේ සිද්ධියෙන් පස්සේ අදාල ආයතනයෙන් කොටුව පොලිසීයට පැමිණිල්ලක් දාලා. ඒ වුනත් තාමත් මේ හොරකමට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට ගන්න පුළුවන් වෙලා […]


Sep
22

කොළඹ පාරක් අද සිට වැසේ…

Generic placeholder image

කොටහේන අලුත් පාර අද (22) රෑ 9 ඉඳන් ලබන 25 වැනිදා වෙනකන් වහනවා කියලා පොලීසිය කියනවා. ජලනල එළීමේ ව්‍යාපෘතියක් මේ වෙන කොට ඒ පාරේ ආරම්භ කරලා තියෙන නිසා තමයි මේ විදිහට පාර වහන්නෙ. විකල්ප පාරවල් විදිහට පහතින් තියෙන පාරවල් දෙක ඔබට පාවිච්චි කරන්න පුළුවන්. 1) කොටුව ඉඳන් කොච්චිකඩේ සිට එන රථවාහන, හෙට්ටියාවත්ත හන්දියෙන් දකුණට හරවලා […]


Sep
21

මනෝ විද්‍යාව / විලාසිතා /Graphic Design ඇතුළු අමුතු විෂයන් 26 ක් A/L වලට.

Generic placeholder image

2019 අවුරුද්දේ ඉඳලා සමස්ත පාසල් පද්ධතිය ම ආවරණය වෙන හිදිහට ක්‍රියාත්මක කරන්න නියමිත 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන යටතේ උසස් පෙළට අලුත් විෂයයන් රැසක් ඇතුළත් කර තිබෙනවා. මෙම විෂය ධාරාව වෘත්තීය විෂය ධාරාව කියල තමයි හඳුන්වනවන්නේ. මේ විෂය ධාරාව ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වෙනවා. ඒ පොදු විෂය මාලාව සහ ව්‍යවහාරික විෂය මාලාව වශයෙන්. පොදු විෂය […]


News Articles
Latest Videos
Most Popular Post