News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
29

අද ඉදන් ලංකාවට තද වැසි. නාය යෑම සහ ගංවතුර අවධානම ඉහළට.

Generic placeholder image

පවතින අධික වැසි සහිත කාලගූණ තත්වය නිසා කෑගල්ල දිස්ති‍්‍රක්කයට නාය යාමේ අනතුරු ඇගවීම් නිකුත් කරලා තියෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සදහන් කලේ ඒ දිස්ති‍්‍රක්කයේ අවදානම් ප‍්‍රදේශ වල වෙසෙන ජනතාව අවධානයෙන් ඉන්න කියලයි. සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු පළාත්වලත් අම්පාර සහ හම්බන්තොට දිස්ති‍්‍රක්කවලත් අද ඉදන් තද වැසි ඇති වෙනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම කදුකරයට […]


Oct
22

යාපනය දුම්රිය මාර්ගය ආයෙත් වැසෙයි.

Generic placeholder image

යාපනය සහ නාවක්කුලිය දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය හෙට සිට තාවකාලිකව අත්හිටුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියනවා. ඒ එම දුම්රිය ස්ථාන 02 අතර පිහිටි පාලමක අලූත්වැඩියා කටයුත්තක් නිසා. ලබන 27 වනදා එම අලූත්වැඩියා කටයුතු අවසන් වෙනකම් මේ විදියට යාපනය සහ නාවක්කුලිය දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවනවා. හැබැයි ඒ නිසා දුම්රිය මගීන්ට සිදුවන අපහසුතාව වළක්වන්න […]


Oct
18

මහා පිපිරුම් ශබ්ධයක් සමග විශාල එළියක් මාතර කළඹයි. – කලබල වෙන්න එපා. ආරක්ෂක අංශ සීරුවෙන්. – Exclusive

Generic placeholder image

මාතර, කඹුරුපිටිය, තිහගොඩ,අකුරැස්ස වැනි ප්‍රදේශ වල සිටින ජනතාවට අද රාත්‍රියේ මහා පිපිරුම් හඬක් සමග විශාල එළියක් දැක ගන්න ලැබී තිබෙනවා. එම නිසා ඒ ප්‍රදේශ වල ජනතාව තරමක් බියට පත්වී ඇති බවයි සියත 24 වෙත ආරංචි වුණේ. මාතර ප්‍රදේශයේ මේ සිද්ධිය ඇසින් දුටු අය ප්‍රකාශ කරේ වොලිබෝලයක ප්‍රමාණයෙන් යුතු තද කහ පාට ගෝලාකාර දෙයක් මුහුදට වැටෙනවා දුටු […]


Oct
18

පොලීසියට ගියාට වැඩේ කරගන්න බැරි වුනාද? කෙලින්ම ලොක්කට කතා කරන්න මෙන්න නොම්බර

Generic placeholder image

ඔබ ඉන්න ප්‍රදේශ වල පොලිසියෙන් වන අසාධාරණ, දුෂණ සහ අපරාධ වාර්තා කරන්න පොලිස්පතිවරයා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු ඇතුලු උසස් නිලධාරීන්ගේ දුරකතන අංක ප්‍රසිද්ධ කරලා තියෙනවා. ඒ අනුව පහතින් තියෙන දුරකථන අංක වලට ඔබට සෘජු දුරකථන ඇමතුමක් අරගෙන ඔබේ පැමිණිල්ල ඉදිරිපත් කරන්න පුළුවන්. පහතින් තියෙන්නේ අදාල නිලධාරීන්ගේ පළාත සහ දුරකථන අංක ටික.   බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ […]


Oct
16

ප්‍රදේශ කිහිපයක නාය යෑම්, අද හෙටත් අවධානම්. කාලගුණයේ අලුත්ම තත්වය මෙන්න.

Generic placeholder image

නිිවිතිගල කලවාන මාර්ගයේ පිංකන්ද ප‍්‍රදේශයේ නායයාමක් හේතුවෙන් එම මාර්ගය සම්පූරණයෙන් අවහිර වෙලා. පොලීසිය ජනතාවට කියන්නේ විකල්ප මාර්ග අනුගමනය කරන්න කියලා. ඒ අනුව හංගමුව හා පලාවෙල පාර භාවිතා කරන්න පුළුවන්. මේ අතර හැටන් පොලිස් වසමේ කුඩාගම ප‍්‍රදේශයේ නිවසක් පිටුපසට කණ්ඩියක් කඩා වැටීමෙන් ඒ නිවසට හානි සිදුවෙලා. නාය යාමෙන් හානියක් වෙලා නෑ.පදිංචිව සිටි පුද්ගලයන් නිවසෙන් ඉවත්කර කියල […]


Oct
15

නාය යාම් අවධානමේ අලුත්ම වාර්තාව මෙන්න.

Generic placeholder image

පවතින වැසි තත්වය හේතුවෙන් තව දුරටත් දිස්ත්‍රික්ක දෙකකට නාය යාමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කිව්වේ රත්නපුර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක සඳහා එම නාය යාමේ අවදානම ක්‍රියාත්මක බව. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හා ඒ අවට ප්‍රදේශ වලටත් ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හා ඒ අවට ප්‍රදේශ […]


Oct
14

ප්‍රධාන ගංඟා පිටාර මට්ටමට ඇවිත්. ආයෙත් ගංවතුර අවදානමක්.

Generic placeholder image

පවතින අධික වැසි සහිත කාලගුණයත් නිසා කලූ, ගිං සහ නිල්වලා ගංගාවල ජල මට්ටම් තරමක් වැඩිවෙලා තියෙනවා. ඒ නිසා එම ගංගා අවට ජනතාවට දැඩි අවධානයෙන් ඉන්න කියලා ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය අනතුර අඟවනවා. අධික වර්ෂාවත් එක්ක කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටුවකුත් විවෘත කරලා තියෙනවා. ඒ නිසා අගලවත්ත, බදුරලිය, පාලින්ද නුවර සහ ඉංගිරිය ප‍්‍රදේශවල පහත්බිම් අවට වෙසෙන ජනතාවට […]


Oct
12

බලන්ගොඩ ශ්‍රී බුද්ධජයන්තියේ සංවත්සරයට බුකිය කලඹන වැඩක්.

Generic placeholder image

රත්නපුර ශ්‍රී බුද්ධජයන්ති ඉස්කෝලෙට වුරුදු 65 ක් ලබන මාසේ 03 වෙනිදට සපිරෙනවා. ඉතින් ඒ වෙනුවෙන් පාසලේ ආදිශිෂ්‍ය සංගමය, පාසල වෙනුවෙන් විවිධ වැඩසටහන් රාශියක් කරන්න සැලසුම් කරලා. මේ බව ඒ ඉස්කෝලේ දැනට ඉන්න සිසුන් සහ ආදිශිෂ්‍යයන්ව දැනුවත් කරන්න අලුත්ම වැඩකට ඔවුන් අතගහලා තියෙනවා. ඒ තමයි පාසලේ 65 වන සංවත්රයට සමගාමීව Facebook එකේ Profile Picture එකට Frame […]


Oct
12

කෝච්චි Strike නිසා බස් එකේ යන්න වෙයිද ?

Generic placeholder image

දුම්රිය වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. එත් දුම්රිය දෙපාර්තමේන්තුව කියන්නේ දුම්රිය කිහිපයක් මේ වෙද්දී ධාවනයට යොදවලා තියෙනවා කියලයි. ගාල්ල, මහව, පොල්ගහවෙල, කුරුණෑගල, පානදුර, අවිස්සාවේල්ල, යන දුම්රිය ස්ථාන වල සිට කොටුව දක්වා දුම්රිය ගමන්වාර කිහිපයක් තියෙනවා කියලා තමයි දුම්රිය දෙපාර්තමේන්තුව කියන්නේ. එත් සියලු දුම්රිය ධාවනය කරන්න බැරි තත්වයක් ඇතිවෙලා තියෙනවා කියල, ගමනාගමන අධිකාරි විජය සමරසිංහ මහතා කියනවා. දුම්රිය […]


Oct
11

2017 ජාතික පාසල් හොකී කිරුළ ගාල්ල ඇලවීෂියානුවන්ට.

Generic placeholder image

2017 ජාතික පාසල් ශූරතාවය ගාල්ලට අරන් යන්න සාන්න අැලවීෂියස් විද්‍යාලය සමත් වුනා. එ් කොළඹ නාලාන්දා විද්‍යාලය 2 – 1  ක් විදිහට පරාජය කරමින්. අැලවිෂියස් විද්‍යාලයේ තිරාන් සහ දිල්මිත් එක ගෝලය බැගින් වාර්තා කරන්න සමත් වුනා. ජාතික පාසල් හොකී තරඟාවලියේ තුන්වන ස්ථානය ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය ලබා ගත්තා.


Oct
5

මාලිංග නැතුව පාකිස්තානය එක්ක එක්දින තරඟාවලියට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න.

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර එක්දින තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරලා තියෙනවා. අපි කලින් සදහන් කරපු විදියටම මේ කණ්ඩායමට ලසිත් මාලිංගගේ නම ඇතුලත් වෙලා නෑ. මේ තියෙන්නෙ එක්දින තරඟාවලියේ ශ්‍රී ලංකා සංචිතය. උපුල් තරංග – නායක දිනේෂ් චන්දිමාල් නිරෝෂන් දික්වැල්ල ළහිරු තිරිමාන්න කුසල් මෙන්ඩිස් මිලින්ද සිරිවර්ධන චාමර කපුගෙදර තිසර පෙරේරා සීක්කුගේ ප්‍රසන්න නුවන් ප්‍රදීප් […]


Oct
4

5 වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කෙරේ. ඔබේ දරුවාගේ ප්‍රතිඵල මෙතනින් බලන්න.

Generic placeholder image

පසුගිය අගෝස්තු මාසයේ පැවැත්වුන ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ දැන් නිකුත් වුනා. මේ තියෙන්නෙ ලංකාවෙන් ඉහළම  ලකුණු ගත්ත පොඩ්ඩොන්ගෙ නම් ටික. මේ තියෙන Link එකට ගිහින් දරුවාගේ විභාග අංකය ඇතුලත් කරලා ඔබේ දරුවාගේ විභාග ප්‍රතිඵලත් බලන්න. http://www.doenets.lk/exam/


News Articles
Latest Videos
Most Popular Post