News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
27

සුඛෝපභෝගී වාහන සඳහා බදු ගෙවීමට ලබාදී ඇති සහන කාලය ලබන 30 වනදායින් අවසන්.

Generic placeholder image

බදු මුදල් නොගෙවූ සුඛෝපභෝගී වාහන සඳහා ලබාදී ඇති සහන කාලය ලබන 30 වනදායින් අවසන් වන බව මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා. එහි කොමසාරිස් ජෙනරාල්, ජගත් චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ, සහන කාලයෙන් අනතුරුව බදු මුදලින් 50% ක් දඩ වශයෙන් අය කරන බවයි. පසුගිය සැප්තැම්බර් මස පළමු වන දා සිට ලබාදී තිබු මෙම සහන කාලය මගින් බදු […]


Nov
27

ගතවූ පැය 24 තුළ අනතුරු 2 කින් තුන්දෙනෙකු මරුට…

Generic placeholder image

යාපනය,නුනාවිල් ප‍්‍රදේශයේ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. යතුරු පැදියක් බස් රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා. අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනායි. ඔවුන් 37 සහ 33 හැවිරිදි වියේ පසුවනවා. මේ අතර කටුගස්තොට ප‍්‍රදේශයේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. නුගවෙල ප‍්‍රදේශයේදී යතුරු පැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා. අනතුරෙන් මිය ගොස් […]


Nov
27

අද නාම යෝජනා කැඳවන පළාත් පාලන ආයතන 93 මෙන්න…

Generic placeholder image

පළාත් පාලන මැතිවරණයේ පළාත් පාලන ආයතන 93 ක් සඳහා නාම යෝජනා බාර ගන්න මැතිවරණ කොමිසම තීරණය කරලා තියෙනවා. මේ සඳහා පළාත් පාලන ආයතන 93 ක, නොවැම්බර් 27 වෙනිදා ඉඳන් (අද) දින 14 ක් ඇතුලත නාම යෝජනා බාර ගන්නවා. 25 වෙනිදා මැතිවරණ කොමිසමේ තිබුන විශේෂ රැස්වීමකින් පස්සේ මාධ්‍ය දැනුවත් කරමින්, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මේ […]


Nov
27

එළවලු මිල වැඩි වෙයි.

Generic placeholder image

වෙළෙඳපොළේ එළවළු මිල ගණන් ශීඝ‍්‍රයෙන් වැඩි වෙලා තියෙනවා. මේ විදිහට එළවළු මිල ගණන් වැඩි වෙන්න හේතුව වෙලා තියෙන්නේ ප‍්‍රදේශ කිහිපයකට බලපාලා තියෙන අධික වැසි තත්ත්වය. ඒ වගේම තවත් ප‍්‍රදේශ කිහිපයකට බලපාලා තියෙන නියං තත්වයත් කියලයි එළවලු ගොවියන් කියන්නේ. මේ හේතුව නිසා අස්වනු ප‍්‍රමාණවත් විදිහට වෙළෙඳපොළට ලැබෙන්නේ නැහැ කියල තමයි වාර්තා වන්නේ. කොළඹ කොටුව මැනිං වෙළෙඳපොළේ […]


Nov
24

මේ ප්‍රදේශ වලට හෙට (25) පැය 18 ක් වතුර නෑ. අවශ්‍ය වතුර අදම ගබඩා කරගන්න.

Generic placeholder image

කොළඹ ඇතුලූ තදාසන්න ප්‍රදේශ කිහිපයකට පැය 18 ක කාලයක් හෙට (25) උදේ 8 ඉඳන් පහුවෙනිදා අලූයම 2 වෙනකන් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය කියනවා. ජල සැපයුම අත්හිටුවන නගර සභා , මහ නගර සභා , ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ තමයි මේ; දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල, මහරගම, කොටිකාවත්ත, සොයිසාපුර, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව, මුල්ලේරියාව, […]


Nov
23

පුංචි ඡන්දය කල් යයි?

Generic placeholder image

ලංකාවේ දේශපාලනයේ මේ දවස්වල ප්‍රධාන මාතෘකාව තමයි පළාත් පාලන ඡන්දය. ඡන්ද උණුසුම කොච්චරද කියනවා නම් අයවැය ගැනත් දැන් හැමෝටම අමතක වෙලා. ලංකාවේ පුංචි අාණ්ඩු ටික පත් කරන්න තමයි ඡන්දය තියන්න නියමිත වෙලා තියෙන්නේ. මේ පාර අලුත් ඡන්ද ක්‍රමයකට ඡන්දය පවත්වන්න හදන්නේ. එ් නිසා අලුතෙන්ම ගැසට් එකකුත් නිකුත් කරා. හැබැයි එ් ගැසට් එක දෙසැම්බර් 4 දක්වා […]


Nov
20

මුළු රටම ආයෙත් කැළඹු ඉන්ධන හිඟයේ ඇත්ත නැත්ත මෙන්න.

Generic placeholder image

ඊයේ හවස ඉඳන් අපේ රටේ ගොඩක් තෙල් පිරවුම්හල් වල ආයෙත් පෝලිම් දකින්න ලැබුනා. ආපහු මේ සතියේ තෙල් හිඟයක් එනවා කියලා ආපු ආරංචියකට අපේ අය කලබල වෙලා තමයි මේ විදිහට තෙල් පිරවුම්හල් වල පෝලිම් ඇතිවෙලා තිබුනේ. කොහොම වුනත් දිවයිනේ කිසිඳු ඉන්ධන හිඟයක් නැහැ කියල තමයි ඛනිජ තෙල් අමාත්‍යංශය කියන්නේ. ඒ වගේම මේ විදිහට අසත්‍ය ප්‍රචාර අරගෙන […]


Nov
13

තිසාවැවේ නෑම තහනම් වෙයිද?

Generic placeholder image

තිසාවැවේ ජලය අරගෙන ශ්‍රී මහ බෝධින්වහන්සේ දෝවනය කිරීම සිදු නොකරන බවත්, ගිහි, පැවිදි කණ්ඩායමක් ගෙනයන ප්‍රචාරක වැඩ පිළිවෙල නිසා අටමස්ථාන පූජා භූමියට වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට පිරිසිදුවීම සදහා දියනා ගැනීමට ස්ථානයක් නැතිවෙලා තියෙනවා කියලත් අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් පවසනවා. පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අටමස්ථානාධිපති නාහිමියන් බැහැදැක සුවදුක් බලන්න අව වෙලාවේ තමයි උන්වහන්සේ මේ බව කිව්වේ. […]


Nov
12

මේ ත්‍රස්තවාදීන් අල්ලලා දුන්නොත් ඩොලර් මිලියනයක තෑග්ගක්.

Generic placeholder image

සෞදි අරාබිය තුල ත්‍රස්තවාදි ක්‍රියාවන් සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ සහය දීම සඳහා වගකිය යුතු යේමන හවුදි ත්‍රස්තවාදීන් 40 කගේ නම් ලයිස්තුවක් මාධ්‍යට ඉදිරිපත් කරලා තියෙනවා. මේ පින්තුරවල ඉන්න ත්‍රස්තවාදීන් ගැන තොරතුරු ලබාදෙන පුද්ගලයින්ට ඇමරිකානු ඩොලර් මිලියන 05 සිට 30 දක්වා මුදලක් ලබාදෙන බව එරට නිකුත් කරපු නිවේදනයේ සඳහන් වෙනවා. සෞදි ත්‍රස්ත විරෝධි රේගුලාසීන්ට අනුව […]


Nov
11

අද සිට දුම්රියේ වෙළඳාම් කටයුතු බැහැ.

Generic placeholder image

දුම්රිය කියන්නේ අපි ප්‍රවාහන පහසුකම් ලබාගන්න ක්‍රම වලින් වියදම් අඩුම ක්‍රමය වගේම අපට ඉක්මනින් සහ පහසුවෙන් ගමන් බිමන් යන්න හොඳම ක්‍රමය. එත් වෙලාවකට කෝච්චියේ යන්න එපා වෙන්නේ ඒකට ස්ටේෂන් වලින් නැඟලා, බැහැලා යන වෙළෙන්දන් නිසා. මේ කරදරයට විසඳුමක් අද ඉඳලා ක්‍රියාත්මක කරන්න දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කරලා තියනවා. කෝච්චියේ යන එන මගීන්ට වන අපහසුව සහ කෝච්චියේ […]


Nov
4

සුනාමි අවදානමට ලක්වෙන්න පුළුවන් ගම්මාන 77 ක් හෙට හවස මේ වැඩේට සුදානමින් ඉන්න.

Generic placeholder image

සුනාමි ආපදා සදහා වන පෙර පුහුණු ජාතික වැඩසටහන හෙට (05) පැවැත්වීමට ආපදා කළමණාකරණ අමාත්‍යාංශය කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ අනුව, එම වැඩසටහන සුනාමි අවදානමට ලක්වෙන්න පුළුවන් ගම්මාන 77ක් කේන්ද්‍ර කර ගනිමින් දිස්ති‍්‍රක්ක 14 ක් තුල පැවැත්වීමට නියමිත වනවා. ගාල්ල, මාතර, කොලඹ, ගම්පහ, පුත්තලම, මන්නාරම, යාපනය, මුලතිව්, කිලිනොච්චිය, ත‍්‍රීකුණාමලය, මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට යන දිස්ත‍්‍රික්ක ඊට […]


Oct
31

ඉදිරි දවස් කිහිපයේදී තව දුරටත් තද වැසි. කාලගුණයෙන් රතු එළියක්.

Generic placeholder image

දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය නීසා දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දවස් කිහිපයේදී තව දුරටත් පවතින අතර, ලංකාවේ බොහෝ පළාත් වල අහස වලාකුළු වලින් බරව පවතිනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා. ලංකාවේ ගොඩක් පළාත්වල පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව ඉතා තද වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක […]


News Articles
Latest Videos
Most Popular Post