News Line| Off Air
Generic placeholder image

Apr
16

උල්කා වර්ෂාවක් සහ ග්‍රහලෝක සංදර්ශනයක් දැකබලා ගැනීමේ ජනතාවට දුර්ලභ අවස්ථාවක්

Generic placeholder image

කොරෝනා වසංගතය හමුවේ මිනිස් ක්‍රියාකාරකම් සැලකිය යුතු මට්ටමකට අවම වීම හේතු කොටගෙන මේ දිනවල විශේෂයෙන්ම තාරකා විද්‍යා නිරීක්ෂණ සදහා උචිත ගුවනක් නිර්මාණය වී තිබෙනවා. ඒ අනුව අද(16) දිනයේ සිට අළුයම් කාලයේ දි උල්කා වර්ෂාවක් දැකබලා ගැනීමේ දුර්ලභ අවස්ථාවක් මෙරට ජනතාවට උදාවන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසනවා. එමෙන්ම ග්‍රහලෝක සංදර්ශනයක් ද අලුයම 4.30 – 5.00 […]


Apr
16

කාළගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

Generic placeholder image

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ දකුණු පළාත්වලත් මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් තැනින් නැත අද (16) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිඟුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව එම දෙපාර්තමෙන්තුව පවසනවා. අකුණු […]


Apr
16

රිෂාඩ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

Generic placeholder image

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ප්‍රකාශ කළා. මන්නාරම ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන වලට ආදාලව මෙලෙස හිටපු මන්ත්‍රීවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ. මිට දින දෙකකට පෙර පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු […]


Apr
16

තවත් කොරෝනා ආසාධිතයින් දෙදෙනෙක් සුවය ලබයි

Generic placeholder image

තවත් කොරෝනා ආසාධිතයින් දෙදෙනෙක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ඒ අනුව සුවය ලැබූ සමස්ථ රෝගීන් සංඛ්‍යාව 65 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා.


Apr
16

දිස්ත්‍රික්ක 06ක් හැර සෙසු දිස්ත්‍රික්කවලට පැනවූ ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කෙරේ

Generic placeholder image

කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක හයක් හැර සෙසු දිස්ත්‍රික්කවලට පැනවූ ඇඳිරි නීතිය අද උදෑසන 6 ට ඉවත් කෙරිණි. ජනාධිපති කාර්යාලය සඳහන් කළේ පස්වරු 4 ට යළි එම දිස්ත්‍රික්ක වලට ඇඳිරි නීතිය පනවන බවයි. එය, ලබන 20 වැනිදා උදෑසන 6 දක්වා ක්‍රියාත්මක බව ජනාධිපති කාර්යාලය සඳහන් කළේ ය. කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට පැනවූ ඇඳිරි […]


Apr
16

නාගලම් වීදියත් මුද්‍රා තබයි

Generic placeholder image

ග්‍රෑන්ඩ්පාස්හි නාගලන්ගම ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරස ආසාදිතයින් හඳුනාගැනිමත් සමඟ අද(16) සිට එම ප්‍රදේශය හුදකලා කිරිමට ආරක්ෂක අංශ කටයුතු කර තිබේ. ඒ අනුව එම මාර්ගයට පිවිසිය හැකි මාර්ග ද මේ වන විට සම්පුර්ණයෙන්ම වසා දමා ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ජා ඇල සුදුවැල්ල ග්‍රාමයේ නිරෝධායන කටයුතු මඟ හැර සිට කෙරෝනා වෛරසය […]


Apr
16

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අදත් පස්වරුවේ තද වැසි

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පසුව ගිඟුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථානවල විශේෂයෙන් සබරගමුව, බස්නාහිර, මධ්‍යම, වයඹ හා දකුණු පළාත්වල මිලිමීටර 50-75 ත් අතර වැසි ඇති වෙයි. ගිඟුරුම් සහිත වැසි සමඟ අකුණු හා තාවකාලික තද සුළං ද ඇති වෙයි. සබරගමුව හා මධ්‍යම පළාත්වල උදෑසන මීදුම් සහිත තත්ත්වයක් ද […]


Apr
16

ලොව පුරා කොරෝනා මරණ එක් ලක්ෂ 34, 000 ඉක්මවයි

Generic placeholder image

ලොව පුරා වාර්තාවන වාර්තාවන කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව එක්ලක්ෂ 34, 000 ඉක්මවා තිබේ. මේ වන විට වෛරසය ආසාධනය වු සංඛ්‍යාව විසිලක්ෂ 77,839ක් බව විදෙස් වාර්තා සඳහන් කළේය. පුද්ගලයින් පන්ලක්ෂ 9853 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. පසුගිය 24ක කාලය තුළ අමෙරිකාවෙන් කොවිඩ් මරණ 2459ක් වාර්තා වි ඇති අතර එරටින් වාර්තාවන සමස්ථ මරණ සංඛ්‍යාව […]


Apr
16

රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේ සේවා යළි ඇරඹීම කෙරෙහි රජයේ අවධානය

Generic placeholder image

ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවා යළි ආරම්භ කර දෛනික කටයුතු යථාවත් කිරීම කඩිනම් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ජනාධිපතිතුමා අවධාරණය කරන්නේ, දේශීය ආර්ථිකය මෙන්ම ජන ජීවිතය ආරක්ෂාවන අයුරින් සියලු කටයුතු ක්‍රියාත්මක විය යුතු බව ය. රජයේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරු සමග […]


Apr
16

කොරෝනා රෝගීන් ගණන 238 ක් දක්වා ඉහළ යයි

Generic placeholder image

තවත් කොරෝනා වෛරසය ආසාදනය පුද්ගලයකු වාර්තා වි ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 238 දක්වා ඉහළ ගොස් තිබේ. කෙසේවෙතත් තවත් දෙදෙනකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට පූර්ණ සුවය ලැබූ ගණන 63 දක්වා ඉහළ ගොස් ඇත. මේ වන විට කොරෝනා රෝගය වැළදිමෙන් මෙරට 7ක් […]


Apr
15

ඉන්දුනීසියාවේ දේව මෙහෙයට ගිය කොරෝනා ආසාදිතයාගේ පුතාටත් වෛරසය වැළදෙයි

Generic placeholder image

ඉන්දුනීසියාවේ ආගමික දේව මෙහෙයක් සඳහා ගොස් ‍ඉකුත් මාර්තු 16 වැනිදා මෙරටට පැමිණි පුත්තලම,රත්මල්යාය අල්කාසිම්සිටි නිවාස යෝජනා ක්‍රමයේ පදිංචිව සිටි 62 හැවිරිදි කොවිඩ් 19 ආසාදිතයාගේ වැඩිමහල් පුත්‍රයාටත් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටින අතරතුරයි. 38 හැවිරිදි වියේ පසුවන ඔහු කල්පිටිය ප්‍රදේශයේ පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් බව සදහන්. ඒ අනුව […]


Apr
15

මෙරට කොරෝනා ආසාධිතයින් 237 දක්වා ඉහළට

Generic placeholder image

ශී‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 237 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post