News Line| Off Air
Generic placeholder image

Apr
15

ඇදිරි නීතිය පිලිබද නවතම නිවේදනය මෙන්න

Generic placeholder image

කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතින බව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සෙසු සියළු දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය හෙට (16) බ්‍රහස්පතින්දා උදේ 6.00 ට ඉවත් කර සවස 4.00ට යළි පනවනු ඇත. එම […]


Apr
15

බදියුදීන්ගේ සොහොයුරා පාස්කු ප්‍රහාරකයන් සමඟ සෘජු සම්බන්ධතා පවත්වා ඇති බවට අනාවරණය වෙයි

Generic placeholder image

හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු වන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රියාජ් බදියුදීන් නමැත්තා පසුගිය වසරේ සිදු වූ පාස්කු ප්‍රහාරකයන් සමඟ සෘජු සම්බන්ධතා පවත්වා ඇති බවට අනාවරණය වී තිබෙනවා. වගකිවයුත්තන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ […]


Apr
15

කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 235 දක්වා ඉහළට

Generic placeholder image

දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 235 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ නව ආසාධිතයින් දෙදෙනෙකු හදුනාගැනීමත් සමගයි.


Apr
15

රජයෙන් තවත් පිරිසකට රු.5000 දීමනාව හිමිවෙයි

Generic placeholder image

රටේ පවතින තත්ත්වය හමුවේ ජීවනෝපාය අහිමි වූ පෙරපාසල් ගුරුවරුන්ට, කුඩා තේ වතු හිමියන්ට, ප‍්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ට, අත් යන්ත‍්‍ර හා පේෂ කර්මාන්තයේ යෙදෙන අයට, හස්ත කර්මාන්තයේ යෙදෙන්නන්ට, උසාවි නියෝග අනුව නඩත්තු ගැනීමට සුදුසුකම් ලැබූවන්ට, පෞද්ගලික බස් රියදුරු හා කොන්දොස්තරවරුන්ට, පාරම්පරික අයුර්වේද වෙදමහතුන්ට ඇතුළු කණ්ඩායම් රැසකට රු. 5000 දීමනාව අපේ‍්‍රල් 20 වනදා වන විට ලබාදෙන බව මේ වන […]


Apr
15

ටයිටැනික් ගිලී අදට අවුරුදු 108 යි – ටයිටැනික් නැව ගැන මේ දේවලුත් ඔබ දැන සිටියාද?

Generic placeholder image

ජැක්ගෙයි රෝස්ගෙයි ආදරය පටන් ගත් ටයිටැනික් නෞකාව උතුරු අත්ලාන්තික් සාගරයේ ගිලී අදට අවුරුදු 108 ක් ගතව තිබෙනවා. 1912 අපේ‍්‍රල් 15 වන දින උතුරු අත්ලාන්තික් සාගරයේ මෙම ටයිටැනික් නැව ගිළුණු බව සදහන්. වැඩිම සේවකයින් පිරිසක් සේවය කළ විශාලතම සාගර නෞකාව ලෙස හැදින්වූ මෙම ටයිටැනික් නෞකාව 1912 අපේ‍්‍රල් 14 වන දින 23.40 (නැවේ වෙලාව) අයිස් කුට්ටියක ගැටුණා. […]


Apr
15

විශාල මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා අත්අඩංගුවට

Generic placeholder image

හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 260 ක් සහ අයිස් මත්ද‍්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 56 ක් ප‍්‍රවාහනය කරමින් තිබූ විදේශීය යාත‍්‍රාවක් සමග ඉරාන ජාතිකයන් බවට සැක කරන පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් වී තිබෙනවා. මෙරට සිට නාවික සැතපුම් 548 ක් දුරින් මුහුදේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම මත්ද‍්‍රව්‍ය තොගය රැගත් යාත‍්‍රාව මීට සුළු මොහොතකට පෙර […]


Apr
15

තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙක් සම්පූර්ණ සුවය ලබයි

Generic placeholder image

කොව්ඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය වැළදී රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් දෙදෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ඒ අනුව මෙරට කොරෝනා වෛරසය වැළදී සුවය ලැබූ සංඛ්‍යාව 63 ක් බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළා.


Apr
15

වව්ලන්ගෙන් නව කොරෝනා වෛරස් විශේෂ 06 ක්

Generic placeholder image

මියන්මාරයේ වෙසෙන වව්ලන්ගෙන් නව කොරෝනා වෛරස් විශේෂ 06 ක් සොයා ගැනීමට විද්‍යාඥයන් සමත්ව තිබෙනවා. කෙසේ වෙතත් එය වර්ථමානයේ ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසයට ජානමය වශයෙන් සම්බන්ධ නොවන බව විද්‍යාඥයින් පවසනවා. අලුතින් අනාවරණය වූ වෛරස් විශේෂ 06 වව්ලන් විශේෂ 03 කින් සොයා ගැනීමට විද්‍යාඥයින් සමත්ව ඇති බව සදහන්. මෙලෙස අලුතින් අනාවරණය කරගනු ලැබූ වෛරස […]


Apr
15

ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානයට අරමුදල් සැපයීම අත්හිටුවයි

Generic placeholder image

ලෝක සෞඛ්‍ය සංවිධානයට අරමුදල් සැපයීම අත්හිටුවන ලෙස තමා නිලධාරින්ට උපදෙස් දුන් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් එම සංගමය මුලික කාර්යයභාරය ක්‍රියාත්මක කිරිමට අසමත් වී ඇති බවයි. චීනයෙන් එම වෛරසය හඳුනා ගැනීමෙන් පසු එය පැතිරීම වැළැක්වීමට හා වැරදි ලෙස කළමණාකරනය කිරිම සම්බන්ධයෙන් අදාළ සංවිධානය වග කිවයුතු බවයි. […]


Apr
15

දිස්ත්‍රික්ක කීපයක ඇඳිරි නීතිය හෙට තාවකාලිකව ඉවතට

Generic placeholder image

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවලට හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා පනවා ඇති ඇඳිරි නීතිය හෙට(16) උදෑසන 6.00ට ඉවත් කෙරෙයි. හෙට සවස 4.00ට යළි ඇඳිරි නිතිය පැනවීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ඇඳිරි නීතිය ඉවත් කළ කාලය තුළ භාණ්ඩ මිල දී ගැනීම ඉතාමත් අත්‍යාවශ්‍ය ද්‍රවයන්ට පමණක් සීමා කරන ලෙසත් අනවශ්‍ය ගමන්බිමන්වලින් […]


Apr
15

ලොව පුරා කොරෝනා රෝගීන් ගණන මිලියන 2කට ආසන්නයි

Generic placeholder image

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 2කට ආසන්න වී තිබේ. මේ වන විට සමස්ථ ආසාධිතයන්ගේ සංඛ්‍යාව දැක්වෙන්නේ දහනව ලක්ෂ 97, 450ක් ලෙසයි. ඊයේ(14) දිනය තුළ ද වැඩිම ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාවක් අමෙරිකාවෙන් වාර්තා වෙයි. එරට තුළ පුද්ගලයින් 2405 දෙනෙකු ඊයේ මියගොස් ඇති අතර ආසාදිතයින් 26, 884 දෙනෙකු හඳුනා ගෙන තිබේ. සෙසු රටවල ආසාධිතයන් හා මරණ […]


Apr
15

අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය අදයි

Generic placeholder image

මෙවර හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද(15) දින‍යට යෙදී යෙදී තිබේ. ඒ අනුව, අප්‍රේල් මස 15 වැනි බදාදා පූර්වභාග 09.17 ට නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද පයට කොළොන් පත් ද තබා හරිත වර්ණ වස්ත්‍රයෙන් සැරසී කොහොඹ පත් යුෂ මිශ්‍ර නානුද තෙල් ද ගා ස්නානය කිරීම සුදුසු බව නැකැත් පත්‍රයේ සඳහන් වෙයි. සූර්යා මීන රාශියේ සිට […]


News Articles
Latest Videos
Most Popular Post