News Line| Off Air
Generic placeholder image

Apr
10

ලොව පුරා කොරෝනා මරණ 95 000 ඉක්මවයි

Generic placeholder image

කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදනයෙන් ලොව පුරා මියගිය පිරිස අද වනවිට 95,506 ලෙසින් දැක්වුණි. ඒ ලොව පුරා රටවල් සහ ස්වයංපාලන කලාප 200කට ආසන්න ප්‍රමාණයකින් ආසාදිතයින් ලක්ෂ 16කට ආසන්න ප්‍රමාණයක් වාර්තාවන පසුබිමකයි. මේ අතර දින කිහිපයක් ලන්ඩනයේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බවයි, විදෙස් මාධ්‍ය […]


Apr
10

IPL තවදුරටත් කල් යයි

Generic placeholder image

මෙවර අයි.පී.එල් තරගාවලිය තවදුරටත් කල් දමා තිබෙනවා. එය පැවැත්විය හැකි කාලසීමාවක් මෙම අවස්ථාවේ තීරණය කළ නොහැකි බව අයි.පී.එල් සභාපති රජිව් ශුක්ලා මහතා පැවසුවා. කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මෙවර තරගමාලාවේ ආරම්භය අපේ‍්‍රල් 15 දක්වා කල් දැමුණා. එහෙත් දැනට පවතින වාතාවරණය හමුවේ එදින තරගමාලාව ආරම්භ කිරීමට කිසිදු හැකියාවක් නොමැති බව සභාපතිවරයා පෙන්වා දෙනවා. දැනට පවතින එකම අරමුණ කොරෝනා […]


Apr
10

දිස්ත්‍රික්ක අතර ගමනාගමනයේ යෙදෙන්නන්ට අද සිට වැඩ වරදී

Generic placeholder image

අද සිට දිස්ත්‍රික්ක අතර අවසරයකින් තොරව ගමනාගමනයේ යෙදෙන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි. නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ, එවැනි පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නිරෝධායනයට යොමු කරනවා මෙන්ම නඩු පැවරීමට කටයුතු කරන බවයි.


Apr
10

දිවයින පුරා සියලු ඔසුසැල් අද සිට විවෘතයි

Generic placeholder image

අද සිට සියලු ඖෂධ අලෙවිසැල් විවෘතව තැබිමට අවසර දී තිබේ. අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, ඒ අනුව ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සියලු ඖෂධ අලෙවිසැල් උදෑසන 9 සිට සවස 5 දක්වා විවෘතව තැබිය හැකි බවයි. මීට අමතරව කොරෝනා අවදානම් කලාප ලෙස හඳුනා ගෙන ඇති කොළඹ, කළුතර, ගම්පහ, මහනුවර, යාපනය සහ පුත්තලම දිස්ත්‍රික්කවල ජනතාවට සිය ඖෂධ ලබා […]


Apr
10

මන්නාරමේ තාරපුරම් ගම්මානය මුද්‍රා තබයි

Generic placeholder image

පුත්තලම ප්‍රදේශයෙන් හදුනාගත් ආසාදිතයෙකු තාරපුරම් ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී නිවාස කිහිපයකට ද ගොස් පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් ඇසුරු කර ඇති බවට අනාවරණය වූ බවයි යුධ හමුදාපතිවරයා ප්‍රකාශ කළේය. ඒ අනුව පවුල් 900 ක පමණ පුද්ගලයින් 4600 කට අධික සංඛ්‍යාවක් නිරෝධායනය කිරීම සදහා එම ගම්මානය හුදෙකලා ගම්මානයක් බවට පත් කර තිබේ. එමෙන්ම ප්‍රංශයේ සිට මෙරටට සංචාරයක් […]


Apr
10

ලොව පුරා කිතුණු බැතිමතුන් සමරන මහ සිකුරාදා අදයි

Generic placeholder image

ලොව පුරා කිතුණු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහ සිකුරාදා දිනය අදට(10) යෙදී තිබේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසයක් මත දිවි පිදීමේ සිදුවීම සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් කිතු සමිඳාණන්ගේ කුරුසවත් යාගය අද දිනයේ සිදුකරයි. කෙසේවෙතත් මේ දිනවල පවතින කොවිඩ් නයින්ටීන් වෛරස් තත්ත්වය හේතුවෙන් දේවමෙහෙයන් සදහා සහභාගී නොවී නිවසේ සිට මහ සිකුරාදා දිනය සමරන ලෙසයි කතෝලික […]


Apr
9

තරුණ අයට කොරෝනා වෛරසය ආසාදනය විම අඩුයි කියන කතාවේ ඇත්ත නැත්ත මෙන්න

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය මේ වන විට ලොව පුරා රටවල් බොහොමයක් ගොදුරු තිබෙන පසුබිමක විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේද මෙම වෛරසයෙන් ආරක්ෂා වීමට ජනතාවට නිරන්තරයෙන් දැනුවත් කිරීම් සිදු කරනු ලබනවා. අප ද මේ වෛරසය පිලිබදව කතිකා කිරීමට අවශ්‍ය තවත් පැතිකඩක් ගැන සොයා බැලුවා. ඒ කතිකාවට අප හා සමබන්ධ වන වෛද්‍යවරයා වන්නේ වෛද්‍ය එරංග නාරංගොඩ […]


Apr
9

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව අනූ දහස ඉක්මවයි

Generic placeholder image

මේ වන විට ලොව පුරා කොරෝනා මරණ 90086 ක් වාර්තා වී තිබෙනවා. එමෙන්ම ලොව පුරා කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 1,541,538 ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එමෙන්ම සුවය ලබා රෝගීන් 342, 272 ක් රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. මේ වන විට තවමත් රෝහල් වල ප‍්‍රතිකාර ලබමින් අසාධ්‍ය තත්ත්වයේ පසුවන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 48, 509 ක් ලෙසයි […]


Apr
9

බේරුවලින් කොවිඩ් 19 ආසාධිත කාන්තාවක්

Generic placeholder image

කොවිඩ් 19 වෛරස ආසාදනය වු කාන්තාවක් බේරුවල ප්‍රදේශයෙන් අද අලුතින් හදුනා ගැණුනා. ඇයගේ සැමියා ඉන්දුනීසියාවේ සංචාරක නිරතව පැමිණි පුද්ගලයෙකු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 190 ක් වන අතර ඉන් පුද්ගලයින් 135 දෙනෙකු තවමත් වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවනවා. එමෙන්ම පුද්ගලයින් 47 දෙනකු අද වන විට සුවය ලබා සිටිනවා. වෛරසය […]


Apr
9

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 190 දක්වා ඉහළට

Generic placeholder image

දිවයිනේ කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට 190 දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.


Apr
9

සුළු මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට ඇප ලබා දීමට නීතිපතිගෙන් මාර්ගෝපදේශ

Generic placeholder image

සුළු මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට ඇප ලබා දීමට පියවර ගැනීම සඳහා අදාල මාර්ගෝපදේශ නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමුකර තිබෙනවා. කොවිඩ් – 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන්, බන්ධනාගාරවල තදබදය අඩු කිරීම සඳහා මෙම පියවර ගත් බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනිය පැවසුවා.


Apr
9

දිස්ත්‍රික්ක ගණනාවකට දැඩි උණුසුම් කාලගුණයක්

Generic placeholder image

ඒ අනුව ඉහත සඳහන් කළ ප්‍රදේශවල උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන උණුසුම පිළිබඳ වැඩි අවදානයක් යොමු කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. මේ අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, දකුණු හා උතුරු මැද පළාත්වල මන්නාරම, වව්නියාව සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙන බව ද […]


News Articles
Latest Videos
Most Popular Post