News Line| Off Air
Generic placeholder image

Mar
18

යුරෝපා සංගමයට අයත් රටවල බාහිර දේශ සීමා වසා දමයි

Generic placeholder image

නව කොරෝනා වෛරස් වසංගතයේ සීග්‍ර ව්‍යාප්තියත් සමඟ යුරෝපා සංගමයට අයත් රටවල සියලු බාහිර දේශ සීමා වසා දමා තිබෙනවා.ඒ අනුව යුරෝපා සංගමයට අයත් රටවල බාහිර දේශ සීමා දින 30කට වසා දමා ඇති අතර එහෙත් පසුගිය කාලයේ දී එම සංගමයෙන් ඉවත් වූ බ්‍රිතාන්‍යයට මෙම තීරණය අදාළ වන්නේ නැහැ. ඒ අනුව යුරෝපා සංගමයේ සාමාජික සෙසු රටවල් 26ට බාහිර […]


Mar
18

ගත වූ පැය 24 තුළ ඉතාලියේ මරණ 345ක් වාර්තා ‌වෙයි

Generic placeholder image

චීනයෙන් පිටත කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරස‌යෙන් වැඩිම බලපෑම ඉතාලියට එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉතාලි‌යේ ගෙවුණු පැය 24 තුළ කොරෝනා මරණ 345 ක් වාර්තා වී ඇත්තේ මුළු මරණ ගණන 2503 දක්වා ඉහළ නංවමින්. එය ඊයේ (17) දිනයට සාපේක්ෂව සියයට 16ක වැඩිවීමක් බව වාර්තා ‌වන අතර එරටින් හමුවූ ආසාදිතයන් සංඛ්‍යාව අද වන විට තිස් එක්දහස […]


Mar
18

ගුවන් මගීන්ට අද මැදියම් රැයේ සිට මෙරටට ඇතුළු වීම තහනම්

Generic placeholder image

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් 43 දෙනෙකු මේ වන විට මෙරටින් හදුනාගෙන ඇති බව සෞඛ්‍යය අංශ සදහන් කරනවා. ඊයේ(17) දිනය තුළ පමණක් නව රෝගින් 15 දෙනෙකු හඳුනා ගෙන තිබේ. මේ අතර කොව්ඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය මෙරට තුළ ක්රිතයාත්මක වීම පාලනය කිරීම සඳහා මෙරටට ගුවන් යානා පැමිණීම අද(18) සිට නතර කිරීමට […]


Mar
18

අදත් ප්‍රදේශ ගණනාවකට වැසි

Generic placeholder image

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද දිනයේත් තරමක වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේතුව සදහන් කරනවා. විශේෂයෙන්ම දිවයිනේ බස්නාහිර,සබරගමු පළාත් වලට සවස් කාලයේ තරමක තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන් වෙනවා.


Mar
17

බැංකු හා මූල්‍ය ආයතනවලින් දී ඇති ණය අය කිරිම මාස 6කට නතර කරන ලෙස ජනපති කියයි

Generic placeholder image

රටේ ව්‍යාපරික කටයුතු වලට විශාල බරක් වී ඇති බැංකු හා මූල්‍ය ආයතන වලින් දී ඇති ණය අය කිරිම මාස 6කට නතර කිරීමට තමන් අණ කරණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. අද (17) ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශක් සිදු කරමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළා. එමෙන්ම ආර්ථිකමය තවත් සහන රැසක් ලබා දීමට කටයුතු කරන බවද ඒ […]


Mar
17

අද මධ්‍යම රාත්‍රියේ සිට පරිප්පු සහ සැමන් වලට උපරිම සිල්ලර මිලක්

Generic placeholder image

අද (17) මධ්‍යම රාත්‍රියේ සිට පරිප්පු කිලෝග්‍රෑම් 01ක් රුපියල් 65ක උපරිම සිල්ලර මිලකටත්, සැමන් ටින් 01ක් රුපියල් 100 ක උපරිම සිල්ලර මිළකටත් අලෙවි කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නියෝග කර තිබෙනවා.


Mar
17

රියදුරු බලපත්‍ර වල වලංගුභාවය පිලිබද නිවේදනයක්

Generic placeholder image

2020 වසරේ මාර්තු 16 වනදා සිට අප්‍රේල් 15 වනදා දක්වා දිනයන්හිදි අවලංගු වීමට නියමිතව ඇති රියදුරු බලපත්‍ර වල වලංගුභාවය ජූනි මස 30 වනදා දක්වා කල් දමා ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනය කළා.


Mar
17

කොරෝනා ආසාධිතයින් 43 දක්වා ඉහළට

Generic placeholder image

මෙරටින් හමුවූ කොවිඩ්-19 හෙවත් කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 43 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් කොරෝනා ආසාදිත රෝගීන් 09 දෙනෙකු හඳුනාගැනීමත් සමඟයි.


Mar
17

ලියාපදිංචි වීම සඳහා තවත් දුරකථන අංක 5 ක් විවෘත කෙරේ

Generic placeholder image

පසුගිය පළමුවනදා සිට මේ වන තෙක් විදෙස් රට වල සිට ශ්‍රී ලංකාවට පැමිණි පිරිසට දුරකථන මාර්ග හරහා ලියාපදිංචි වීම සඳහා තවත් දුරකථන අංක 5ක් විවෘත කර තිබෙනවා. කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමට පිහිටුවා ඇති මෙහෙයුම් මධ්‍යස්ථානයේ අද (17) මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුව අමතමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව පැවසුවා. එම දුරකතන අංක […]


Mar
17

ඉතාලියෙන් පැමිණ පුත්තලමේ සිටින පිරිසගෙන් ඉල්ලීමක්

Generic placeholder image

ඉතාලියේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයන්ගෙන් වැඩිම පිරිසක් සිටින්ගේ පුත්තම් දිස්ත්‍රික්කයේ බැවින් ඔවුන් සෑම විටම සෞඛ්‍ය අංශය දැනුම් දෙන සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. කොරොනා වෛරසය අසාධනය වී ඇති නම් වහාම ඒ සම්බන්ධයෙන් අදාල අංශ වෙත දැනුම් දිය යුතු බවත් එම වෛරසය වෙනත් කෙනෙකුට බෝ […]


Mar
17

කොරෝනා වෛරසය වැළැක්වීම සදහා ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක්

Generic placeholder image

කොරෝනා වෛරස වැළැක්වීමේ ඇඳුම් කට්ටල තොගයක් අතුළු තවත් භාණ්ඩ කිහිපයක් ඇමරිකානු එක්සත් ජනපදයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවේ ඇමරිකානු එක්සත් ජනපද තානාපතිනි ඇලෙයිනා බී.ටී. ප්ලිට්ස් මහත්මිය විසින්. ඇමරිකානු එක්සත් ජනපද විසින් පරිත්‍යාග කරන ලද භාණ්ඩ අතර ඩියුපොන්ට් ටයිවෙක් ඕවරෝල් ඇඳුම්, නයිට්‍රයිල් ඇත්වැසුම්, බර වැඩෙහි දී යොදාගත හැකි අත්වැසුම්, බුට් ආවරණ සහ පිරිසදුකාරක […]


Mar
17

Update – දිවයිනේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 34 දක්වා ඉහළට

Generic placeholder image

දිවයින පුරා මේ වන විට කොරෝනා වෛරසය ආසාධිතයින් 34 ක් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය තහවුරු කළා. ඒ අනුව අද දිනයේදී කොරෝනා වෛරසයට ගොදුරු පුද්ගලයින් 06 දෙනෙක් හමුවූ බවයි අමාත්‍යවරිය සඳහන් කර සිටියේ. මේ අනුව අද දින හදුනාගත් කොවිඩ් 19 ආසාදනය වූ පුද්ගලයන් 6 දෙනා පිලිබද විස්තර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් […]


News Articles
Latest Videos
Most Popular Post