News Line| Off Air
Generic placeholder image

Mar
13

මඩකලපුව රෝහල ඉදිරිපිට උද්ඝෝෂණය කල තරුණයින් පිරිසක් අත්අඩංගුවට

Generic placeholder image

මඩකලපුව ශික්ෂණ රෝහලේ ඉදිරිපිට උද්ඝෝෂණය කල තරුණයින් පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද(13)දහවල් මෙම තරුණයින් රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වී ඇති අතර කෙරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයෙකු රෝහලට ඇතුළත් කළ බව පවසමින් ඔවුන් මෙලෙස උද්ඝෝෂණයේ නිරත වූ බව සදහන්. උණ රෝගය වැළඳුනු පුද්ගලයෙක් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ ඇති අතර, එයට විරෝධය පළ කරමින් මොවුන් […]


Mar
13

කොරෝනා හේතුවෙන් I.P.L තරගාවලිය කල්යයි

Generic placeholder image

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් ඉන්දීය පී‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලිය ලබන අපේ‍්‍රල් 15 දක්වා කල්දමා තිබෙනවා. අයි.පී.එල් තරගාවලිය මාර්තු 29 වනදා ආරම්භ වීමට නියමිතව තිබුණා.


Mar
13

රවී කරුණානායක අධිකරණයට පැමිණෙයි

Generic placeholder image

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණ තිබෙනවා. අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන්ට අද පස්වරු 4 ට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළා. එසේ අධිකරණය හමුවේ […]


Mar
13

නැවත දැනුම් දෙන තුරු ලාංකික ශ්‍රමිකයින් විදෙස්ගත කිරීම නවතයි

Generic placeholder image

ලොව පුරා ව්‍යාප්ත වන කොරෝනා තත්ත්වය පාලනය වන තුරු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විදේශගත කිරීම සඳහා අනුමැතිය ලබා නොදීමට විදේශසේවා නියුක්ති කාර්යාංශය තීරණය කර තිබෙනවා. ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසයට එරෙහි ආරක්ෂිත පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇති බව සදහන්. ඒ අනුව එම තත්ත්වය සැලකිය යුතු මට්ටමකට පාලනය වන තුරු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විදේශගත […]


Mar
13

රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නෑ

Generic placeholder image

රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කරනවා.


Mar
13

ඉතාලියේ සහයට චීන විශේෂඥ කණ්ඩායමක්

Generic placeholder image

චීනයෙන් පසුව වැඩිම කොරෝනා අසධිතයින් ප්‍රමාණයක් වාර්තා වැන්නේ ඉතාලියෙන්ය. ඒ අනුව මේ වන විට ඉතාලියේ මියගිය සංඛ්‍යාව 1,016 ක් වන අතර ආසාදිතයන් පහළොස්දහස් එකසිය දහතුන් දෙනෙකු වාර්තාවී තිබෙනවා. විශේෂයෙන්ම ගතවූ පැය 24 තුළදී ඉතාලියෙන් නව කොරෝනා මරණ 189ක් වාර්තාවී තිබුණා. එවන් පසුබිමක ඉතාලියේ සහයට චීන විශේෂඥ කණ්ඩායමක් ඉතාලිය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ චයිනා ඊස්ටර්න් […]


Mar
13

කොරෝනා ගැන ව්‍යාජ තොරතුරු පළ කරන්නන්ට නීතිමය පියවර

Generic placeholder image

කොරෝනා වෛරසය පිළිබඳව ව්‍යාජ හෝ ගොතන ලද තොරතුරු බෙදා හරින්නන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ප්‍රකාශ කළා. ඒ අනුව, එවැනි තොරතුරු බෙදා හැරීම සහ බෙදා ගැනීම සඳහා සමාජ මාධ්‍ය ඇතුළු සියලු ආකාරයේ විදුලි සංදේශ සේවා අනිසි ලෙස භාවිත කිරීමෙන් වළකින ලෙස එම කොමිෂන් සභාව, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනතාවට දැනුම් දී […]


Mar
13

තායි එයාර්වේස් ශ්‍රී ලංකාව වෙත සිය ගුවන් ගමන් අත්හිටුවයි

Generic placeholder image

තායි එයාර්වේස් ගුවන් සමාගම ශ්‍රී ලංකාව වෙත සිය ගුවන් ගමන් මෙම මස අවසානය දක්වා තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.


Mar
13

චීනයෙන් අමෙරිකාවට චෝදනාවක්

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසයේ ආරම්භය සිදු වූ බවට සැලකෙන හුබේ පළාතේ වුහාන් නගරයට මෙම වෛරසය පැමිණියේ අමෙරිකානු හමුදා භටයන්ගේ මාර්ගයෙන් චීන රජයේ ප්‍රකාශකයෙක් චෝදනා කර තිබෙනවා. එමෙන්ම අමෙරිකාව තුළ වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ සත්‍ය තොරතුරු ප්‍රකාශ නොකරන බවද ඔහු මෙහි දී චෝදනා කර තිබුණා.


Mar
13

ගතවූ පැය 24 තුළ ඉතාලියෙන් නව කොරෝනා මරණ 189 ක්

Generic placeholder image

චීනයෙන් පිටත නව කොරෝනා වෛරසයේ වැඩිම බලපෑම ඉතාලියට එල්ල වී තිබෙනවා. ඉතාලිය තුළ මේ වන විට වෛරසය ආසාදනයෙන් මියගිය සංඛ්‍යාව 1,016 ක් වන අතර ආසාදිතයන් පහළොස්දහස් එකසිය දහතුන් දෙනෙකු වාර්තා වුණා. ගතවූ පැය 24 තුළදී ඉතාලියෙන් නව කොරෝනා මරණ 189ක් වාර්තාවී ඇති අතර එරටින් දිනක් තුළදි වාර්තාවූ වැඩිම මරණ සංඛ්‍යාව මෙය වනවා. මැදපෙරදිග කලාපය තුළ […]


Mar
13

දිවයිනේ සියලු පෙරපාසල් නැවත දැනුම්දෙනතුරු වැසේ

Generic placeholder image

දිවයිනේ සියලු පෙරපාසල් අද (13) සිට නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට තීරණය කළ බව කාන්තා හා ළමා කටයුතු කාර්යාංශය සදහන් කළා.


Mar
13

කොරෝනා තර්ජනය හමුවේ සියත ගොඩයන ලක්ෂය අද දින අවලංගු කෙරේ

Generic placeholder image

රටේ දැනට කි‍්‍රයාත්මක වන තත්වය සැලකිල්ලට ගනිමින් සහ කොරෝනා තර්ජනය අවම කර ගැනීමට සිදු කරනු ලබන කටයුතු සදහා සහයෝගිත්වය ලබා දීමේ අරමුණින් අද දිනයේ සවස 05 ට පිලියන්දල නගර මධ්‍යයේ පැවැත්වීමට සුදානම් කර තිබු සියත ගොඩයන ලක්ෂයේ් ප‍්‍රවර්ධන වැඩසටහන අවලංගු කිරීමට සිදුව තිබෙනවා. සිය දහස් ගණනින් පිරිස එක්රැුස් වන මෙවැනි කටයුත්තක් මෙම වාතාවරණය යටතේ සිදුකල […]


News Articles
Latest Videos
Most Popular Post