පොලිස් කොමිසම විසින් මැතිවරණ කොමිසමේ එකඟතාව මත පොලිස් අධිකාරීවරුන් 102 දෙනෙකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිලයට උසස් කර තිබෙන බව වාර්තා වෙනවා.
ඡන්දය,මාධ්‍යය සහ පාර්ලිමේන්තුව යන මාතෘකාව ඔස්සේ සංවිධානය වූ විශේෂ සංවාදමය වැඩසටහනක් ඊයේ දිනයේදී කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වුණා. මෙය සංවිධානය කරනු ලැබුවේ ලංකාවේ එකම පාර්ලිමේන්තු නිරික්ෂණය වෙබ් අඩවිට වන Manthri.lk වෙබ් අඩවිය විසිනුයි. මෙහිදී පාර්ලිමේන්තුවේ වසර හතරක ක්‍රියාකාරිත්වය පිලිබන්ද කෙටි විශ්ලේශනයක් ඉදිරිපත්වූ අතර එහිදී ඔවුන් පෙන්වා දුන්නේ මෙම වසර 4 මුළුල්ලේ පාර්ලිමේන්තුවේ මුලු ඵලදායි […]
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදු ජන පෙරමුණ මෙන්ම පක්ෂ 17ක් ඒකරාශි වී ගිවිසුමකට අද කොළඹ පදනම් ආයතනයේදී අත්සන් තැබුණා. ඒ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නමින්ය. ඒ අනුව මෙම සන්ධානය එක්ව එළැඹෙන මහා මැතිවරණය සදහා පුටුව ලකුණින් තරග වැදීමට නියමිතව තිබෙනවා
ඊයේ දඹුල්ල ප්‍රදේශයේදී පැවති ජන රැළියක් අමතමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කලේ මේ රට දුෂණය වංචාව පැතිර වූ කිසිම කෙනෙකුට තම අත්සනින් කිසිම පත්වීමක් ලබා නොදෙන බවයි. තම රජයක් යටතේ පත්වීම් ලබා දෙන්නේ දෑත් පිරිසුදු අයට පමණක් බවයි එතුමා වැඩි දුරටත් සදහන් කලේ. විශේෂයෙන්ම බලයට පත් වූ පසු දැනට […]
ලබන නොවැම්බර් මස 08 වෙනිදා සිට 11 වෙනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලා පරිශ්‍රයේදී කොරියානු චිත්‍රපට දැක්මක් පැවැත්වීමට කොරියානු තානාපති කාර්යාලය කටයුතු කරන බව වාර්තා වෙනවා. ඒ අනුව ලබන 08 වෙනිදා – ලිට්ල් ෆොරස්ට්, 09 වෙනිදා – ස්ටෑන්ඩ් බයි මි , 10 වෙනිදා – ටනල් , 11 වෙනිදා – රන් ඔෆ් යන චිත්‍රපට මෙම […]
ඉදිරි ජනපතිවරණයට අදාල තැපැල් ජන්ද ප්‍රකාශ කිරීම අද සිට ආරම්භ වූ අතර දෙමල රාජ්‍ය සේවකයන් හට සිය කැමැත්ත අනුව ජන්දය ප්‍රකාශ කල හැකි බව එම දෙමළ දේශපාලන පක්ෂ ප්‍රකාශ කර සිටිනවා. යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය හා දෙමළ දේශපාලන පක්ෂ විසින් කරුණු 11 යුක්ත යෝජනාවලියක් ඉදිරි ජනපතිවරණ අපේක්ෂකයින් හට ඉදිරිපත් කර තිබුනද එය කිසිම අපේක්ෂකයෙක් […]
බොහෝ දේශපාලන දැන්වීම් මේ වන විට පළ වන්නේ සමාජ මාධ්‍ය ඔස්සේය. විශේෂයෙන්ම මේ හේතුවෙන් එය සමාජයට අනිසි බලපෑමක් එල්ල කරන බව පැහැදිලිව දකින්නට තිබෙන බව කරුණක් බව පෙනෙන්නට තිබෙනවා. මේ හේතුවෙන් ට්විටර් සමාගමේ ප‍්‍රධාන විධායක ජැක් ඩෝර්සි ප්‍රකාශ කරන්නේ ටිව්ටර් සමාජ මාධ්‍ය භාවිත කරමින් සිදු කරනු ලබන සියලු දේශපාලන දැන්වීම් ලබන නොවැම්බර් 22 වැනිදා සිට […]
එක්සත් ජාතික පෙරමුණ ප්‍රධාන සන්ධානයේ ජනපති ධුර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසගේ ප‍්‍රතිපත්ති ප්රකාශය අද මහනුවර ක්වීන්ස් හෝටලයේදී ජනතාව හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
ඉදිරි ජනපතිවරණයට අදාල ලක්ෂ 06 කට අධික රාජ්‍ය සේවකයින්ගේ සදහා තැපැල් ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්දදායකයි හට අද අවස්ථාව හිමිවෙනවා. ඒ අනුව තම සේවා ස්ථානයේදී පෙරවරු 08.30 සිට පස්වරු 04.15 දක්වා තැපැල් ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා අවස්තාව හිමිවෙන බව මැතිවරණ කොමිසම සදහන් කරනවා. මේ තැපැල් ජන්ද ප්‍රකාශ කිරීම සදහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් […]
දිවයින පුරා අදත් සවස් කාලයේ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. විශේෂයෙන්ම උතුරු,නැගෙනහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපර්තුම්නේතුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන් වෙනවා. ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගන්නා […]
තමන් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් හෝ අමාත්‍ය ධූරයෙන් ඉවත් නොවන බව රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටි අතර එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා ප්‍රකාශ කර ඇති පරිදි හැකි නම් තමන් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කර පෙන්වන ලෙස ඔහු කියා සිටියා. කිසිදු චෝදනා […]
2019 ජනාධිපතිවරණයේ හෙට පැවැත්වීමට නියමිත තැපැල් ඡන්ද විමසීමට මේ වන විට සියලු කටයුතු සුදානම් කර ඇති බව මැතිවරණ කොමිසම සදහන් කළා. ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අධියර 3 ක් යටතේ පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ ලේකම් එච්.එම්.ටී.ඩී හේරත් මහතා කියා සිටියා. ඒ අනුව පොලිසිය සහ දිස්ත්‍රීක්ලේකම් කාර්යාල හැර සියලුු රාජ්‍ය ආයතනවලට අදාල ඡන්ද විමසීම හෙට සහ අනිද්දා […]