News Line| Off Air
Generic placeholder image

Nov
1

කාදිනල්තුමාගෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරයි

Generic placeholder image

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම පිලිබදව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සදහන් කරන්නේ මෙම ගිවිසුම සමබන්දයෙන් ජනතා මතය විමසා බලන ලෙසයි. විශේෂයෙන් රටේ ඉඩම් සම්බන්ධ පවතින මෙම ගිවිසුමේ වෙනස්කම් පිලිබදව රටේ ජනතව දැනුවත් විය යුතු බවයි. උන්වහන්සේ වැඩි දුරටත් සදහන් කරන්නේ ජනමතය විමසා පාර්ලිමේන්තුවේදී විවාද කර ඊට අනුමැතිය ලබාගත යුතු බවයි. මේ පිලිබදව […]


Nov
1

අදත් සවස තද වැසි

Generic placeholder image

දිවයින පුරා අදත් සවස් කාලයේ තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව දිවයින බස්නාහිර, දකුණ සබරගමුව ඇතුළු බොහෝ ප්‍රදේශ වලට සවස 1 .00 වැසි ඇති විය හැකි බව එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන් වෙනවා. එමෙන්ම තද වැසි ඇති වන විට තද සුළං සහ සිදුවන […]


Oct
31

පුලතිසි අන්කල්

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here  


Oct
31

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ පළමු දිනය අවසන්

Generic placeholder image

මෙවර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ පළමු දිනය අද පස්වරු 4.15ට අවසන් වුණා. අද දිනයට අදාළව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සාමකාමීව සිදුකෙරුණු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා. ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙටත් සිදුකිරීමට නියමිත අතර පොලීසිය, මැතිවරණ ලේකම් කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආදී සේවයේ නියුතු තැපැල් ඡන්ද දායකයින්ට තැපැල් ඡන්ද සලකුණු […]


Oct
31

ලොව කාර්යබහුලම කී‍්‍රඩකයින්ගේ තුන්වන තැන කුසල් මෙන්ඩිස්ට

Generic placeholder image

ලොව කි‍්‍රකට් කී‍්‍රඩකයින් පිලිබද මාසික දෙවන වාර්ෂික සමීක්‍ෂණයේ සොයාගැනීම් කිහිපයක් පිලිබද තොරතුරු පහත දැක්වෙනවා. ජාත්‍යයන්තර කි‍්‍රකට් තරගවලදී වැඩම දින ගණනක් කී‍්‍රඩා කරමින් ලොව කාර්යබහුලම කි‍්‍රකට් කී‍්‍රඩකයා ලෙස ජෝ රූට් පත්ව තිබෙනවා. ඔහු දින 81 ක් තුළ කි‍්‍රකට් තරගාවලි 43 කට සහභාගි වී තිබෙනවා. මෙහි දෙවැනි තැන රොස් ටේලර් ලබාගෙන ඇති අතර ඒ දින 76 කදී […]


Oct
31

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ දුර්වල ක්‍රීඩා විලාසය ගැන අසන්ත ද මෙල් පැහැදිලි කරයි

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම අතර තරග 03 කින් සමන්විත තරගාවලියේ තරග දෙකක්ම පරාජයට පත් වීම පිලිබදව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් තේරීම් කමිටු ප‍්‍රධානී අසන්ත ද මෙල් මහතා කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දුර්වල ක්‍රීඩා විලාසය කිසිසේත්ම අනුමත නොකරන බවත් ඕස්ටේ‍්‍රලියානු ක්‍රීඩාංගන පන්දු යවන්නන්ට වඩා වාසි දායක වුවද එය තරග […]


Oct
31

ඡන්දය දැමීම ගැන විදේශගත වී සිට පැමිණෙන ජනතාවට මැතිවරණ කොමිසමෙන් උපදෙස්

Generic placeholder image

විදේශගත වී සිට පැමිණි ඡන්ද හිමියන් ,ඡන්දය පාවිච්චි කිරීමට පැමිණීමේදී ජාතික හැදුනුම්පතට අමතරව විදේශ ගමන් බලපත්‍රය රැගෙන ආයුතු බව මැතිවරණ කොමිසන් සභාව ප්‍රකාශ කළා. මෙවෙනි ඡන්ද හිමියෙකුට විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කිරීමට නොහැකි වුවහොත් වෙනත් වලංගු අනන්‍යතා ලේඛනයක් ඉදිරිපත් කලද ,ඊට අමතරව සිය අනන්‍යතාවට අදාළව ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමට අදාළ ආකෘතිය අනුව වූ ප්‍රකාශයක් ද ඉදිරිපත් […]


Oct
31

ජන්දය ප්‍රකාශ කර අදාල ජායාරූප ෆේස්බුක් හරහා ප්‍රසිද්ධ කරන්නන්ට වැඩ වැරදි

Generic placeholder image

රාජ්‍ය නිලධාරීන් විසින් තැපැල් ඡන්දය ප්‍රකාශ කර ෆේස්බුක් සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ කිරීම නීතිවිරෝධි කාර්යයක් බවත් එවැනි ක්‍රියා සිදුකරන අය වසර තුනක සිර දඬුවමකට ලක්විය හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ අද (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය. තහනම් කර තිබියදී රජයේ නිලධාරීන් […]


Oct
31

බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයෙක් මෝර ප්‍රහාරයකට ගොදුරු වෙයි

Generic placeholder image

ඕස්ට්‍රලියාවේ ක්වින්ස්ලන්ඩ් විට්සන්ඩේ දුපතේදී බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයෙක් මෝර ප්‍රහාරයකට ලක්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම අනතුරෙන් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට ස්වීඩන්ජාතික දෙදෙනෙක් සමත්ව තිබෙනවා. මෙම සංචාරකයාගේ සිරුරෙන් අධික ලෙස රුධිරය වහනය වී තිබෙන අවස්ථාවේදී මොවුන් දෙදෙනා මෙම අනතුරට පත් පුද්ගලයාට හදිසි ප්‍රතිකාර ලබා දී තිබෙනවා. ඔවුන් දෙදෙනා ස්වීඩන්ජාතික හෙදියක් සහ වෛදයවරයෙක් බවයි පැවසෙන්නේ.


Oct
31

සජිත්ගෙන් තවත් මැතිවරණ පොරොන්දුවක්

Generic placeholder image

සෑම දිසාපති කොට්ඨාසයක්ම ආවරණය වන පරදි තාක්ෂණ උද්‍යාන නිර්මාණය කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරිමේ ජන රැළියක් ඊයේ(31) පස්වරුවේ තොටළඟ ප්‍රදේශයේ දී පැවැත්වුණු අතර එම රැළියකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. රටේ ඉදිරි ගමනේ ප්‍රධානතම පාර්ශවකරුවන් […]


Oct
31

පාකිස්තානයේ දුම්රියක් ගිනි ගනි – 64 ක් මරුට

Generic placeholder image

පාකිස්තානයේ කරච්චි සිට ලාහෝර් බලා ගමන් කරමින් තිබු දුම්රියක ඇතිවු හදිසි ගින්නකින් පුද්ගලයින් 64 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දුම්රියේ ගමන් කරමින් සිටි මගීන් කෑම පිසිම සදහා යොදා ගත් ගෑස් සිලින්ඩරයක් හදිසියේ පුපුරා යාමෙන් ගින්න හටගෙන ඇති බව පකිස්තාන බලධාරින් පවසයි. ගින්න දුම්රිය මැදිරි 03කට පැතිරි ගොස් ඇති අතර ගින්නට හසුවු […]


Oct
31

මහේෂ් සේනානායක සිය ප්‍රචාරක කටයුතු වෙනුවෙන් යාල්දේවියෙන් ‍යාපනයට

Generic placeholder image

ඉදිරි ජනපතිවරණය සදහා ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායක මහතා කොළඹ සිට යාපනය බලා ධාවනය වන යාල්දේවි ‍දුම්රියෙන් ඊයේ යාපනය ප්‍රදේශයේ සිය ප්‍රචාරණ කටයුතු සදහා ගිය බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post