මෙවර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ පළමු දිනය අද පස්වරු 4.15ට අවසන් වුණා. අද දිනයට අදාළව තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සාමකාමීව සිදුකෙරුණු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා. ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීම හෙටත් සිදුකිරීමට නියමිත අතර පොලීසිය, මැතිවරණ ලේකම් කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආදී සේවයේ නියුතු තැපැල් ඡන්ද දායකයින්ට තැපැල් ඡන්ද සලකුණු […]
ලොව කි‍්‍රකට් කී‍්‍රඩකයින් පිලිබද මාසික දෙවන වාර්ෂික සමීක්‍ෂණයේ සොයාගැනීම් කිහිපයක් පිලිබද තොරතුරු පහත දැක්වෙනවා. ජාත්‍යයන්තර කි‍්‍රකට් තරගවලදී වැඩම දින ගණනක් කී‍්‍රඩා කරමින් ලොව කාර්යබහුලම කි‍්‍රකට් කී‍්‍රඩකයා ලෙස ජෝ රූට් පත්ව තිබෙනවා. ඔහු දින 81 ක් තුළ කි‍්‍රකට් තරගාවලි 43 කට සහභාගි වී තිබෙනවා. මෙහි දෙවැනි තැන රොස් ටේලර් ලබාගෙන ඇති අතර ඒ දින 76 කදී […]
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම අතර තරග 03 කින් සමන්විත තරගාවලියේ තරග දෙකක්ම පරාජයට පත් වීම පිලිබදව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් තේරීම් කමිටු ප‍්‍රධානී අසන්ත ද මෙල් මහතා කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දුර්වල ක්‍රීඩා විලාසය කිසිසේත්ම අනුමත නොකරන බවත් ඕස්ටේ‍්‍රලියානු ක්‍රීඩාංගන පන්දු යවන්නන්ට වඩා වාසි දායක වුවද එය තරග […]
විදේශගත වී සිට පැමිණි ඡන්ද හිමියන් ,ඡන්දය පාවිච්චි කිරීමට පැමිණීමේදී ජාතික හැදුනුම්පතට අමතරව විදේශ ගමන් බලපත්‍රය රැගෙන ආයුතු බව මැතිවරණ කොමිසන් සභාව ප්‍රකාශ කළා. මෙවෙනි ඡන්ද හිමියෙකුට විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කිරීමට නොහැකි වුවහොත් වෙනත් වලංගු අනන්‍යතා ලේඛනයක් ඉදිරිපත් කලද ,ඊට අමතරව සිය අනන්‍යතාවට අදාළව ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමට අදාළ ආකෘතිය අනුව වූ ප්‍රකාශයක් ද ඉදිරිපත් […]
රාජ්‍ය නිලධාරීන් විසින් තැපැල් ඡන්දය ප්‍රකාශ කර ෆේස්බුක් සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ කිරීම නීතිවිරෝධි කාර්යයක් බවත් එවැනි ක්‍රියා සිදුකරන අය වසර තුනක සිර දඬුවමකට ලක්විය හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේ අද (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය. තහනම් කර තිබියදී රජයේ නිලධාරීන් […]
ඕස්ට්‍රලියාවේ ක්වින්ස්ලන්ඩ් විට්සන්ඩේ දුපතේදී බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයෙක් මෝර ප්‍රහාරයකට ලක්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම අනතුරෙන් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට ස්වීඩන්ජාතික දෙදෙනෙක් සමත්ව තිබෙනවා. මෙම සංචාරකයාගේ සිරුරෙන් අධික ලෙස රුධිරය වහනය වී තිබෙන අවස්ථාවේදී මොවුන් දෙදෙනා මෙම අනතුරට පත් පුද්ගලයාට හදිසි ප්‍රතිකාර ලබා දී තිබෙනවා. ඔවුන් දෙදෙනා ස්වීඩන්ජාතික හෙදියක් සහ වෛදයවරයෙක් බවයි පැවසෙන්නේ.
සෑම දිසාපති කොට්ඨාසයක්ම ආවරණය වන පරදි තාක්ෂණ උද්‍යාන නිර්මාණය කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරිමේ ජන රැළියක් ඊයේ(31) පස්වරුවේ තොටළඟ ප්‍රදේශයේ දී පැවැත්වුණු අතර එම රැළියකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. රටේ ඉදිරි ගමනේ ප්‍රධානතම පාර්ශවකරුවන් […]
පාකිස්තානයේ කරච්චි සිට ලාහෝර් බලා ගමන් කරමින් තිබු දුම්රියක ඇතිවු හදිසි ගින්නකින් පුද්ගලයින් 64 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දුම්රියේ ගමන් කරමින් සිටි මගීන් කෑම පිසිම සදහා යොදා ගත් ගෑස් සිලින්ඩරයක් හදිසියේ පුපුරා යාමෙන් ගින්න හටගෙන ඇති බව පකිස්තාන බලධාරින් පවසයි. ගින්න දුම්රිය මැදිරි 03කට පැතිරි ගොස් ඇති අතර ගින්නට හසුවු […]
ඉදිරි ජනපතිවරණය සදහා ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායක මහතා කොළඹ සිට යාපනය බලා ධාවනය වන යාල්දේවි දුම්රියෙන් ඊයේ යාපනය ප්‍රදේශයේ සිය ප්‍රචාරණ කටයුතු සදහා ගිය බව වාර්තා වෙනවා.
පොලිස් කොමිසම විසින් මැතිවරණ කොමිසමේ එකඟතාව මත පොලිස් අධිකාරීවරුන් 102 දෙනෙකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිලයට උසස් කර තිබෙන බව වාර්තා වෙනවා.
ඡන්දය,මාධ්‍යය සහ පාර්ලිමේන්තුව යන මාතෘකාව ඔස්සේ සංවිධානය වූ විශේෂ සංවාදමය වැඩසටහනක් ඊයේ දිනයේදී කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වුණා. මෙය සංවිධානය කරනු ලැබුවේ ලංකාවේ එකම පාර්ලිමේන්තු නිරික්ෂණය වෙබ් අඩවිට වන Manthri.lk වෙබ් අඩවිය විසිනුයි. මෙහිදී පාර්ලිමේන්තුවේ වසර හතරක ක්‍රියාකාරිත්වය පිලිබන්ද කෙටි විශ්ලේශනයක් ඉදිරිපත්වූ අතර එහිදී ඔවුන් පෙන්වා දුන්නේ මෙම වසර 4 මුළුල්ලේ පාර්ලිමේන්තුවේ මුලු ඵලදායි […]
ශ්රී ලංකා නිදහස් පක්ෂය හා පොදු ජන පෙරමුණ මෙන්ම පක්ෂ 17ක් ඒකරාශි වී ගිවිසුමකට අද කොළඹ පදනම් ආයතනයේදී අත්සන් තැබුණා. ඒ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නමින්ය. ඒ අනුව මෙම සන්ධානය එක්ව එළැඹෙන මහා මැතිවරණය සදහා පුටුව ලකුණින් තරග වැදීමට නියමිතව තිබෙනවා