News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
25

ජනාධිපතිවරණය වෙනුවෙන් ආපදා අංශ මැතිවරණ බලධාරීන් සමඟ සාකච්ඡාවක

Generic placeholder image

ජනාධිපතිවරණය පැවැත්වෙන කාලසීමාවේදී හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඊට මුහුණදීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සමඟ ඊයේ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වූ බව එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියා. ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේදී ගං වතුර හෝ වෙනත් ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඡන්ද […]


Oct
25

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබද කාරක සභා වාර්තාවේ ඇතුලත් WhatsApp අනතුරු ඇගවීම්

Generic placeholder image

පාස්කු ඉරිදා මෙරට කතෝලික දේවස්ථාන 03 ක් සහ කොළඹ ප්‍රධාන පෙලේ හෝටල් ත්‍රිත්වයක් ඉලක්ක කර ගනිමින් සිදු කරනු ලැබූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරන් පිළිබද විමර්ශනයට අදාල පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අවසන් වාර්තාව පසුගිය බදාදා දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. එම වාර්තාවේ ප්‍රධාන වශයෙන් මෙම ප්‍රහාරයට බලපෑ හේතු වශයෙන් සදහන් කලේ රාජ්‍ය බුද්ධි අංශයේ ඇති අකාර්යක්ෂම […]


Oct
25

දීපවාලි උත්සවය වෙනුවෙන් ඔක්තෝබර් මස 28 සියලුම දෙමළ මාධ්‍ය පාසල් වලට නිවාඩු

Generic placeholder image

මෙවර දීපවාලි උත්සවය ඉරිදා දිනට (2019.10.27) යෙදී ඇති බැවින්, එදින උත්සවය සමරන හින්දු සිසුන් සහ ගුරුවරුන් වෙනුවෙන් ඊට පසු දින එනම්, ඔක්තෝබර් මස 28 වැනි සඳුදා දින සියලුම දෙමළ මාධ්‍ය පාසල් (මුස්ලිම් පාසල් හැර) සඳහා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එම නිවාඩු දිනය වෙනුවට වෙනත් […]


Oct
25

ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදකී

Generic placeholder image

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ‘‘ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම’’ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද කොළඹ – නෙළුම් පොකුණ රඟහලේදී එළිදැක්වුණා. මහා සංඝරත්නය, අනෙකුත් ආගමික පූජකවරුන්, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂයට සහය දෙන දේශපාලන පක්ෂ නායකයන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. මහා සංඝරත්නය සහ ආගමික පූජකවරුන් වෙත පළමුව ප්‍රතිපත්ති […]


Oct
25

කේරළ ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

Generic placeholder image

යාපනය – කන්කසන්තුරේ ප්‍රධාන මාර්ගයේ 14 වන කිලෝමීටර් කණුව අසලදී මෝටර් රථයකින් කේරළ ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කන්කසන්තුරේ කොට්ඨාශ රථවාහන අංශය ඊයේ සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී මෝටර් රථයේ තිබී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 78යි ග්‍රෑම් 305 ක් අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු කලක සිට මෙම ජාවාරමේ නිරතව සිට […]


Oct
25

බ්‍රිතාන්‍ය අගමැති මහ මැතිවරණයක් ඉල්ලයි

Generic placeholder image

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් එරට විපක්ෂ නායක ජෙරමි කොබින් වෙත ලිපියක් යොමු කරමින් සදහන් කරන්නේ මහ මැතිවරණය ලබන දෙසැම්බර් 12 වන දා පැවැත්වීම සදහා සහයෝගය ලබා දෙන ලෙසයි. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය සම්බන්දයෙන් අවසන් තීරණයක් ගැනීමට තම එමගින් අවස්ථාව ලබා දෙන බවයි එතුමා අවධාරණය කරන්නේ. කෙසේ වෙතත් එරට විපක්ෂ නායකවරයා සදහන් කරන්නේ ගිවිසුමකින් […]


Oct
25

කොටුව – මඩකලපුව දක්වා දුම්රිය ධාවනය යළි යථා තත්ත්වයට

Generic placeholder image

පසුගියදා අවුකන දුම්රිය ස්ථානය ආසන්නයේදී කොටුව සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබු මීනගයා දුම්රිය පීළි පැනීමක් හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය අඩාල වී තිබූණා. දුම්රිය පාලක මැදිරිය සදහන් කලේ මේ වන විට එම මාර්ගයේ යළි දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කර ඇති බවයි.


Oct
25

ජනපති කොමිසමේ පැමිණිලි විභාග කිරීම අවසන්

Generic placeholder image

ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවේ පැමිණිලි විභාග කිරීම අද දිනයේ සිට නතර කරන බව වාර්තා වෙනවා. ඒ ඒමේ කොමිසමේ නිල කාලය ලබන 31 වෙනිදායින් අවසන් වීමට නියමිතව තිබෙන හෙයිනි. මෙම කොමිසම පත් කලේ රාජ්‍ය ආයතනවල වංචා දූෂණ විමර්ශනයට අදාලවයි.  


Oct
25

රුවන්වැලි මහා සෑ රදුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබද අටමස්ථානාධිපති හිමි පහදයි

Generic placeholder image

පසුගිය දිනවල කතා බහට ලක් වූ රුවන්වැලි මහා සෑ රදුන්ගේ ප්‍රතිසංස්කරණ සිදු කරන හෙයින් පලංචි සෑයේ බදට සකස් කිරීම තුලින් මහ සෑයට කිසිම හානියක් නොවන බව අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමියන් පවසනවා. එමෙන්ම උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කරන්නේ අවුරුදු 80කින් පසු කොත්වහන්සේ අලුත් වැඩියා කිරීම හේතුවෙන් එලෙස පලංචි සකස් කල බවයි. විශ්වපාරමී පදනම විසින් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු […]


Oct
25

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම හෙට සිට

Generic placeholder image

ඉදිරි ජනපතිවරණය සදහා අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා හෙට සිට ජනතාවට බෙදා හැරීමට සුදානම් කර ඇති බවයි මැතිවරණ කොමිසම සදහන් කරන්නේ. ඒ අනුව අදාල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද දිනයේ දෙපාර්තමේන්තුවට භාරදීම සිදු කරනු ලබන බව වාර්තා වෙනවා. එමෙන්ම ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරිමේ විශේෂ දිනය ලෙස නොවැම්බර් මස 03 වනදා ප්‍රකාශයට පත් කර ඇති අතර […]


Oct
25

ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද ජනතාව හමුවට

Generic placeholder image

ඉදිරි ජනපතිවරණය සදහා පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද පෙරවරුවේ කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. “සාර්ථක දැක්මක් – වැඩකරන රටක්” යන තේමාව යටතේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වේ.


Oct
25

අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි

Generic placeholder image

දිවයිනේ බස්නාහිර සබරගමුව පළාත්වල සහ ගාල්ල සහ මාතර ඇතුළු දිස්ත්‍රික්ක බොහොමයකට තද වැසි සහිත කාලගුණ තත්වයක් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනය සදහන් වෙනවා. උතුර, නැගෙනහිර, උතුරු-මැදසහ ඌව පළාත්වල වැසි තත්ත්වය බොහෝ වර්ධනයක් ඇතිවිය හැකි බවත් ගිගුරුම් සහිත වැඩි ඇතිවන විට සිදුවන අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍යපියවර ගන්නා ලෙස එම දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා […]


News Articles
Latest Videos
Most Popular Post