News Line| Off Air
Generic placeholder image

Oct
7

මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්

Generic placeholder image

නාම යෝජනා භාරදුන් අද දිනයේ සිට ජනාධිපතිවරණය පවත්වා අවසන් වී සතියක් ගත වන තුරු පෙළපාලි පැවැත්වීම තහනම් බව මැතිවරණ කොමිසම දැනුම් දී තිබෙනවා. එවැනි පෙළපාලි නැවැත්වීමට මෙන්ම එවැනි අවස්ථා වීඩියෝගත කර අධිකරණයට වාර්තා කිරීමට පොලීසියට උපදෙස් ලබාදී ඇති බව එම කොමිසම සඳහන් කළ අතර ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කළ යුතු වන්නේද පොලීසියේ අවසර ඇතිව බව […]


Oct
7

ජනාධිපතිවරණය 2019 – ඉදිරිපත්වන අපේක්ෂකයින් 35 මෙන්න

Generic placeholder image

මෙවර ජනාධිපතිවරනය සදහා 41 දෙනෙකු ඇප මුදල් තැම්පත් කලද නාම යෝජනා භාර දී තිබුණේ 35 දෙනෙකු පමණයි. එහිදි විරෝධතා 2කක් ඉදිරිපත් වූ අතර එම විරෝධතා දෙකම ප්‍රතික්ෂේප කරනු ලැබු බවත් ඉදිරිපත් කරන ලද 35 දෙනාගෙම නාමයෝජනා භාර ගත් බවයි මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා සඳහන් කළේ. ඒ අනුව මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින් 35දෙනා පහත දැක්වේ. සමරවීර […]


Oct
7

දුම්රිය වර්ජනය අවසන්

Generic placeholder image

අඛණ්ඩව දොළොස්වන දිනටත් පැවති දුම්රිය සේවක වැඩවර්ජනය ජනපති තුමන් සමග සාකච්ජාවකින් පසු නතර කිරීමට වෘතීය සමිති තීරණය කර තිබෙනවා. ඒ අනුව අද පස්වරුවේ සිට දුම්රිය ධාවනය යථා තත්වයට පත්වනු ඇති බවයි පැවසෙන්නේ.


Oct
7

අතුරුගිරිය අධිවේගී පිටවීමේදී මිලියන 500 වටින හෙරොයින් කිලෝ 50 ක් අල්ලයි

Generic placeholder image

අතුරුගිරිය අධිවේගී පිටවීමේදී සැක සහිත වාහනයක් පරීක්ෂාකල අධිවේගී පොලිස් කොට්ඨාශයේ නිළදාරීන් විසින් පුද්ගලයන් දෙදෙනෙකු සහ හෙරොයින් කිලෝ 50ක් අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබෙනවා. මෙහි වටිනාකම මිලියන 500ක් බවයි වාර්තා වෙන්නේ. සැප රියක් තුල පොහොර උර දෙකක බහා මෙම හෙරොයින් කිලෝ 50 ප්‍රවාහනය කිරීමටයි සැක කරුවන් උත්සහා දරා ඇත්තේ. ඔවුන් ඇධිවේගි මාර්ගයට පිවිස ඇත්තේ කඩුවෙල පිවිසුමෙන් […]


Oct
7

නියමිත කාලය අවසන් වෙද්දී 41 දෙනෙකුගෙන් 35 දෙනෙක් නාම යෝජනා භාරදෙයි

Generic placeholder image

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා 35ක් භාරදී ඇති බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර සිටිනවා. නාමයෝජනා භාරදීමේ කාලවේලා මේ වන විට අවසන්ව තිබෙනවා. එමෙන්ම නාමයෝජනා සදහා විරෝධතා පල කිරීමේ කාලයත් මේ වන විට අවසන්ව තිබෙනවා. මෙම නොවැම්බර් 16 වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම අද (07) පෙරවරුවේ මැතිවරණ කොමිසන් සභාවේදී ආරම්භ වී […]


Oct
7

නාමයෝජනා භාර නොදුන් අය අතර කුමාර වෙල්ගමත්

Generic placeholder image

2019 ජනාධිපතිවරනය සදහා ඇප මුදල් තැම්පත් කර නාමයෝජනා භාර නොදුන් අපේක්ෂකයින් අතර කුමාර වෙල්ගම මහතාත් සිටින බව වාර්තා වෙනවා. ඇප මුදල් තැම්පත් කල අපේක්ෂකයින් 41 දෙනෙකු අතරින් තුන්දෙනෙකු නිල වශයෙන් නාමයෝජනා පත්‍ර භාරනොදෙන බවට දැනුම් දීමක් සිදුකර තිබෙනවා. ඒ කුමාර වෙල්ගම, මහීපාල හේරත් සහ චමල් රාජපක්ෂ යන ඇප මුදල් තැම්පත්කල අපේක්ෂකයනුයි.


Oct
7

ඇප මුදල් තැම්පත්කල චමල් රාජපක්ෂ නාමයෝජනා භාර නොදෙයි

Generic placeholder image

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධාන අපේක්ෂකයා ලෙස 2019 ජනාධිපතිවරණය සදහා ඇප මුදල් තැම්පත්කල චමල් රාජපක්ෂ මහතා නාමයෝජනා පත්‍ර භාර නොදෙන බව නිල වශයෙන් දැනුම් දීමක් සිදු කර තිබෙනවා. එමෙන්ම මහීපාල හේරත් මහාතාද ඇප මුදල් තැම්පත් කලද නාමයෝජනා භාර නොදෙන බවයි දැනුම් දී තිබෙන්නේ.මේ වන විට අපේක්ෂකයන් 35දෙනෙකු නාමයෝජනා භාර දී තිබෙනවා.


Oct
7

ඉතිහාසගත ජනාධිපතිවරණය සදහා නාමයෝජනා භාරදීම සිදුවෙයි

Generic placeholder image

නොවැම්බර් 16 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ නාමයෝජනා භාරගැනීම මැතිවරණ කොමිසන් සභාවේදී මේ වනවිට සිදු කෙරෙනවා. ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ, නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස නාමයෝජනා භාරදීම මේ වන විටත් සිදුකර ඇති අතර ඇප මුදල් තැම්පත් කල අපේක්ෂකයින් 41 […]


Oct
4

චමල් රාජපක්ෂ ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරයි

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ අද ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධාන අපේක්ෂකයා ලෙස ඔහු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇති බව සදහන්.


Oct
4

සියලුම දුම්රිය සේවකයින්ගේ නිවාඩු අවලංගු කරයි

Generic placeholder image

සියලුම දුම්රිය සේවකයින්ගේ නිවාඩු අවලංගු කරමින් සියලුම සේවකයන් වහාම සේවයට වාර්තා කරන ලෙස දැනුම් දී තිබෙනවා. දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් මෙම දැනුම්දීම සිදුකර ඇති බව සඳහන්.


Oct
4

අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් සිලින්ඩරයක මිළ රුපියල් 251 කින් අඩුවෙයි

Generic placeholder image

අද මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිළ රුපියල් 251 කින් අඩු කර තිඛෙනවා. ගෑස් මිළ සූත්‍රයට අනුව එම මිළ අඩු කිරීම සිදුවන බව ජීවන වියදම් කමිටුවේ සාමාජික අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළා. මේ අනුව දැනට රුපියල් 1676 ක් ලෙස පවතින ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිළ රුපියල් 1425 දක්වා අඩුවනු ඇති.


Oct
4

සියත අපේ ලෝක ළමා දින සැමරුම හෙට

Generic placeholder image

දෙහිවල සත්වොද්‍යානය සහ සියත TV, සියත FM එකතුව සංවිධානය කරන්නා වූ ලෝක ළමා දින සැමරුම හෙට දිනය පුරා දෙහිවල සත්වොද්‍යානයේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම්. හෙට උදෑසන 8.00 මෙය ආරම්භ කරන අතර අවුරුදු 12 ට අඩු පොඩිත්තන්ට නොමිලේ ඇතුළුවිය හැකියි. කුරුළු සංදර්ශන, මුහුදු සිංහ සංදර්ශන සහ අලි සංදර්ශන, චිත‍්‍ර තරග, ගායන සහ නිවේදන තරග ඇතුළු පොඩිත්තන්ට […]


News Articles
Latest Videos
Most Popular Post