News Line| Off Air
Generic placeholder image

Sep
29

19 වන දිනටත් රණවිරුවන් මහ මග

Generic placeholder image

වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් ප්‍රධාන කර ගනිමින් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය ආරම්භ කරන ලද විරෝධතාවය අද 19 දිනටත් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙනවා. මේ අතර මාරාන්තික උපවාසයක නිරත වූ රණවිරුවන් 05 දෙනෙකු ඊයේ දිනයේ එම මාරාන්තික උපවාසය අත් හැරිය අතර ඔවුන් වෙනුවෙන් එම බලවේගයේ සභාපති යූ.ඩී වසන්ත මහතා ඊයේ පස්වරුවේ සිට මාරාන්තික […]


Sep
29

තද වැසි හේතුවෙන් ගංගාවල ජල මට්ටම ඉහළට

Generic placeholder image

කලූ / නිල්වලා සහ ගිං ගංගාවල ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. කලූ ගගේ ජල මට්ටම මිලලකන්ද ප‍්‍රදේශයෙන් ඉහළගොස් ඇති අතර ගග දෙපස පහත්බිම් වල පදිංචි ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි වාර්මාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ. ගිංගගේ ජල මට්ටම බද්දේගම ප‍්‍රදේශයෙන් සුලූ ගංවතුර මට්ටමක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. නිල්වලා ගගගේ ජලමට්ටම පානදුගම ප‍්‍රදේශයෙන් ඉහළ ගොස් ඇති අතර […]


Sep
29

සෞදි භට පිරිසක් යටත් කරගත් බව හූර්ති කැරළිකරුවන් කියයි

Generic placeholder image

සෞදි – යේමන් දේශසීමාව ආසන්නයේ සිදුකළ ප‍්‍රහාරයකින් පසු සෞදි හමුදාවේ භටයින් විශාල පිරිසක්් තම භාරයට ගත් බව හූර්ති කරුලිකරුවන් පවසනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ සෞදි බලඇණි 03 ක් නජ්රාන් නගරය ආසන්නයේදී හූර්ති කැරළිකරුවන්ට යටත්වී ඇති බවයි. නමුත් මේ පිළිබඳව සෞදි රජය මෙතෙක් තහවුරු කර නැහැ. හූර්තිි කැරළිකරුවන් පවසා ඇත්තේ සෞදි හමුදාවන්ට ජීවිත හා යුධ […]


Sep
29

සාම සාධක මෙහෙයුම් වල ශ‍්‍රී ලංකා භට පිරිස් සියයට 25 කින් අඩු කෙරේ

Generic placeholder image

ජගත් සාම සාධක මෙහෙයුම් වල නිරත ශ‍්‍රී ලංකා භට පිරිස් වලින් සියයට 25 ක් අඩු කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කර තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කළේ එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් පිලිබද වැඩබලන ලේකම් ජෝන් පියරේ විසින් නිව්යෝර්ක් නුවරදී විදේශ අමාත්‍යංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ මහතාට මේ බව දැනුම් දුන් බවයි. අදාළ සෙබලූන් පිරිස දැනට ලෙබනනයේ […]


Sep
29

දුම්රිය වර්ජනය තවදුරටත්

Generic placeholder image

ශ්‍රේණි සහ වැටුප් විෂමතා මුල් කරගිනිමින් දුම්රිය රියදුරන් ඇතුලූ වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය අද සිව්වන දිනටත් ක‍්‍රියාත්මකයි. සිය ඉල්ලීම් වලට නිසි විසදුම් ලැබෙන තෙක් වර්ජනය ක‍්‍රියාත්මක කරන බවයි දුම්රිය වෘත්තීය සමිති සදහන් කළේ. දුම්රිය වෘත්තය සමිති පසුගිය 25 වනදා මධ්‍යම රාත‍්‍රියේ සිට වැඩ වර්ජනය ආරම්භ කළා. දුම්රිය රියදුරන් / නියාමකවරුන් / පාලකවරුන් / […]


Sep
29

පළාත් 07 කට වැසි

Generic placeholder image

දිවයිනේ බොහෝ ප‍්‍රදේශ වලට පස්වරු 02 00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවි හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දකුණ / සබරගමුව සහ බස්නාහිර පලාත් වල ඇතැම් ස්ථාන වලට මිලි මීටර 75 ක පමණ වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම / ඌව / උතුරු මැද සහ වයඹ පලාත් වල මිලි […]


Sep
28

මියගිය සද්දන්තයින් ගණන 07 දක්වා ඉහළ යයි

Generic placeholder image

හබරණ තුම්බිකුලම රක්ෂිතයේ තිබී මියගිය තවත් ඇතින්නියන් දෙදෙනෙකු සොයාගෙන ඇති අතර ඒ අනුව මියගිය ඇතින්නියන් සංඛ්‍යාව හත දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Sep
28

ඇෆ්ගන් ජනපතිවරණය ඇරඹෙයි

Generic placeholder image

ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම මේ වන විට පැවැත්වෙනවා. පෙරවරු 07.00 ට ආරම්භ වූ ඡන්ද විමසීම පස්වරු 05.00 ට අවසන් වීමට නියමිතයි. ඡන්දය ප‍්‍රකාශ කිරීම සදහා ඡන්ද දායකයින් මිලියන 09 යි දශම 5 ක් සුදුසුකම් ලබා සිටිනවා. ඉන් මිලියන 03 යි දශම 3 ක් කාන්තාවන්. ඡන්දය ප‍්‍රකාශ කිරීම සදහා ඇෆ්ගනිස්ථානය පුරා ඡන්ද මධ්‍යස්ථාන 49, 402 ක් […]


Sep
28

ලෝක ජල භීතිකා දිනය අදයි

Generic placeholder image

ලෝක ජල භීතිකා දිනය අදට යෙදී තිබෙනවා. වසරේ ගතවූ මාස 08 තුළ ජල භීතිකාව හේතුවෙන් පුද්ගලයින් 18 මියගොස් ඇති බවයි මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය කිත්සිරි ලොකුබාලසූරිය මහතා සදහන් කළේ. මෙවර ජල භීතිකා දිනයේ තේමාව වන්නේ එන්නත් කරමු – ජලභීතිකාව තුරන් කරමු යන්නයි. ජලභීතිකාව වැළදීමෙන් මියගිය සතුන් සංඛ්‍යාව 335 ක්. ඒ අතරට […]


Sep
28

පොහොට්ටුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන මස 8 වනදා එළිදක්වයි

Generic placeholder image

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන මස 8 වනදා එළිදක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළා. එම පෙරමුණ අද පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.


Sep
28

තැපැල් දෙපාර්තමේන්තුවේ පරිගණක ජාලයේ හදිසි දෝෂ තත්ත්වයක්

Generic placeholder image

තැපැල් දෙපාර්තමේන්තුවේ පරිගණක ජාලයේ හටගෙන ඇති හදිසි දෝෂ තත්ත්වයක් හේතුවෙන් පාරිභෝගික සේවා කටයුතු පවත්වාගෙන යාමේ ගැටළුවක් මතුව ඇති බවට තැපැල් වෘත්තීය සමිති චෝදනා කරනවා. දින ගණනාවක සිට පවතින මෙම දෝෂය යථා තත්ත්වයට පත් කිරීමට බලධාරීන් මෙතෙක් පියවර ගෙන නොමැති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සභාපති චින්තක බණ්ඩාර ප්‍රකාශ කළා.


Sep
28

ලෝක උරුම සීගිරි පර්වතය මත පහිටි ජල තටාකය සිදීයයි

Generic placeholder image

ලෝක උරුම සීගිරි පර්වතය මත පහිටි ජල තටාකය මේ වනවිට සිඳීගොස් තිබෙනවා. සීගීරිය ප‍්‍රදේශයේ පවතින නියගය හේතුවෙන් දීර්ඝ කාලයකට පසුව එම ජල තටාකය සිඳීගොස් ඇති බව සදහන්. ජල තටාකය සිඳීයාමත් සමග එහි පතුලේ පවතින රොන්මඩ ඉවත්කර අවට බැමි ප‍්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ පුරාවිද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යා නිලධාරී සුමිත‍්‍රා බස්නායක […]


News Articles
Latest Videos
Most Popular Post