News Line| Off Air
Generic placeholder image

Sep
23

රග්බි ලෝක කුසලානය වෙනුවෙන් වේල්සය හා ජෝර්ජියාව අද තරග බිමට

Generic placeholder image

ලෝක කුසලාන රග්බි තරගාවලියේ අද තවත් තරගයක් පැවැත්වෙනවා. ඒ වේල්සය හා ජෝර්ජියාව අතරයි. ඊයේ පැවති තරග වලදී එංගලන්තය එංගලන්තය අයර්ලන්තය හා ඉතාලිය ජය වාර්තා කලා. මානු ටුයිලගායි වාර්තා කළ උත්සාහක දිනුම් සමග එංගලන්තය ටොංගා කණ්ඩායම පරාජය කලේ ලකුණු 35 ට 03 ක් ලෙසයි. එංගලන්ත කණ්ඩායම ගෝල දිනුම් 3 ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 3 […]


Sep
23

මෝදි හා ට‍්‍රම්ප් අතර ද්වීපාර්ශවික සාකච්ඡා

Generic placeholder image

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් හා ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර ද්වීපාර්ශවික සාකච්ඡ අද පැවැත්වෙනවා.ඒ ධවල මන්දිරයේ දීයි දින 07 ක නිල සංචාරයක් සදහා ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා පසුගිය 21 වනදා ඇමරිකාවට පැමිණියා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ 74 වන සමුලූවට සහභාගී වීම නරේන්ද්‍ර මෝදිගේ ඇමරිකානු සංචාරයේ මුලික අරමුණයි. සංචාරයට සමගාමීව ඇමරිකාවේ සිටින ඉන්දියානුවන් හා මෝදි අතර හමුවක් […]


Sep
23

රාජ්‍ය සේවා නිලධාරීන් ලෙඩ වෙයි

Generic placeholder image

එක්දින ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගයක අද නිරත වීමට රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබෙනවා. එහි කැදවුම්කරු උදේනි දිසානායක මහතා සදහන් කළේ රජයේ විධායක නිලධාරීන්ට රුපියල් 50 දහසක දීමනාවක් ලබාදීමට එරෙහිව එය ක‍්‍රියාත්මක කරන බවයි. මේ අතර වැටුප් ඇතුලූ ගැටලූ කිහිපයක් මුලකරගිනිමින් විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින් පසුගිය 10 වනදා ආරම්භ කළ වැඩ […]


Sep
23

දිල්රුක්ෂිට එරෙහිව විනය පරීක්ෂණයක්

Generic placeholder image

සොලිස්ටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය සම්බන්ධයෙන් සිදු කරන විනය පරීකෂණයට අදාළ ගොනුව අද නීතිපතිවරයා විසින් රාජ්‍ය සේවා කොමිසමට යොමු කිරීමට නියමිතයි. මෙම පරීක්ෂණය පැවැත්වෙන්නේ ඇවන්ට්ගාඞ් සිද්ධිය සම්බන්ධයෙන් නඩුපැවරීම පිලිබද දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය සහ ඇවන්ට්ගාඞ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අතර ඇති වු බව පැවසෙන දුරකථන සංවාදය පිලිබදවයි. අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ […]


Sep
23

සන්ධාන නොමැතිව ආණ්ඩු හදන්න බෑ – ජනපති කියයි

Generic placeholder image

අතීතයේ මෙන් ම අද ද සන්ධාන, පෙරමුණු නොමැති ව කිසිවෙකුට ආණ්ඩු සැදිය නොහැකි බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ බව සදහන් කළේ ඊයේ පස්වරුවේ මාතර වැලිගම නගර ශාලාවේ පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මාතර දිස්ති‍්‍රක් සමුළුවට අමතමින්. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර, කුමාර වෙල්ගම, මනෝජ් සිරිසේන යන මහත්වරුන් සහ පක්ෂයේ […]


Sep
23

රනිල් – සජිත් තවත් හමුවක් අද

Generic placeholder image

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා අතර සාකච්ඡුාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. අරලියගහ මන්දිරයේදී එම සාකච්ඡුාව පැවැත්වෙනු ඇති. එක්සත් ජාතික පක්ෂයේ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ / නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස සහ කථානායක කරූ ජයසුරිය මහත්වරුන් අතර හමුවක් ඊයේ පැවැත්වුණා.ඒ කථානායක නිළ නිවසේදීයි. එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව සොයාබැලීමට […]


Sep
20

පාදුක්ක නගරය මැද ගී ගැයූ විරාජ් පෙරේරා

Generic placeholder image

විරාජ් පෙරාරා යනු අපි හැමෝම දන්න ජනපි‍්‍රය ගායන ශිල්පියෙක්. පාදුක්ක නගර මධ්‍යයේ ගීත ගායනා කරමින් සිටි පුද්ගලයෙකු සමග එක්ව ඔහුද ගීත ගායනා කරන වීඩියෝවක් අද ඔහු තම ෆේස් බුක් පිටුවේ පළ කර තිබෙනවා.


Sep
20

කොටුව දුම්රියපොලේ උණුසුම් තත්ත්වයක්

Generic placeholder image

කොටුව දුම්රිය පොළේ ප්‍රවේශ පත්‍ර කවුළු අසළ දුම්රිය මගීන් කලහකාරී ලෙස හැසිරෙන බව වාර්තා වනවා. අනුරාධපුරය දක්වා ගමන් කරන මඟින්ට දුම්රිය ටිකට් පත් නිකුත් කළද දුම්රියක් ධාවනය නොවීම හේතුවෙන් මෙම උණුසුම් තත්ත්වය හට ගෙන ඇති බව සදහන්.


Sep
20

හිටපු යුධ හමුදාපති මහේෂ් සේනානායක ජනපති සටනට

Generic placeholder image

හිටපු යුධ හමුදාපති මහේෂ් සේනානායක ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. එතුමා මේ සදහා ප‍්‍රධාන පක්‍ෂයකින් ඉදිරිපත් නොවන බවත් සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවකින් සැදුම්ලත් පුළුල් සංවිධානයකින් ඉදිරිපත් වීමට නියමිත බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කළා.


Sep
20

මගීන් 70ක් සමග බීමතින් රිය පැදවූ බස් රථ රියදුරෙකු අත්අඩංගුවට

Generic placeholder image

බීමතින් ඉතා අනාරක්ෂිත ලෙස මගින් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක රියදුරෙකු දඹුල්ල පොලීසිය අද (20) උදෑසන දඹුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දඹුල්ල උසාවිය හන්දිය ප්‍රදේශයේ උදෑසන පාසල් ළමුන්ගේ ආරක්ෂාව සඳහා මාර්ගයේ යොදවා සිටි දඹුල්ල පොලීසියේ රථවාහන අංශයේ පොලිස් නිලධාරින් පිරිසකට සැකසිති මෙම බස් රථය නවතා පරීක්ෂා කිරීමේදී රියදුරු අධික ලෙස බීමතින් සිටි බවත් එම […]


Sep
20

රට ගොඩනැගීමට නම් පවතින අධ්‍යාපන ක‍්‍රමය ප්‍රතිසංස්කරණය කළ යුතුයි – අනුර

Generic placeholder image

රට ගොඩනැගීමට නම් පවතින අධ්‍යාපන ක‍්‍රමය ප‍්‍රතිසංස්කරණය කළ යුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කලේ රත්නපුර ප‍්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. මිහිඳු මහා රහතන් වහන්සේගේ ආගමනයත් සමඟ ලංකාවට විධිමත් අධ්‍යාපනයක් පැමිණි බවත් අපේ රටේ විශාල ජන ඝනත්වයක් පවතින අතර […]


Sep
20

පාස්කු ඉරිදා තේරීම් කාරක සභාවේ අවසන් වාර්තාව ඔක්තෝම්බර් අවසානයේ

Generic placeholder image

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ විශේෂ තේරීම් කාරක සභාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් පැය දෙක හමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගත් බව එහි සභාපති කථානායක ආනන්ද කුමාරසිරි සදහන් කළා. ලබන 24 වන දා විශේෂ තේරීම් කාරක සභාව පාර්ලිමේන්තුවේදී යළි රැස්වීමට නියමිත අතර එහිදී අවසන් වාර්තාව පිළියෙල කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙනු ඇති. එමෙන්ම, පාස්කු […]


News Articles
Latest Videos
Most Popular Post