News Line| Off Air
Generic placeholder image

Sep
10

” නුගේගොඩයි නුවරයි නගර දෙකම හරිම තරුණයි කියලා මට දැනෙනවා ” – සම්මානලාභි සන්නිවේදිකා තනුජා ජයවර්ධන

Generic placeholder image

සතියේ දිනවල රෑ 10ට 98.2 න් හෝ 98.4 න් සියත රෑ දහයයි ගී දහයයි හදවතට සමීප සොදුරු හෝරාව |සම්මානලාභි සන්නිවේදිකා තනුජා ජයවර්ධන සමග සම්පූර්ණ වැඩසටහන


Sep
10

විනය පරීක්ෂණයට සුජීවගෙන් හා අජිත්ගෙන් පිළිතුරු

Generic placeholder image

පක්ෂයේ විනය නීති කඩ කල බව පවසමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආමාත්‍ය සුජීව සේනසිංහ මහතා සහ ආමාත්‍ය අජිත් පි පෙරේරා යන අමාත්‍යවරුන්ට එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් යොමුකළ ලිපියන්ට පිළිතුරු ලිපි ඒ අමාත්‍යවරුන් විසින් භාරදී තිබෙනවා. ඒ අනුව ආමාත්‍ය සුජීව සේනසිංහ මහතා කරුණු දක්වා ඇත්තේ මෙය බාල ප්‍රචාරණයක් වෙනුවෙන් […]


Sep
10

ශ‍්‍රී ලංකා රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යාංශය යටතට

Generic placeholder image

ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා තිබෙනවා. ඒ සඳහා වන අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ජනාධිපති ලේකම්වරයා විසින් ආරක්ෂක අමාත්‍යාංශය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා යටගේ පවතින ආයතනයක්


Sep
10

රනිල් – සජිත් අතර විශේෂ හමුව අද

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා අතර සාකච්ඡුාක් අද පැවැත්වෙනවා. ඒ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සහ අග‍්‍රාමාත්‍යවරයා අතර පසුගිය සිකුරාදා පැවති සාකච්ඡුාවේදී ගත් තීරණයක් අනුවයි. සාකච්ඡව පසුගිය 08 වනදා රාත‍්‍රියේ පැවැත්වීමට නියමිතව තිබුණද පසුව එය අවලංගු වුණා. අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කරන්නැයි […]


Sep
10

ගම්පහ සහ වත්තල ප‍්‍රදේශ කිහිපයකට අද පැය 18ක ජල කප්පාදුවක්

Generic placeholder image

ගම්පහ සහ වත්තල ප‍්‍රදේශ කිහිපයකට අද පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. කැළණි ගඟ දකුණු ඉවුර ව්‍යාපෘතියේ දෙවන අදියරේ නව ජල නල පද්ධතියේ ඉදි කිරීම් කටයුතු හේතුවෙන් අද පෙරවරු 09.00 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ. වත්තල – […]


Sep
10

පාකිස්තානයට යන ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට

Generic placeholder image

පාකිස්තාන සංචාරයට සහභාගී වන ශ‍්‍රී ලංකා සංචිතය අද ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි. එම සංචිතය ඊයේ නම්කොට ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමු කළ බවයි තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා සඳහන් කළේ.ශ‍්‍රී ලංකා කණාඩායමේ ජේ්‍යෂ්ඨ ක‍්‍රීඩකයින් පාකිස්තාන සංචාරයට සහභාගී නොවන බවට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දැනුම්දී තිබෙනවා.එම ක‍්‍රීඩකයින් මේ බව දැනුම් දී ඇත්තේ ඊයේ ශ‍්‍රී […]


Sep
10

පරිපාලන නිලධාරීන් අද සහ හෙට ලෙඩ වෙයි

Generic placeholder image

ශ‍්‍රී ලංකා පරිපාලන සේවයට අයත් සියලූම නිලධාරීන් අද සහ හෙට වෘත්තීය ක‍්‍රියාමාර්ග වලට එලඹීමට තීරණය කර ඇති බව ශ‍්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසනවා. එම සංගමයේ ලේකම් රෝහණ ද සිල්වා මහතා සියත ප‍්‍රවෘත්ති වෙත සඳහන් කළේ වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ලෙඩ නිවාඩු වාර්තා කරන බවයි.එම නිළධාරීන් හෙට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය […]


Sep
10

අතුරුදන් වූ ගිනි අවි 02 ක් සොයා ගැනේ

Generic placeholder image

පානදුර උතුර පොලිස් ස්ථානයේ අස්ථානගත වී තිබු ටී-56 වර්ගයේ ගිනි අවි දෙක සොයා ගෙන තිබෙනවා. එම අවි අතුරුදන්වී තිබුණේ පසුගිය ජූලි මස 6 වනදා වන අතර පසුගිය 05 වනදා අංක තහඩු නොමැතිය ධාවනය කළ ස්කූටරයක් නතර කිරීම සඳහා අණ ලබා දීමේදී එහි ගමන් ගත් පුද්ගලයින් පොලීසියට වෙඩි තබා තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් අකුරැස්ස පොලීසිය සිදු කළ […]


Sep
9

කරාපිටිය ශික්ෂණ රෝහලෙන් හොර වෛද්‍යවරයෙක්

Generic placeholder image

වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් කරාපිටිය ශික්ෂණ රෝහලේ සැරිසැරූ තරුණයෙකු පොලීසිය අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී වෙද නලාවක්, දිනපොතක් සහ ජංගම දුරකථනයක් සොයා ගත් බව පොලීසිය සඳහන් කළා. අත්අඩංගුවට ගත් සැකකරු දික්වැල්ල – බතීගම ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි තරුණයෙක් වන අතර පසුව සිදුකරන ලද විමර්ශනවලදී හෙලිව ඇත්තේ සැකකාර තරුණයා මානසික ආබාධයකින් […]


Sep
9

එක්දින සහ විස්සයි 20 තරග සංචාරයට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රබල ක්‍රීඩකයින් කිහිපදෙනෙකු සහභාගි නොවෙයි

Generic placeholder image

ලබන සැප්තැම්බර් 25 වෙනිදා පකිස්තානයේ දී පැවැත්වෙන එක්දින සහ විස්සයි 20 තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සහභාගි නොවන බවට අද (09) නිල වශයෙන් දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. ඒ අනුව දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග, කුසල් ජනිත් පෙරේරා සහ නිරෝෂන් දික්වැල්ල පකිස්තාන තරග […]


Sep
9

ඇෆ්ගනිස්ථානය සිය පළමු ටෙස්ට් ජයග්‍රහණය වාර්තා කරයි

Generic placeholder image

ඇෆ්ගනිස්ථානය සිය පළමු ටෙස්ට් ජයග්‍රහණය වාර්තා කිරීමට අද සමත් වුනා. ඒ ලකුණු 224 කින් බංග්ලාදේශය පරාජය කිරීමෙන්. පළමු ඉනිම ආරම්භ කරමින් ඇෆ්ගනිස්ථානය ලකුණු 362ක් ලබා ගත් අතර පිළිතුරු ලෙස බංගලාදේශය පළමු ඉනිමට ලබා ගැනීමට හැකිවුයේ ලකුණු 205ක් පමණයි. ලකුණු 260 ට ඇෆ්ගනිස්ථානය දෙවෙනි ඉනිම සියලු දෙනා දැවී ගිය අතර බංග්ලාදේශය ලකුණු 173ට දෙවෙනි ඉනිම සිමා […]


Sep
9

ජනපති අතින් උතුරු මැද පළාත් උපාධිධාරින් 539 කට ගුරු පත්වීම්

Generic placeholder image

උතුරු මැද පළාත් උපාධිධාරි ගුරු පත්වීම් ප්‍රදානෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ කැකිරාව මධ්‍ය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා. උතුරු මැද පළාතේ ගුරු පුරප්පාඩු පියවමින් සිංහල මාධ්‍ය ගුරුවරුන් 428ක්, දෙමළ මාධ්‍ය ගුරුවරුන් 100ක් සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරුන් 11 දෙනෙකු ඇතුළු උපාධිධාරි ගුරුවරුන් 539 දෙනෙකු වෙනුවෙන් ගුරු පත්වීම් ප්‍රදානය කිරීම මෙහි දී සිදු […]


News Articles
Latest Videos
Most Popular Post