මෙරට තහනම් සංවිධානයක් ලෙස නම්කොට ඇති ජමාතේ මිල්ලතේ ඉබ‍්‍රාහිම් සංවිධානයේ සැකකරුවන් 11 දෙනෙකු ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත භාරදී තිබෙනවා. රාජ්‍ය බුද්ධි සේවයේ තොරතුරු මත අම්පාර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන දින 90 ක රැුඳවුම් නියෝග මත රඳවා ගෙන සිටි සැකකරුවන් පිරිසක් ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශය වෙත භාරදුන් බවයි පොලීසිය සඳහන් කළේ. මොහොමඞ් මන්සූර් සෙයිෆුල්ලාහ් / මොහොම්මදු රියාල් […]
කසල තේ කිලෝ 18 000 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිළධාරීන් වත්තල ශ‍්‍රී වික‍්‍රම මාවත ප‍්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි. කසල තේ තොගය පෞද්ගලික සමාගමක ගබඩාවක තිබී සොයා ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් 50 හැවරිදි වෙලම්බඩ ප‍්‍රදේශයේ පදිංචි ගබඩා භාරකරු ඇප බැඳුම්කරයක් මත අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා […]
ඇමරිකාවේ පිහිටි ලෝක වෙළද මධ්‍යස්ථානය ඉලක්ක කර එල්ල වූ සැප්තැම්බර් 11 ත‍්‍රස්ත ප‍්‍රහාරයට අදට වසර 18 ක් සපිරෙනවා.නිව්යෝක් නුවර පිහිටි වෙළඳ මධ්‍යස්ථානය සහ පෙන්ටගනය ඉලක්ක කරගනිමින් එම ප‍්‍රහාරය එල්ල වූයේ 2001 වසරේ සැප්තැම්බර් 11 වනදා පෙරවරුවේයි. ප‍්‍රහාරය සිදුකළ දින අලූයම, ඇමෙරිකාවේ කැලිෆෝනියා වෙත පියාසර කරමින් තිබූ වෙළද යානා 04 ක් ත‍්‍රස්තවාදීන් විසින් පැහැර ගනු ලැබුවා. […]
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා රජයේ වංචා දූෂණ සොයන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට අද කැදවා තිබෙනවා.ඒ අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් සැපයුම් අධ්‍යක්ෂ අයි එම් කේ බී ඉලංගසිංහ මහතාට එරෙහි විනය පරීක්ෂණය පිළිබදව ලැබී ඇති පැමිණිල්ලට අදාළව සාක්ෂි විමසීම සදහායි. අමාත්‍යවරයාගේ ජායාරූප පාසල් පෙළ පොත් වල මුද්‍රණය කිරීම සම්භන්ධයෙන් වූ පැමිණිල්ලට අදාළව අයි එම් කේ බී […]
එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ සිදුකළ සාකච්ඡුා ධනාත්මක බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමග ඊයේ රාත‍්‍රීයේ අරලියගහ මන්දිරයේ දීපැවති සාකච්ඡුාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. සාකච්ඡුාවේ ප‍්‍රථිඵල ඉදිරි දින කිහිපයේදී දැක ගත […]
මිල සූත‍්‍රයට අනුව ඊයේ මධ්‍යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහත දමා තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 95 සහ සුපිරි ඞීසල් ලීටරයක මිල අඩුකර ඇත්තේ රුපියල් 02 කින් සහ ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල රුපියලකින් අඩු කර තිබෙනවා. ඔටෝ ඞීසල් මිලේ කිසිදු වෙනසක් සිදු කර නොමැති අතර සංශෝධිත මිල ගණන් වලට අනුව රුපියල් […]
සාමනේර හිමිවරුන් දෙනමකට පුද්ගලයෙක් පහර දෙන ආකාරය දැක්වෙන දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ වනවිට පැතිර යමින් තිබෙනවා. කෙසේ වෙතත් මෙම පහරදීම සිදුකරන ස්ථානය හෝ පුද්ගලයා පිළිබදව තොරතුරක් වාර්තා වන්නේ වී නැහ. මෙම පුද්ගලයා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පොලිස් මාධ්‍ය ඒකකයේ පහත දුරකථන අංකයට දැනුම් දෙන්න. දුරකථන අංක – 0112 395 605
අද මධ්‍යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 සහ 95 වර්ගයේ සහ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 2 කින් පහත දැමීමට ඉන්ධන මිල කමිටුව තීරණය කර තිබෙනවා. ඉන්ධන මිල සංශෝධනය කිරීමට අදාළ ඉන්ධන මිල කමිටුව මේ වනවිට මුදල් අමාත්‍යාංයේදී රැස්වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව සදහන්.
කෘත්‍රිම ශරීර කොටස් නිර්මාණය කිරීම සදහා අළුතින් ස්ථාපනය කෙරුණු ත්‍රිමාණ මුද්‍රණාගාරය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අතින් අද (10) පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරුණා. හදිසි අනතුරු සහ විකලාංග ඒකකයට අනුබද්ධව ක්‍රියාත්මක මෙම ත්‍රිමාණ මුද්‍රණාගාරය පිහිටා ඇත්තේ විකලාංග සායන පරිශ්‍රයේ යි. ලෝක සෞඛ්‍ය සංවිධානය හදුන්වා දී ඇති උපකාරක තාක්ෂණවේදය අනුගමනය කරමින් එම […]
ශ්රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කරන හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාලට එහි පරිපාලන කටයුතුවලට සහභාගිවීමට නොහැකිවන ලෙස තාවකාලික තහනමක් පැනවීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පියවර ගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වන ලිපිය මේ වන විට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමු කර ඇති අතර ක්‍රීඩා පනතින් අමාත්‍යවරයාට ලැබී ඇති බලතලවලට […]
රොකට්ටුවක් නිර්මාණය කළ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ගිහාන් හෙට්ටිආරච්චි සිසුවාගේ ඉදිරි නිර්මාණ කටයුතු වෙනුවෙන් නවීන ලැප්ටොප් පරිගණකයක් ප්‍රදානය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු වුණා.