නෙළුම් කුළුන නැවත අලුත් වැඩියා කිරීමෙන් අනතරුව ලබන 15 වෙනිදා ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබෙනවා.
පුද්ගල හැකියා සංවර්ධන හා අභිප්‍රේරණ විෂය සම්බන්ධයෙන් මෙරට සිටින දක්ෂත ම තරුණ පුහුණුකරුවෙක් වගේම දේශකයෙක් තමයි භාතිය අර්ථනායක කියන්නේ. වසර 10 ක් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයන් හි මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කල නිසා ම භාතිය දක්ෂ ලේඛකයෙකු ද වෙනවා “ සුණු විසුණු කල අභියෝග” නමින් සිය පලමු ග්‍රන්ථය 2011 වසරේ දී ලියා පලකළ භාතිය, ඉන් අනතුරුව […]
අමෙරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ වෙරළට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ දී භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබු යාත්‍රාවක් අනතුරට ලක්ව පෙරළි ගොස් තිබෙනවා. එහිදී එම යාත්‍රාවේ සිටි පුද්ගලයින් විසිදෙනෙකු බේරා ගැනීමට වෙරළ ආරක්ෂක බලධාරින් පියවර ගෙන ඇති අතර තවත් සිව්දෙනෙකු නෞකාවේ සිර වී ඇති බවත් අනතුරුව පැය 35කට ආසන්න කාලයක් සිදුකළ මෙහෙයුමකදි සිරවී සිටි එම පුද්ගලයින් සිව්දෙනා බේරාගැනීමට වෙරළ […]
චීනයේ ධනවත්ම පුද්ගලයා සහ සුප්‍රකට අලි බාබා සමාගම හරහා චීනයට ඊ- වාණිජ්‍යය හඳුන්වා දුන් බිලියනපති ජැක් මා අද (10) අලි බාබා සමාගමේ විධායක සභාපති ධුරයෙන් විශ්‍රාම යන බව සදහන්. අද ඔහුගේ 55 වැනි ජන්ම දිනය බැවින් ඔහු මේ සඳහා අද දිනය තෝරාගෙන තිබෙනවා. දශක 02ක් තිස්සේ ක්‍රම ක්‍රමයෙන් ගොඩ නැගූ අලි බාබා සමාගම මේ වන […]
ඉන්දියානු අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී සලකුණක් තබමින් දියත් කල චන්ද්‍රයානන් – 2 යානය චන්ද්‍රයාගේ පෘෂ්ටය ස්පර්ශයට මොහොතක්ව තිබියදී සදතරණ ලෑන්ඩරයෙහි හා පාලක මැදිරි සම්බන්දතාවය අහිමි වුණා. මෙම අවස්ථාව ඉන්දියානු මාධ්‍යය සජීවීව නැරඹිමට සලසා තිබු අතර මෙම අවස්ථාවට ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදී ඇතුළු පිරිසක් එක්ව සිටියා. කෙසේවෙතත් සියලු දෙනාම නෙත් අයා සිටි එම අවස්ථාව සැනෙකින් කැඩී බිදී […]
ශ්රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
ශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂ පන්දු යවන්නෙකු වන දසුන් ශානක ඊයේ සිය උපන්දිනය සැමරුවා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිය මිතුරන් සමගින්. මෙම අවස්ථාවට ප්‍රවීන ක්‍රීඩකයින් වන ලසිත් මාලිංග ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. ඔහු මෙලසින් සමරුවේ ඔහුගේ 28 වන උපන් දිනයයි. දසුන් ශානකට සියත අපිත් සුබ උපන්දිනයකට ආසිරි එකතු කරනවා.
සතියේ දිනවල රෑ 10ට 98.2 න් හෝ 98.4 න් සියත රෑ දහයයි ගී දහයයි හදවතට සමීප සොදුරු හෝරාව |සම්මානලාභි සන්නිවේදිකා තනුජා ජයවර්ධන සමග සම්පූර්ණ වැඩසටහන
පක්ෂයේ විනය නීති කඩ කල බව පවසමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආමාත්‍ය සුජීව සේනසිංහ මහතා සහ ආමාත්‍ය අජිත් පි පෙරේරා යන අමාත්‍යවරුන්ට එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් යොමුකළ ලිපියන්ට පිළිතුරු ලිපි ඒ අමාත්‍යවරුන් විසින් භාරදී තිබෙනවා. ඒ අනුව ආමාත්‍ය සුජීව සේනසිංහ මහතා කරුණු දක්වා ඇත්තේ මෙය බාල ප්‍රචාරණයක් වෙනුවෙන් […]
ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා තිබෙනවා. ඒ සඳහා වන අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ජනාධිපති ලේකම්වරයා විසින් ආරක්ෂක අමාත්‍යාංශය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා යටගේ පවතින ආයතනයක්
එක්සත් ජාතික පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා අතර සාකච්ඡුාක් අද පැවැත්වෙනවා. ඒ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සහ අග‍්‍රාමාත්‍යවරයා අතර පසුගිය සිකුරාදා පැවති සාකච්ඡුාවේදී ගත් තීරණයක් අනුවයි. සාකච්ඡව පසුගිය 08 වනදා රාත‍්‍රියේ පැවැත්වීමට නියමිතව තිබුණද පසුව එය අවලංගු වුණා. අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කරන්නැයි […]
ගම්පහ සහ වත්තල ප‍්‍රදේශ කිහිපයකට අද පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. කැළණි ගඟ දකුණු ඉවුර ව්‍යාපෘතියේ දෙවන අදියරේ නව ජල නල පද්ධතියේ ඉදි කිරීම් කටයුතු හේතුවෙන් අද පෙරවරු 09.00 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ. වත්තල – […]