News Line| Off Air
Generic placeholder image

Apr
26

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය ගණන 253ක් දක්වා පහත බසී

Generic placeholder image

පසුගිය පාස්කු ඉරිදා දින කොළඹ, මඩකළපුව ඇතුළු ස්ථාන 08 කදී එල්ලවූ බෝම්බ ප්‍රහාරයන් ගෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 253ක් විය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. මිට පෙර එම ප්‍රහාර හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 359 ක් ලෙසයි දැක්වුයේ. එම නිවේදනය පහතින් පසුගිය දිනයන් හි ඇති වූ ත්‍රස්තවාදී […]


Apr
26

ආරක්ෂක ලේකම් ඉල්ලා අස්වෙයි

Generic placeholder image

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදුන් බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු සියත 24 වෙත පවසා සිටියා. ඒ අනුව පුරප්පාඩු වූ තනතුර සදහා හැකි ඉක්මනින් නව පත් කිරීමක් සිදු කරන බවයි වාර්තාවෙන්නේ.


Apr
25

රට පුරා පීරමින් සෙවූ ලොරි රථය අල්ලයි

Generic placeholder image

පුපුරණ ද්‍රව්‍යා ඇති බවට සැක පල කරමින් රට පුරාම සෝදිසි මෙහෙයුම් දියත් කරමින් සෙවූ ලොරි රථය මීට සුළු මොහොතකට පෙර කොටහේන පොලීසිය සිය භාරයට ගෙන තිබෙනවා. එම ලොරි රථයේ අංකය වනුයේ Wp DAF – 4197 අංකයයි. පොලිසිය පවසන ආකාරයට එම ලොරි රථය ලියාපදිංචි කර ඇත්තේ ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කල සහරා හෂ්මි නමටයි. […]


Apr
25

මොවුන් ගැන දන්නවා නම් වහාම පොලීසිය දැනුවත් කරන්න

Generic placeholder image

දිවයිනේ ස්ථාන කිහිපයකට එල්ලවූ ප්‍රහාර සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටින හය දෙනෙකුගේ ඡායාරූප මේවන විට මාධ්‍යයට නිකුත් වී තිබේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයට අද නිකුත්කළ ඡායාරූප පෙළ පහතින් දැක්වෙයි. ඔවුන්ගේ නම් වන්නේ මොහොමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල් හක්,ෆාතිමා ලතීෆා,මොහොමඩ් ඉවුහයිම් ශාහිඩ් අබ්දුල් හක්,පුලස්තිනී රාජේන්ද්‍රන් නොහොත් සාරා,අබ්දුල් කාදර් ෆාතිමා කාදිය සහ මොහොමඩ් කාසීම් මොහොමඩ් රිල්වාන් නැමති අයයි. මොවුන් පිළිබඳ […]


Apr
25

මෝදර දී මෙරට නිෂ්පාදිත බෝම්බ 21ක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

Generic placeholder image

අද දහවල් මෝදර පොලිස් වසමේ මුතුවැල්ල මාර්ගයේ දී සිදුකළ වැටලීමකින් වෑන් රථයක් සහ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීම සිදුකර ඇති අතර එහිදී සඟවා තිබූ මෙරට නිෂ්පාදිත අඩු බලයක් සහිත අත්බෝම්බ 21ක් සහ කඩු 6ක් පොලීසිය විසින් සොයාගෙන ඇත.


Apr
25

කෝට්ටේ වෙසක් කලාපය අත්හිටුවයි

Generic placeholder image

ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ නාග විහාරය, ජයවර්ධන පුර කෝට්ටේ මහනගර සභාව සහ ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ මහ ලේකම් කාර්යාලයත් එක්ව සංවිධානය කරන වෙසක් කලාපය අත්හිටුවන බව කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ විහාරාධිපති රාජකීය පන්ඩිත දර්ශනපති පුජ්‍ය වතුරුවිල සිරි සුජාත නාහිමියන් පවසා තිබෙනවා.උන්වහන්සේ සඳහන් කළ සිටියේ කෝට්ටේ මන්සංධියේ සිට ජුබිලි කණුව මන්සංධිය දක්වා පවත්නන වෙසක් කලාපයේ සියලුම […]


Apr
25

ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පිරිස 139ක්

Generic placeholder image

සර්ව පාක්ෂික සමුළුවේදී ත්‍රස්ත ප්‍රහාරය්ට සම්භන්ද 139 දෙනෙකු හදුනාගෙන ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබෙනවා.


Apr
25

ජනතාවට කලබල නොවෙන්යැයි පොලිසියෙන් දැනුම්දීමක්

Generic placeholder image

රට පුරා සෝදිසි මෙහෙයුම් සිදු කරන බැවින් අනවශ්‍ය ලෙස කලබල නොවන ලෙසයි පොලිසිය ජනතාවට දැනුම් දී සිටිනවා. කොළඹ පිටකොටුව සහ ප්‍රධාන නගර ආශ්‍රිතව මේ වන විට විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වන බවයි ආරක්ෂක අංශ දැනුම් දෙන්නේ. එම සෝදිසි මෙහෙයුම් ලද තොරතුරු මත සිදුකරන බැවින් ජනතාවට කළඹල නොවන ලෙස දන්වා සිටිනවා. මේ වන විට කොළඹ නගරයේ […]


Apr
25

ආරක්ෂක අංශ කොළඹ පීරා සෝදිසි මෙහෙයුම් අරඹයි

Generic placeholder image

අද දවසේ එල්ල විය හැකි ප්‍රහාර මාලවක තොරතුරු ලැබීමත් සමග ආරක්ෂක අංශ කොළඹ පීරා සෝදිසි මෙහෙයුම් ආරම්භකර තිබෙනවා. අප වාර්තාකරුවන් පැවසුවේ පංචිකාවත්ත ප්‍රදේශයේ ජනතාවට පොලීසිය සැක කටයුතු වහාන කිහිපයක් පිළිබදව දැනුම් දීමක් කර ඇති බවයි. වැඩි විස්තර සියත 24 තුළින් බලපොරොත්තුවෙන්න..


Apr
25

කම්පනකාරී අවස්ථාවලදී ළමුන් සමග කටයුතු කිරීමට දෙමාපියන්ට උපදෙස්

Generic placeholder image

01. කම්පනකාරී සිදුවීම ළමුන් තේරුම් ගන්නේ ඔවුන්ට ආවේණික වේගයකිනි. කාලයත් සමග ළමයින් තුල එම සිදුවීම් පිළිබදව දැන ගැනීමට ඇති උනන්දුව හා ඒ පිලිබදව ඇති ගැටලු වෙනස් විය හැකි බැවින් ඔවුන් සමග කතා බහා කිරීම එක් වරකට සීමා නොකරන්න. 02. එක් ළමයකු මෙම සිදුවීම් වලට දක්වන ප්‍රතිචාරය අනෙක් ළමුන් සමග සංසන්දන්ය නොකරන්න. ළමයින් ප්‍රතිචාර දක්වන ආකාරය […]


Apr
25

මාවනැල්ල ප්‍රදේශයට යුද හමුදා ආරක්ෂාව

Generic placeholder image

සැක කටයුතු යතුරුපැදියක් සොයා ගැනීමත් සමග මාවනැල්ල පොදු වෙළඳ සංකීර්ණය ආශ්‍රිත ප්‍රදේශයට යුද හමුදා ආරක්ෂාව ලබා දී ඇති බවයි වාර්තා වෙන්නේ. වැඩි විස්තර සියත 24 තුලින් බලාපොරොත්තුවන්න.


Apr
25

ඉස්ලාම අන්තවාදීන් ලංකාවේ රාජ්‍ය ආයතන වල

Generic placeholder image

ඉස්ලාම් අන්තවාදීන් ශ්‍රී ලංකාවේ ඇතැම් මාධ‍ය ආයතන වල සේවය කරන බව ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් සේවාව පවසනවා.ඒ පිළිබඳ පළමුව අනාවරණ කර ඇත්තේ 2010 වසරේ සැප්තැම්බර් මාසයේදී බවයි පැවසෙන්නේ. 2010 වසරේදී ඔවුන් නිකුත් කළ පළමු වාර්තාවට අනුව 2025 වනවිට වහබ්වාදය වඩාත් දරුණු ලෙස පැතිර යනු ඇති බවද පෙන්වා දී තිබෙනවා. ඒ තුලින් දක්වා ඇත්තේ වහබ්වාදී ධර්මය මෙරට […]


News Articles
Latest Videos
Most Popular Post