News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
21

මත්පෙති සමග ක්‍රිකට් ක්‍රීඩකයෙක් අත්අඩංගුවට

Generic placeholder image

පානදුර ක්‍රිඩා සමාජයක ක්‍රිඩකයෙක් හදුනා නොගත් මත් පෙති දහයක් සමඟ මොරන්තුඩුව පැරණි සේවා මාවතේදි ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබේ. කළුතර දිසා අපරාධ ඒකකයට ලද තොරතුරක් මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ ප්‍රශ්න කිරිමේදි ඔහු මෙම මත්පෙති පාවිච්චි නොකරන බවත් විවිධ පුද්ගලයින් රුපියල් තුන්සියය බැගින් හා පන්සියය බැගින් විකුණන බවට ඔහු අනාවරණය කළ […]


Feb
21

දකුණු අප්‍රිකාව මුලින්ම පන්දුවට පහරදෙයි

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම අතර පෝට් එලිසබත්හි පැවැත්වෙන දෙවැන ටෙස්ට් තරගයේ කාසිය වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩු ප්ලෙසි මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. මෙම තරගයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනසකින් තොරව අවතීර්ණ වී තිබේ. දකුණු අප්‍රිකාව වියාන් මුල්ඩර් කණ්ඩායමට කැඳවීමට තීරණය කර ඇති අතර ඒ වෙනුවට වර්නන් […]


Feb
21

අරවින්ද අශ්චර්යා FB Live ඇවිත් ඉරාජ්ට දීපු උපන්දින තෑග්ග මෙන්න

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරා (අරවින්ද ලොකුගේ ) දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරා සහ පැසී අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here https://youtu.be/PdIpH5cJL3U


Feb
21

රත්න ශ්‍රී ගේ සුදු නෙළුම කෝ සිංදුව පිටිපස්සෙ තියෙන අනුවේදනීය කතාව

Generic placeholder image

මේ ගීය රචනා කරන්නේ රත්න ශ්‍රී විජේසිංහයන් විසින් සත්‍ය සිදුවීමක් පදනම කරගෙනයි. මේ කතාව වසර තිහක පමණ ඉතිහාසයකට අපව රැගෙන යනවා. මොනරාගල දෙබටව ගමේ කුඩා දැරියක් ජිවත් වෙනවා. පවුල නඩත්තු කරන්නේ ඇය විසින් වැවෙන් මල් කඩාගෙන ඒවා විකුණමින්. මේ සිදුවීම සිදුවන්නේ 1981 දී, ඇය පාසල් යන්නේ ඔක්කම්පිටිය ජනපද විද්‍යාලයට, ඒ සිදුවීම වන විට අගේ වයස […]


Feb
21

හෙලි කරන 25 දෙනාගෙන් සියයට 90ක්ම ඉන්නෙ මහින්ද එක්ක – රන්ජන්ගෙන් විශේෂ හෙලිදරව්වක්

Generic placeholder image

විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන මන්ත්‍රිවරුන් 24කගේ නම් තමන් සතුව තිබුණත් එය ප්‍රසිද්ධ කළ විට තමන්ට එරෙහිව තවත් නඩු ගණනාවක් වැටෙනු ඇති බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය. සිය ට්විටර් ගිණුම හරහා මේ පිළිබඳව දීර්ඝ විස්තරයක් කරමින් ඔහු ඉහත අදහස් දැක්වා තිබේ. “මහජනතාවට අවශ්‍ය වී තිබෙනවා මේ නම් මම විසින් හෙළිකරනවාට. පොලීසිය කියන්නේ ඔවුන්ට මේ […]


Feb
21

වධක තනතුරට සුදුස්සෙකු නොලැබුනොත් කරන්න යන දේ ගැන බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි..!

Generic placeholder image

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා වධක තනතුරට  සුදුසු පුද්ගලයින් දෙදෙනෙකු තෝරා ගැනීම සඳහා අයදුම් කරන ලෙස පසුගියදා බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහනන් කළා. ඒ අනුව අදාළ තනතුරට අයදුම් කිරීම සඳහා ලබා දී තිබූ කාලය මේ මස 25 වනදා අවසන් වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ලැබෙන අයදුම්පත් අතරින් සුදුසු පුද්ගලයින් දෙදෙනෙකු එම තනතුර සඳහා තෝරා ගැනීමට නියමිත අතර එලෙස තෝරා ගනු ලබන […]


Feb
21

වේගයෙන් යන බස් රථ වලට වැඩ වරදින ලකුණු

Generic placeholder image

වේග සීමා උල්ලංඝණය කරමින් ධාවනය වන බස් රථවල ධාවන බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති ජනක මල්ලිමාරච්චි මහතා ප්‍රකාශ කළේ, අධික වේගය හේතුවෙන් සිදු වන අනතුරු අවම කිරීම එම වැඩපිළිවෙළේ අරමුණ බවයි. පසුගිය 18 වැනි දා ද හලාවත මහවැවදී බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගියා. වව්නියාව […]


Feb
21

ක්‍රිකට් නිලවරණය අවසන් ජය ශම්මි ද සිල්වාට

Generic placeholder image

අද දවසේ පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ ප්‍රතිඵල මීට සුළු මොහොතකට පෙර නිකුත් උනා. ඒ අනුව තිලංග සුමතිපාල පාර්ශ්වයෙන් නාම යෝජනා භාරදුන්නේ ශම්මි ද සිල්වා මහතා ජන්ද 83ක් ලබා ගනිමින් නව ක්‍රිකට් සභාපති ලෙස පත්ව තිබෙනවා. අර්ජුන රණතුංග පාර්ශ්වයෙන් සභාපති ධූරය සඳහා තරග කල ජයන්ත ධර්මදාස මහතාට මෙහිදි ලැබී තිබුනේ ජන්ද 56ක් පමණයි.


Feb
21

රුසියානු සෙබළුන්ට ස්මාර්ට්ෆෝන් භාවිතය තහනම්

Generic placeholder image

රුසියානු පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණු නව පනතට අනුව ක්‍රියාන්විතයේ යෙදී සිටින රුසියානු සෙබළෙකුට ස්මාර්ට්ෆෝන් භාවිත කර ඡායාරූප ගැනීම, වීඩියෝ පටිගත කිරීම සහ අන්තර්ජාලයට පිවිසීම තහනම් වෙනවා. හමුදා සෙබළුන්ට හමුදාව ගැන ලිවීම හෝ මාධ්‍යයට අදහස් පළ කිරීම ද මේ යටතේ තහනම් වේ. 450 දෙනෙකුගෙන් සමන්විත රුසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 400 කට වැඩි පිරිසක් අදාළ පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය […]


Feb
21

පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කරමින් කොකේන් සිද්ධිය ගැන කථානායකගෙන් දැනුම්දීමක්

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කොකේන් නැමැති විෂ මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට පැවසෙන අදාළ සිද්ධිය පිළිබඳව අද (21) පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී කථානායක කරූ ජයසූරිය මහතා සභාවට දැනුම් දීමක් සිදු කර තිබේ. එහිදී කථානායකවරයා සඳහන් කර ඇත්තේ කොකේන් භාවිතා කරන බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ නම් මෙතෙක් තමන් වෙත ලිඛිතව ලැබී නොමැති බවයි.


Feb
21

රන්ජන් සහ බුද්ධික පුටුවලින් ඉවත් කරන්න එජාපෙ රැස්වීමේදී පිරිසකගේ එකඟතාවයක්

Generic placeholder image

රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සහ නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ දරණ තනතුරුවලින් ඔවුන් ඉවත් කරන්නැයි එක්සත් ජාතික පෙරමුණේ ප‍්‍රබලයෙකු යෝජනා කර ඇතැයි වාර්තා වෙනවා. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් විනය කමිටු හරහා තීරණ එනතුරු නොසිට අමාත්‍ය ධුරවලින් ඉවත් කරන ලෙස මෙහිදී ඉල්ලා තිබෙන බවයි. මැති ඇමතිවරුන් කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරන බවට රාජ්‍ය […]


Feb
21

මන්ත්‍රීවරුන් සිරවූ සෝපානය වෙනුවට නව සෝපාන 10ක්

Generic placeholder image

මේ සම්බන්ධයෙන් කථානායකවරයාගේ නිවේදනය අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ නියෝජ්‍ය කථානායකවරයායි. මේ අනුව රුපියල් මිලියන 100ක වියදමින් නව විදුලි සෝපාන 10ක් සවි කිරීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු වේත්‍රධාරීවරයා සඳහන් කළේ ය. අත්‍යවශ්‍යයෙන්ම කළ යුතු යැයි දැනෙන්නේ නම් මෙතරම් මුදලක් වැය කර සෝපාන සවි කිරීම ගැන අපි ප්‍රශ්න නොකරන්නෙමු. නමුත් ජනතාව විමසන්නේ, තම ප්‍රශ්න විසඳීමට මේ තරම් […]


News Articles
Latest Videos
Most Popular Post