News Line| Off Air
Generic placeholder image

Dec
11

මකාදැමූ හඩපට ගැන නාමල් කුමාරගෙන් හෙළිදරව්වක්

Generic placeholder image

මකාදැමූ හඩපට ගැන නාමල් කුමාරගෙන් හෙළිදරවුවක් තමන් විසින් මකා දැමූ බව කියන හඬපට සම්බන්ධයෙන් දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර අනාවරණයක් සිදුකර තිබෙනවා. මෙලෙස මකා දැමූ බව කියන හඬ පට පිළිබඳ පරික්ෂණ සිදු කිරීම සඳහා ඔහුගේ ජංගම දුරකතනය මේවනවිට  හොංකොං රාජ්‍යය වෙත යොමු කර තිබෙනවා. ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත‍්‍රණයට […]


Dec
10

මෝදර වෙඩි තැබීමක්- 5කට තුවාලයි

Generic placeholder image

මෝදර අළුත් මාවත, රෝයල් ගාර්ඩ්න් නිවාස සංකීර්ණය අසළදී සිදූවූ වෙඩි තැබිමකින් කාන්තාවක් ඇතුළුව පුද්ගලයින් 5ක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසනවා. යතුරු පැදියකින් පැමිනි නාඳුණන පුද්ගලයන් දෙදෙනෙනක් විසින් ත්‍රිරෝද රථයක ගමන් ගත් පිරිසකට මෙසේ වෙඩි තැබීමක් සිදුකර තිබෙන්නේ.


Dec
10

ඔබ හිතනවට වඩා ඔබ හරිම පොහොසත්..

Generic placeholder image

ඔබ හිතනවට වඩා ඔබ හරිම පොහොසත්.. පොහොසත් කම කියන්නේ බොහොම සාපේක්‍ෂ දෙයක්. අනික් අතට මුදල් වලින් විතරක් අපේ දුප්පත් පෝසත්කම මනින්න බෑ. පොහොසත්කම මනින්න තව ගොඩක් දේ බලපානවා. ආදායම් මට්ටම කියන්නේ එක සාධකයක් විතරයි. යටිහිත කියන සිංහල පරිවර්තන කෘතියේ මුල් කෘතිය ලියපු අචාර්ය ජෝසප් මර්සි මෙන්න මේ වගේ කතාවක් කියනවා ” ඔබ වටේ තියෙන්නේ අසීමිත […]


Dec
10

එජාපයේ 13 රැළිය කල් යයි

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂය විසින් එළැඹෙන 13 දා සංවිධානය කර තිබූ ජන බල මෙහෙයුම් රැළිය ලබන 17දා දක්වා කල් දැමීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට අදාළව ගොනුකළ පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ලබාදීමට නියමිත හෙයින් එක්සත් ජාතික පක්ෂය මෙසේ සිය රැළිය කල් දමා ඇත. ඒ අනුව යුක්තියේ ජන සටන නමින් එම රැළිය 17 දා කොළඹ […]


Dec
10

පාලකයන්ට එරෙහිව පොඩි මිනිහට උසාවියන්න පුළුවන් විදිහට නීතී වෙනස් වෙන්න ඕනේ

Generic placeholder image

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබීමෙන් පසු රාජ්‍ය ප‍්‍රතිපත්ති අධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට නොහැකි බවට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන රෙගුලාසි ඉවත් කිරීමට කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස අවිස්සාවේල්ලේ පැවති ජන හමුවක් අමතමින් පවසා සිටියා. “අපිට කරන්න තියෙන සේවය පාලකයෝ ඉටු නොකරනවා නම් ඒ අනස්ථාවේදී පොඩි මනුස්සයාට උසාවියට යන්න හැකියාව තියෙන්න ඕනේ. එහෙම වුණාම කවදාවත් ආණ්ඩුවේ […]


Dec
10

අධිකරණ තීන්දුවට පෙර ජනපති මන්ත්‍රීවරුන් සමග විශේෂ හමුවක්

Generic placeholder image

අධිකරණ තීන්දුවෙන් පසුව ගතයුතු අවසන් ක්‍රියාමාර්ගය සම්බන්ධ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රි කණ්ඩායම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ අද (10)දහවල් 12.00ට සාකච්ඡා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග අද පෙරවරු 8.00ට සාකච්ඡාවක් පැවැත්වූ බවත්,එහි තීරණ දැනුම් දී අවසන් විසඳුම කුමක්දැයි සාකච්ඡා කරන බවත් මන්ත්‍රිවරයා සඳහන් කලා. අධිකරණය මගින් […]


Dec
10

රනිල් ඉවත්කිරිමට එරෙහි පෙත්සම විභාග කිරීම ජනවාරි 7වෙනිදා

Generic placeholder image

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා එම කැබිනට් මණ්ඩලය විසුරුවාහැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය හරහා සිය මූලික අයිතිවාසිකම්ට කඩවී ඇති බව සඳහන් කරමින් දඹර අමිල හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම එළැඹෙන ජනවාරි මස 07 දා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. වගඋත්තරකාර පාර්ශ්වයන් වෙනුවෙන් මේ සතියේදී නොතීසි නිකුත් කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය දැන්වීය.


Dec
10

එජාපයට ගියේ ඇයි…? තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මුල්වරට සියත 24 වෙත හෙළිකරයි | Audio

Generic placeholder image

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සමාජිකයෙකු සහ පක්ෂය නිර්මාණය කිරීමට දැඩි වෙහෙසක් දැරූ ටී.බී තෙන්නකෝන්ගේ මුණුපුරෙකු වන තිළිණ බණ්ඩාර තෙන්නකෝන් අද එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගත්තා. ඊට හේතු වූ කරුණු පිළිබදව සියත 24 කල විමසීමේදි ඔහු පවසා සිටියේ පක්ෂයේ විනාශය හමුවේ අකමැත්තෙන් උනත් තමන්ට මෙම තීරණය ගැනීමට සිදු වූ බවයි. ඔහු දැක්වූ සම්පූර්ණ අදහස පහතින්…. […]


Dec
10

මහින්ද – මෛත්‍රීගෙන් නව සන්ධානයක්

Generic placeholder image

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ කොටගත් නව සන්ධානයක් බිහි කිරීම සඳහා මේ වනවිට සියලූ කටයුතු සූදානම් බව පක්ෂ මහ ලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසනවා.ඔහු පෙන්වා දෙන්නේ එහි ලකුණ සහ නම පිළිබඳ මේ වනවිට ද සාකච්ඡා සිදු වන බවයි. එළඹෙන ඕනෑම මැතිවරණයකට මුහුණදීම මෙම සන්ධානයේ ප‍්‍රධාන අරමුණ බවද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්, මහාචාර්ය […]


Dec
10

නාගදීප නාම පුවරුවට රතු තීන්ත ප්‍රහාරයක්

Generic placeholder image

යාපනය නාගදීපයට ගමන් කරන බෞද්ධ බැතිමතුන්ගේ ගමනාගමන කටයුතු පහසුව වෙනුවෙන් සවිකර තිබූ නාගදීපය නැමති නාමපුවරුවේ නාගදීප චෛත්‍ය වැසෙන පරිදි රතු තීන්ත ගා ඇති බවට කයිට්ස් පොලීසිය පවසනවා.කයිට්ස් වේලනෙයි මංසන්ධියේ සවිකර ඇති මෙම නාම පුවරුවේ නාගදීපය යනුවෙන් ලියා ඇති සිංහල, දෙමළ ඉංග්‍රිසි වැකි ඉතිරිවන අයුරින් නාගදීප චෛත්‍ය ඇතුළු පුද බිමේ ඡායාරූපය වැසෙන පරිදි මෙසේ රතු තීන්ත […]


Dec
10

තිළිණ බණ්ඩාර තෙන්නකෝන් එජාපයේ සමාජිකත්වය ලබාගනී

Generic placeholder image

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මධ්‍යම පළාත් හිටපු අමාත්‍ය තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා එක්සත් ජාතික පක්ෂයට එක්ව තිබේ. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඔහු එම පක්ෂයේ සමාජිකත්වය ලබාගෙන ඇත.


Dec
10

ඇමතිවරුගේ සියළුම දීමනා කපයි, අමාත්‍යාංශ වෙත STF ආරක්ෂාව

Generic placeholder image

කැබිනට් මණ්ඩලය අත්හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කරන ලද අතුරු නියෝගය අනුව අමාත්‍යවරුන්ට සහ ඔවුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලවලට ගෙවන සියලු දීමනා තාවකාලිකව නවතා දැමීමට පියවර ගෙන තිබෙනවා.ඒ අනුව අමාත්‍යවරුන්ට ගෙවන දුරකතන සහ ඉන්ධන දීමනා ඇතුළු සියලු දීමනා මෙන්ම පෞද්ගලික කාර්ය මණ්ඩලවලට ගෙවන ලද වේතන යනාදි සියලු ගෙවීම් අභියාචානාධිකරණ තීන්දුවෙන් පසු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බවයි අග්‍රාමාත්‍ය […]


News Articles
Latest Videos
Most Popular Post