News Line| Off Air
Generic placeholder image

Nov
8

මේ සටන දිනලා තමයි පස්ස බලන්නේ අඩුපාඩු ඇත්නම් සමාවෙන්න – හිටපු අගමැති ඊයේ රෑ හදිසියේම අරලියගහ මන්දිරයේ පාක්ෂිකයින් අමතයි | Photos

Generic placeholder image

ඊයේ රාත්‍රී 11ට පමණ හදිසියේම අරලියගහ මන්දිරයේදී සිය පාක්ෂිකයින් ඇමතීමට හිටපු අගමැති රනිල් වික්‍රිමසිංහ කටයුතු කර තිබුණා. මෙහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ බහුතරය පෙන්වීමේ සටන සහ ප්‍රජාතන්ත්‍රවාදය දිනවීමේ සටන අනිවාර්‍යයෙන්ම ජය ගන්නා බවයි. එමෙන්ම තමන්ව තනි නොකර පක්ෂය වෙනුවෙන් කාලය වැය කරමින් අරලියගහ මන්දිරයේ රැදී සිටින පිරිසට ස්තූතිකල හිටපු අගමැති අරලියගහ මන්දිරය තුල පාක්ෂිකයින්ට අඩුපාඩු […]


Nov
8

මෙන්න දැන් දිවූරුම් දුන් කැබිනට් ඇමතිවරු

Generic placeholder image

නව කැබිනට් අමාත්‍යවරු තිදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙක් මිට සුළු වේලාවකට පෙර දිවුරුම් දී තිබේ. සුසිල් ප්‍රේමජයන්ත් – රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යවරයා බන්දුල ගුණවර්ධන – ජාත්‍යන්තර වෙළඳ සහ ආයෝජන ප්‍රවර්ධන අමත්‍යවරයා ලක්ෂ්මන් වසන්ත පෙරේරා – ජාත්‍යන්තර වෙළඳ සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා සී. බී. රත්නායක – ප්‍රවාහන නියෝජ්‍ය අමත්‍යවරයා සාලින්ද දිසානායක […]


Nov
8

රාජිතට එරෙහිව අත්සන් 14,000ක පෙත්සමක් ජනපතිට

Generic placeholder image

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අත්සන් 14,000 ක පෙත්සමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදී තිබෙනවා. ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම්වරයා හරහා මෙම පෙත්සම ජනාධිපතිවරයා වෙත භාරදුන් බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ. සෞඛ්‍ය ඇමතිවරයා පසුගිය කාලයේ කටයුතු කිරීමේදී විවිධ වංචා දූෂණ සිදුව ඇති බව සහ ඊට අදාළව පරීක්ෂණයක් සිදුකරන ලෙස […]


Nov
8

මේ ආණ්ඩුවේ රෙද්දක් ඇඳගෙන වාඩිවෙන්න මට බෑ,ඊට වැඩිය හොඳයි ස්වාධීන වෙන එක| කුමාර වෙල්ගම කියයි

Generic placeholder image

නව ආණ්ඩු පාර්ශ්වය සමග කටයුතු කිරීමට තමන් අකමැති බැවින් පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශව හා අගමැති මහින්ද රාජක්ෂ මහතාගේ පාර්ශ්වය ඒක්වීමට සාකච්ඡා කරන අවස්ථාවේදීම තමන් මේ බව පැවැසූ බවත් ඔවුන් සමග එක්ව වැඩ කිරීමට අකමැති බවත් වෙල්ගම මහතා සඳහන් කලා. වෙල්ගම මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය පහතින්.. […]


Nov
8

අද දවස ඔබට කොහොමද..? මෙන්න විස්තරය

Generic placeholder image

අද 2018 මස නොවැම්බර් 8 වනදා රාහු කාලය දිවා කාලය දවල් 01.23  සිට දවල්  02.51  දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.25 සිට අලුයම 02.57 දක්වා සුභ දිශා  නිරිත/බස්නාහිර මරු සිටින දිශාව උතුර මේෂ ලග්නය විවාහ වී සිටින අයටද ප්‍රශ්න තිබුණානම් ඒවාද විසදෙන දිනයක්. සිනාමුසු මුහුණින් එයට මුණ දෙන්න.  ඔබට සාර්ථකව අවසන් කළ හැකිය. […]


Nov
7

14 පාර්ලිමේන්තු රැස්වීමේදී බහුතරය බැලිය යුතුමයි කතානායක කියයි

Generic placeholder image

පාර්ලිමේන්තුවේ බහුතරයේ මතයට අනුව කටයුතු කරමින් නොවැම්බර් 14 දා පාර්ලිමේන්තුවේ සාමාන්‍ය කටයුතු නිමවීමෙන් අනතුරුව ස්ථාවර නියෝග අත්හිටුවා ස්ථාවර රජයක් පිහිටුවීමට අති හැකියාව පිළිබඳව බහුතර මතය ප්‍රකාශකිරීමට අවස්ථාව සැළසිය යුතු බව කථානායක කරු ජයසූරිය මහතා පවසා තිබේ. අද පස්වරුවේ  පැවැති පක්ෂ නායක හමුවේදී කථානායක කරු ජයසූරිය මහතා මේ බව ප්‍රකාශ කර ඇත. ඒ සම්බන්ද මාධ්‍යය නිවේදනය […]


Nov
7

නාලක ද සිල්වාට අද උසාවියෙන් ලද තීන්දුව

Generic placeholder image

ජනපති ඝාතන කුමන්ත්‍රණ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මේ මස 21 වැනිදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.


Nov
7

ගෝඨාභය ගමන්ගත් ජීප් රථය අනතුරට රියදුරු සැකපිට අත් අඩංගුවට

Generic placeholder image

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඔහුගේ බිරිද ගමන් කරමින් තිබු ජීප් රථය අද (07) උදෑසන හක්මන දෙනගම ප්‍රදේශයේ දී අත් ට්‍රැක්ටරයක හැපී අනතුරට ලක්වීමෙන් ට්‍රැක්ටර් රියදුරා තුවාල ලබා ඇතැයි හක්මන පොලීසිය පවසනවා.එම අනතුරින් ගොඨාභය රාජපක්ෂ මහතාට හෝ ඔහුගේ බිරිද අනෝමා රාජපක්ෂ මහත්මියට කිසිදු හානියක් සිදු වී නොමැති බවත් එම නිවේදනයේ සදහන්. අත් ට්‍රැක්ටරයේ […]


Nov
7

ශ්‍රී ලංකා පිතිකරුවන් ගාල්ලේදී අසරණවෙයි පළමු ඉනිම 203යි

Generic placeholder image

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 203කට සීමා වුණා. ඒ අනුව එංගලන්ත කණ්ඩායම ලකුණු 139ක් ඉදිරියෙන් පසුවනවා. සිය පළමු ඉනිම කී‍්‍රඩා කළ එංගලන්ත කණ්ඩායම කඩුළු 10ක් දැවී ලකුණු 342ක් රැස් කළා. මේ වන විට එංගලන්ත කන්ඩායම කිසිවෙකු නොදැවී තම දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුනු 36 ලබාගෙන තිබෙනවා.


Nov
7

අද රෑ පාර්ලිමේන්තුව විසුරවීමට සූදානමක් – අජිත් පී පෙරේරා – වීඩියෝ සහිතයි

Generic placeholder image

“මහින්ද – මෛත්‍රී නීතිවිරෝධී දෙවැනි කුමන්ත්‍රණයට පෙළගැසෙමින් ඉන්නවා. මුළු රටම අවුල් කළ මහින්ද – මෛත්‍රී සුසංයෝගය දැන් උත්සාහ කරන්නේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව රටේ පාර්ලිමේන්තුව ඉක්මනින්ම විසුරුවන්න. සමහර විට අද රාත්‍රියේම විසුරුවන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වැනි වගන්තියේ ජනපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ බලය ගැන සඳහන් කර තිබෙනවා.” යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා සමාජ ජාල […]


Nov
7

ඕනම මැතිවරණයකට අපි ලෑස්තියි

Generic placeholder image

පළාත් සභා මැතිවරණයට අදාළ නිලධාරී සංගණනය ආරම්භ කර තිබෙන නිසා නීත්‍යානුකූලව පැවැත්වෙන ඕනෑම මැතිවරණයට සූදානම් බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. මේ වසරට අදාළ ඡන්ද හිමි නාමලේඛණය සහතික කර තිබෙන අතර මේ දිනවල පරිපූරක ලැයිත්තුවට අභියාචනා ගැනීම ආරම්භ කර තිබේ. පරිපූරක ලැයිස්තුව මේ මස 16 දා සහතික කර සමස්ත ජන්ද දායකයින් ප්‍රකාශයට […]


Nov
7

දූරියන් තොගයක් නිසා ගුවන්යානයක කලබලයක්

Generic placeholder image

දූරියන් පලතුරු තොගයක් හේතුවෙන් පියාසර කරමින් තිබූ මගී ගුවන් යානයක් යළි ගොඩ බැස්වීමට සිදුවූ පුවතක් ඉන්දුනීසියාවෙන් වාර්තා වෙනවා.ඒ, ගුවන් යානය පුරා දූරියන් සුවඳ පැතිරී ඇති බවට එහි සිටි මගීන් පැමිණිලි කිරීම හේතුවෙන්.ජාකර්තා සිට බෙංකුලු දක්වා පියාසර කරමින් තිබූ එම ගුවන් යානයේ භාණ්ඩ රඳවනය තුළ ලොව සුවඳින් වැඩි ම පලතුර ලෙස සැලකෙන දූරියන් ටොන් දෙකක් පමණ […]


News Articles
Latest Videos
Most Popular Post