News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
8

එජාප රථ පෙළපාලියේ ජායාරූප මෙන්න

Generic placeholder image

රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරමින් අත්තනෝමතික ලෙස රට තුළ ගෙන ව්‍යවස්ථා විරෝධි වැඩපිළිවෙළට විරෝධය පෑමේ අරමුණෙන් එක්සත් ජාතික පක්ෂය සංවිධානය කල රථ පෙළපාලිය ගාලුමුවදරින් ආරම්භකර නිදහස චතුරස්‍රය දක්වා පැමිණ ඉන් අනතුරුව මහාමාන්‍ය ඩී.එස්.සේනානායක මැතිතුමාගේ පිළිරුවටද පුෂ්පෝපහාර දක්වා විරෝධතාවය පැවත්වීමෙන් පසුව අවසන්කර තිබෙනවා. පහතින් එම විරෝධතාවයේ ජායාරූප….


Nov
8

රනිල්ට හැර එජාපයේ ඔක්කොටම කතාකලා – එස්.බී කියයි

Generic placeholder image

යුතුකමක් ලෙස හිටපු අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හැර එක්සත් ජාතික පක්ෂයේ සියළුම දෙනාටම ඇරයුම් කළ බව අමාත්‍ය එස්.බී.දිසානයක අද(08) නිදහසේ මධ්‍ය කේන්ද්‍රය පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන්කර සිටියා.එලෙස ඇරයුම් කළ එක්සත් ජාතික පක්ෂ අපෙක්ෂකයන්ට කිසිඳු මුදලක් ලබා දෙන බවට පොරොන්දු නොවු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා. මේ අතර මෛත්‍රීපාල සිරිසෙන් ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ […]


Nov
8

පොලිසියෙන් තෑගි ලැබුණු හැටන් සිසුවියන් දෙදෙනා

Generic placeholder image

කාණුවක වැටි තිබු මුදල් සහ ජංගම දුරකථනයක් සහිත මුදල් පසුම්බියක් අහුලාගත් පාසල් සිසුවියන් දෙදෙනෙක් එම මුදල් පසුම්බියේ අයිතිකරු සොයා භාර දෙන ලෙස ඉල්ලා හැටන් පොලිසියට ඊයේ (07) භාර දුන් බව හැටන් පොලිසියේ මුලස්ථාන පොලිස් පරික්ෂක එ.එල්.එම්.ජෙමිල් පැවසුවා.හැටන් ශාන්ත ගේබ්රියල් බාලිකා විද්‍යාලයේ 10 වන වසරේ අධ්‍යාපනය ලබන මොහාමඩ් නවුෂාඩ් හම්නා සහ එ.එස් පවිත්‍රා යන සිසුවියන් දෙදෙනා […]


Nov
8

ජනපති දුන් දේශමාන්‍ය පදක්කම නෙස්සයියා ආයිත් ජනපතිටම දෙයි

Generic placeholder image

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමන්ට ලබාදුන් දේශමාන්‍ය පදක්කම යළි ලබාදීමට ශ්‍රී ලංකාවේ ප්‍රකට සමාජ සේවකයේ වෙන ආචාර්ය දේවනාසන් නෙස්සයියා තීරණය කර තිබෙනවා.2017 වසරේ මාර්තු මාසයේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඔහුට මෙම සම්මානය ලබාදීමට කටයුතු කර තිබුණා. ඔහු පවසන්නේ ශ්‍රී ලංකාවේ 70 වසරක් පැරණි දේශපාලනය ගැටලුකාරී තත්ත්වයකට පත්කිරීමට අදාළව පසුගිය සති කිහිපය තුළදී ජනපති […]


Nov
8

උතුරේ ඉඩම්, සිරකරුවන් නිදහස් කරන්න ජනපති අගමැති එකඟ වුණා – දෙමළ සන්ධනය එජාපෙට සහය දක්වන්නේ ඇයි දැයි මට තේරෙන්නේ නෑ කරුණා අම්මාන් කියයි

Generic placeholder image

දෙමළ සිරකරුවන් නිදහස් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පොරොන්දු වූ බවත්, ජනපති මෛත්‍රීපාල සිරිසේන උතුරේ ඉඩම් නිදහස් කිරීමට එකඟ වූ බවත් හිටපු ඇමතිවරයෙකු මෙන්ම හිටපු LTTE නායකයකු ද වන කරුණා අම්මාන් හෙවත් විනායගමූර්ති මුරලිදරන් සිය නිළ ට්විටර් ගිණුම ඔස්සේ කියා තිබුණා. එහිදී වැඩිදුරටත් අදහස් පළකර ඇති කරුණා අම්මාන් සඳහන් කර ඇත්තේ දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික […]


Nov
8

එජාපයේ විරෝධතාවයක් නිසා කොළඹ පාරවල් කිහිපයක් වැසේ – විකල්ප මාර්ග භාවිතාකරන්න

Generic placeholder image

විරෝධතාවයක් හේතුවෙන් ගාලූ මුවදොර පාර කොල්ලූපිටිය මන්සංධියෙන් සහ ලෝටස් වටරවුමෙන් වසා දමා තිඛෙනවාවාහන ගමනාගමනයේදී විකල්ප මාර්ග භාවිතා කරන ලෙයසි පොලීසිය රියදුරන්ට දැනුම් දී සිටින්නේ


Nov
8

ගෑනු උදවිය ඔක්කොම ගාඩ් පෙට්ටියට පුරවගන්නකල් ඉදලා නගින්න ගිය අනිත් මිනිස්සුන්ට බනින රේල්ලුවේ මහත්තුරු – වීඩියෝ සහිතයි

Generic placeholder image

දුම්රිය දෙපාර්තමේන්තු සේවකයෙක් මගීන්ට බැන වදින වීඩියෝ පටයක් සහ ඊට අදාළ සිදුවීමක් අද දිනයේ සමාජජාල වෙබ් අඩවි තුල දකින්න ලැබුනා. එමෙන්ම මෙම අසාධාරනයට ලක්වූ දුම්රිය මගින් කිහිප දෙනෙක්ම සියත 24 අපට මේ පුවත යොමුකරලා තිබුණා. ඔවුන් පවසන විදිහට කාන්තාවන්ට පමණක් එන්ජින් පෙට්ටියේ ඉඩ ලබා දෙමින් අනෙක් පුද්ගලයන්ට ඉතාමත් අශෝභන ලෙස මෙම නිළදාරියා බැනවැදී තිබෙනවා. එම […]


Nov
8

ඉදිරි දින කිහිපයේදී ඇමති මණ්ඩලය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා – නව අධිකරන ඇමති වැඩ භාර ගනිමින් කියයි

Generic placeholder image

විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය පිළිබඳව තීන්දුවක් ගන්නා බව ස්වදේශ කටයුතු, රාජ්‍ය පරිපාලන හා අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසනවා. සිය අමාත්‍යාංශයේ වැඩ බාර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කලා.එසේම ඉදිරි දින කිහිපයේදී අමාත්‍ය මණ්ඩලය සම්පූර්ණ වෙන බව බවත් ඒ අනුව නව ආණ්ඩුව වසරකට වැඩි කාලයක් රට පාලනය කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණා.


Nov
8

එස්.බී ට තවත් තනතුරක්

Generic placeholder image

ආණ්ඩු පක්ෂයේ නව සංවිධායක ලෙස අමාත්‍ය එස්.බී දිසානයක  පත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සඳහන් කලා.


Nov
8

තව සුළු මොහොතකින් කොළඹදී එජාපයෙන් රථ පෙළපාලියක් – ගමන් ගන්නා මාර්ග මෙන්න

Generic placeholder image

පාර්ලිමෙන්තුව වහාම කැදවන ලෙස බල කෙරෙන අත්සන් දස ලක්ෂයක් සහිත පෙත්සම රැගත් රිය පෙරහරක් තව සුලූ මොහොතකින් කොලඹ ගාලූ මුවදොරඑ පිටියෙන් ආරම්භ වීමට නියමිතයි එක්සත් ජාතික පෙරමුණ විසින් මෙම රිය පෙළහර සංවිධානය කර තිඛෙනවා එය ගාලූ මුවදොරින් ආරම්භ වී කොල්ලූපිටිය මන්සංදිය නගරාධිපති නිල නිවස ඉදිරිපිට මාර්ගය හරහා නිදහස් චතුරස්‍රය වෙත ලගා වීමට නියමිතයි ඉන් අනතුරුව […]


Nov
8

කතානායකවරයා වසර 10ක සිරදඩුවමක් ලබන්න පුළුවන් වැරැද්දක් කරලා – ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය කියයි

Generic placeholder image

මහින්ද රාජපක්‍ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පිළිගෙන දින කිහිපයක් ඇතුළත සිය ස්ථාවරය වෙනස් කිරීම සම්බන්ධයෙන් ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය කථානායක කරු ජයසුරිය එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.එහිදී අදහස් දැක්වූ මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ කථානායකවරයා ව්‍යවස්ථා විරෝධීව, සම්ප්‍රදාය විරෝධීව, සදාචාර විරෝධීව, සාතිශය බහුතර ජනතාවගේ අභිලාෂයට එරෙහිව අත්තනෝමතිකව කටයුතු කරන බවයි.විවෘත විශ්වවිද්‍යාලයේ නීති අධ්‍යයන […]


Nov
8

බහුතරය කාටද..? මෙන්න අද තත්වය

Generic placeholder image

2018-11-08 එක්සත් ජනතා නිදහස් සන්ධානය – 104 (ස්වාධීනව සිටි ආණ්ඩුවට සහය දෙන රතන හිමිත් ඇතුළුව) එක්සත් ජාතික පෙරමුණ – 99 ජනතා විමුක්ති පෙරමුණ – 06 දෙමළ ජාතික සන්ධානය – 15 මුස්ලිම් කොංග්‍රසය – 01


News Articles
Latest Videos
Most Popular Post