News Line| Off Air
Generic placeholder image

Nov
7

රනිල්ට චම්පිකට අර්ජුණට නීතිය ක්‍රියාත්මක කරන්න ජනපතිට ඉල්ලීමක්

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, පාඨලී චම්පික රණවක, අර්ජුන රණතුංගට විරුද්ධව රාජ්‍ය දේපොළ සාවද්‍ය ලෙස පරිහරණය කිරීම යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා අමාත්‍යවරුන්ගේ ලේකම් සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරලා තියනවා. රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් අරලියගහ මන්දිරයේ සිටීම, පාඨලී චම්පික රණවක මහතා මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට ඇතුළුවීම, අර්ජුන රණතුංග මහතා ඛනිජතෙල් […]


Nov
7

නව කතානායකවරයෙක් පත් කිරීමේ සූදානමක්

Generic placeholder image

නව කථානායකවරයෙකු පත්කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය ඇතුලු එක්සත් ජනතා නිදහස් සන්ධානය සැලසුම් කරගෙන යන බවට වාර්තා වෙනවා. ලබන 14 වැනිදා පාර්ලිමේන්තුව කැඳවු පසුව මන්ත්‍රිවරුන් 113කගේ සහය මෛත්‍රිපාල-මහින්ද නව රජයට ලැබී තිබුණහොත් යෝජනාවක් ගෙනවිත් කරු ජයසූරිය කථානායකධූරයෙන් ඉවත් කිරීමට සැලසුම් කර ඇතැයිද වාර්තා වෙනවා. එමෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ සිටින ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කථානායක ධුරය […]


Nov
6

අරලියගහ මැදුරේ රෑට රෑට දාන බජව් වීඩියෝ සහිතයි

Generic placeholder image

එජාප නායක රනිල් වික්‍රමසිංහ අගමැතිධූරයෙන් ඉවත් කිරීමෙන් පසු අරලිය ගහ මැදුරට එක්වූ එජාප පාක්ෂිකයන් මේ වනවිට අරලිය ගහ මැදුර ආරක්ෂා කරමින් සිටිනවා. එලෙසට අරලිය ගහ මැදුරේ රැය ගත කරන එජාප ආධාරකරුවන් ගීත ගයමින් විනෝද වෙමින් රාත්‍රිය ගත කරන බවයි අපිට ආරංචි උනේ. හිටපු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා සිය පාක්ෂිකයන් සමග එලෙස ගීත ගයමින් විනෝද […]


Nov
6

දෙවන ටෙස්ට් තරගය පල්ලේකෑලේ ක්‍රීඩාපිටියේමයි, පැවති ගැටළුව නිරාකරණය කලා ක්‍රිකට් ආයතනය කියයි

Generic placeholder image

එංගලනත් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලෙකැලේ පිටියේ පැවැත්වීමට නියමිතව තිබූ තරගය සැලසුම් කළ ආකාරයටම පල්ලෙකැලේ පිටියේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කලා.ක්‍රීඩකයන්ගේ හා තරග නිලධාරීන්ගේ නවාතැන් පහසුකම් සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් එම තරගය කොළඹට ගෙන ඒමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරන බවට පසුගිය කාලයේ බොහෝදෙනා චෝදනා කලා. කොහොම උනත් ක්‍රීඩා අමාත්‍ය […]


Nov
6

තරුණ සේවා සභාවේ සභාපතිත් වෙනස් වේ

Generic placeholder image

ජාතික තරුණ සේවා සභාවේ නව සභාපති සහ අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට මනුල චමල් පෙරේරා පත්කර තිබෙනවා. මෙම පත්කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.


Nov
6

ශ්‍රී ලංකා එංගලන්ත පළමු ටෙස්ට් තරගය පලමු දිනයේ විස්තර

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයට තරඟය නිම කරන විට එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලූ‍ 08 ක් දැවී ලකුණු 321 ක් ලබා සිටියා තරඟය පැවත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී දිනය නිමා වන විට නොදැවී පන්දුවට පහර දෙන ඛෙන් ෆෝක්ස් ලකුණු 87ක් ද ජැක් ලීච් ලකුණු 14ක්ද රැස්කරගෙන සිටියා පන්දු යැවීමේදී […]


Nov
6

අරවින්ද උගන්වපු ලොවෙත් නැති හින්දි පාඩම

Generic placeholder image

” රටම දන්න සුපිරි රේඩියෝ ඩබල ” අරවින්ද vs අශ්චර්යා සතියේ දවස්වල උදේ 7ට සියත අහන්න . . . . . මග හැරුණු සියලුම වැඩසටහන් කොටස් මෙතනින් – Click Here  


Nov
6

නව අගමැතිගේ හෝ රාජ්‍ය නිළදාරින්ගේ නියෝග පිළිගන්න රජයේ නිලධාරීන්ට අනතුරු ඇගවීමේ ලිපියක්

Generic placeholder image

සියලූ අමාත්‍යාංශ ලේකම්වරුන් හා ආයතන ප‍්‍රධානීන් වෙත පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුම බණ්ඩාර ලිපියක් යොමු කර තිබෙනවා. ඒ, රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ ඇමතිවරයා ලෙස දක්වමින්.කතානායකවරයා නව අගමැතිට හිමි බහුතරය පෙන්වන තුරු පෙර පැවැති තමන්ගේ රජය පිළිගන්නා බවට ප‍්‍රකාශයක් නිකුත් කර ඇති බැවින් නව පාර්ශවය රජයේ සේවකයන්ට නිකුත් කරන නියෝග නීති විරෝධී හා […]


Nov
6

ශ්‍රී ලංකා මුස්ලිම් ‌‌කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය හා ද්‍රවිඩ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය රනිල්ට

Generic placeholder image

ශ්‍රී ලංකා මුස්ලිම් ‌‌කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය හා ද්‍රවිඩ ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය එක්සත් ජතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කළ බව එම පක්ෂය පවසයි. එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වෙන්නේ ඔවුන් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්විමට තීරණය කළ බව යළිත් තහවුරු කළ බවයි. එමෙන්ම පාර්ලිමේන්තුව හැකි ඉක්මනින් කැඳවන ලෙසට ඔවුන්ගේ […]


Nov
6

එජාප මන්ත්‍රීවරු ඇමතිවරු ලෙස පොළිසියට ගිහින්

Generic placeholder image

කථානායකවරයාගේ නිවේදනය අනුව තමන් තවමත් අමාත්‍යවරුන් බව පවසන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද (06දා) පොලිස් මූලස්ථානයට යෑමට තීරණය කර තිබෙනවා. ඒ අනුව දයා ගමගේ, නලීන් බණ්ඩාර හා පාලිත තේවරප්පෙරුම යන මන්ත්‍රීවරුන් මෙසේ පොලිස් මූලස්ථානයට යෑමට නියමිතය. සිය ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක සාමාජිකයන්ගේ සංඛ්‍යාව අඩු කිරීම පිළිබඳව පොලිස්පතිවරයාගෙන් විමසීමට ඔවුන් තීරණය කර තිබෙනවා. දයා ගමගේ […]


Nov
6

පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ලංකාව ගැන නිවේදනයක්

Generic placeholder image

ශ්‍රී ලංකාවේ මතුව තිබෙන දේශපාලන අර්බුදය විසඳා ගැනීම සඳහා පාර්ලිමේන්තුව හැකි ඉක්මනින් මුණ ගැසෙනු ඇතැයි තම බලාලොරොතුව බව පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය සඳහන් කරනවා. ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය පිළිබඳව පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරනු ලැබුවා. එසේම නොවැම්බර් 14 දා පාර්ලිමේන්තුව කැඳවීමට […]


News Articles
Latest Videos
Most Popular Post