පළාත් සභා මැතිවරණයට අදාළ නිලධාරී සංගණනය ආරම්භ කර තිබෙන නිසා නීත්‍යානුකූලව පැවැත්වෙන ඕනෑම මැතිවරණයට සූදානම් බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. මේ වසරට අදාළ ඡන්ද හිමි නාමලේඛණය සහතික කර තිබෙන අතර මේ දිනවල පරිපූරක ලැයිත්තුවට අභියාචනා ගැනීම ආරම්භ කර තිබේ. පරිපූරක ලැයිස්තුව මේ මස 16 දා සහතික කර සමස්ත ජන්ද දායකයින් ප්‍රකාශයට […]
දූරියන් පලතුරු තොගයක් හේතුවෙන් පියාසර කරමින් තිබූ මගී ගුවන් යානයක් යළි ගොඩ බැස්වීමට සිදුවූ පුවතක් ඉන්දුනීසියාවෙන් වාර්තා වෙනවා.ඒ, ගුවන් යානය පුරා දූරියන් සුවඳ පැතිරී ඇති බවට එහි සිටි මගීන් පැමිණිලි කිරීම හේතුවෙන්.ජාකර්තා සිට බෙංකුලු දක්වා පියාසර කරමින් තිබූ එම ගුවන් යානයේ භාණ්ඩ රඳවනය තුළ ලොව සුවඳින් වැඩි ම පලතුර ලෙස සැලකෙන දූරියන් ටොන් දෙකක් පමණ […]
අද 2018 ,නොවැම්බර් මස 07 වනදා රාහු කාලය දිවා කාලය සඳහා උදෑසන 11.54 සිට දහවල් 01.23 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 11.54 සිටඅලුයම 01.26 දක්වා සුභ දිශාව උතුර මරු සිටින දිශාව නිරිත මේෂ ලග්නය රැකිරක්ෂා කටයුතු දියුණුවෙන් දියුණුවට පත් වෙන් දිනයක්. තාක්ෂණික මෙවලම් හා වාහන විකිණීමේ කටයුතු වලට ඉතා සුබයි. අලුත් ආකාරයක අදායම් […]
ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ලෙස ආචාර්ය චරිත හේරත් පත්කර තිබෙනවා. පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ රාජ්‍ය ආයතනවල ප්‍රධානි ලෙස ඔහු කටයුතු කර තිබුණා.
පැරැණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා.ඒ අනුව මැතිවරණය පැවැත්වීමට අදාළ කටයුතු මාස 03ක් තුළ සිදුවෙනු ඇති බවයි එහිදී වැඩිදුරටත් සඳහන් කෙරුණේ. මන්ත්‍රීවරයා මේ බව සදහන් කලේ අද දිනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍යය හමුවකට එක්වෙමිනුයි.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සම්බන්දයෙන් අසත්‍ය පුවත් පැතිරී යන බව කියමින් එම පක්ෂය මාධ්‍යය නිවේදනයක් නිකුත්කර තිබෙනවා. පහතින් දැක්වෙන්නේ එම නිවේදනයයි. එක්සත් ජාතික පක්ෂතයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා හමුවූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට නොදන්වා බවට හැඟවෙන පුවතක් ඇතැම් මාධ්‍ය ඔස්සේ විකාශය කළ බව අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතාගේ අවධානයට ලක්ව ඇත. මෙම […]
බස්ගාස්තු 2% කින් අඩු කිරීමට පෞද්ගලික බස් හිමියෝ අද තීරණය කර තිබෙන්වා. අනිද්දා (09) සිට මෙම බස් ගාස්තු අඩු කිරීම ක්‍රියාත්මක කෙරෙන බවටයි සමස්ථ ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංවිධායක සුමනදාස ගමගේ මහතා කියාසිටියේ. මෙහිදී අවම බස් ගාස්තුව වන රුපියල් 12 අඩු වීමක් සිදු නොවන බවත් ඔහු කියාසිටියා.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් තමන්ගෙන් ඇමති ආරක්ෂාවක් ඉල්ලා ඇතත් එය සිදුකළ නොහැකි බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පැවැසීය. තමන්ට ලබාදී ඇති චක්‍ර ලේඛණ අනුව කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය. පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පොලිස්පති තුමන් කියා සිටියේ තමන් පිළිගන්නේ ජනපතිගේ නියෝග පමණක් බවයි.
“ජනපතිතුමාගෙන් ආරාධනාවක් ලැබුණා. බලයට පත්වුණේ සම්මුතියක් තුළින්. යහපාලනය ක්‍රියාත්මක කරන්නේ. 365 දවසම මගේ අරමුණ වුණේ අගමැතිතුමත් ජනපතිතුමත් එකට එකතු කරගෙන ඉදිරියට යෑමයි. අර්බුදයක් ඇතිවුණාම මගේ අරමුණ වුණේ අරමුණ මුල්කරගෙන පුද්ගලික වාසි ලබාගන්න නෙමෙයි. ප්‍රතිපත්තිගරුක වීම ඉතාමත් වැදගත් වෙනවා. අපට ආචාර ධර්ම පද්ධතියක් තියෙන්න ඕන. මගේ පක්ෂයේ නායකයෙක් සිටියදි තනතුරු තාන්න මාන්න ලබාගැනීම නෙමෙයි. මගේ අරමුණ […]
අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා ජනපතිගේ සමනල් කතාව කිසිදු ලිංගික ජනකොටසක් ඉලක්ක නොකර සිදුකරන ලද්දක් බව ප්‍රකාශ කර සිටියා.ඒ මාධ්‍යයවේදීන් නැගු ප්‍රශ්ණ කිහිපයකට උත්තර සපයමින්. මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කල අන්දමට ජනපතිතුමන් අදහස් කලේ හිටපු අගමැතිගේ තීරණ වෙනස් කිරීමට ඔහු වටේ සිටි පිරිසක් පිලිබදව පමනක් බවත් ඉන් […]
තරුණයින් 11 දෙනෙකු පැහැර ගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි මේ මස 21 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, සැකකරු අද (07) කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
නව අග්‍රාමාතය මහින්ද රාජපක්ෂ මහතාට සහාය නොදක්වන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසනවා. සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක දැක්වෙන් තමන් හා තම පක්ෂය නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි. ඔහුගේ පත්කිරීම ව්‍යවස්ථා විරෝධී බවත් හකීම් මහතා සිය ට්විටර් ගිණුමෙන් වැඩිදුරටත් කියා […]