ඊයේ රාත්‍රී 11ට පමණ හදිසියේම අරලියගහ මන්දිරයේදී සිය පාක්ෂිකයින් ඇමතීමට හිටපු අගමැති රනිල් වික්රිමසිංහ කටයුතු කර තිබුණා. මෙහිදී ඔහු ප්‍රකාශ කර සිටියේ බහුතරය පෙන්වීමේ සටන සහ ප්රජාතන්ත්රවාදය දිනවීමේ සටන අනිවාර්යයෙන්ම ජය ගන්නා බවයි. එමෙන්ම තමන්ව තනි නොකර පක්ෂය වෙනුවෙන් කාලය වැය කරමින් අරලියගහ මන්දිරයේ රැදී සිටින පිරිසට ස්තූතිකල හිටපු අගමැති අරලියගහ මන්දිරය තුල පාක්ෂිකයින්ට අඩුපාඩු […]
නව කැබිනට් අමාත්‍යවරු තිදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙක් මිට සුළු වේලාවකට පෙර දිවුරුම් දී තිබේ. සුසිල් ප්‍රේමජයන්ත් – රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යවරයා බන්දුල ගුණවර්ධන – ජාත්‍යන්තර වෙළඳ සහ ආයෝජන ප්‍රවර්ධන අමත්‍යවරයා ලක්ෂ්මන් වසන්ත පෙරේරා – ජාත්‍යන්තර වෙළඳ සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා සී. බී. රත්නායක – ප්‍රවාහන නියෝජ්‍ය අමත්‍යවරයා සාලින්ද දිසානායක […]
හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අත්සන් 14,000 ක පෙත්සමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදී තිබෙනවා. ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම්වරයා හරහා මෙම පෙත්සම ජනාධිපතිවරයා වෙත භාරදුන් බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ. සෞඛ්‍ය ඇමතිවරයා පසුගිය කාලයේ කටයුතු කිරීමේදී විවිධ වංචා දූෂණ සිදුව ඇති බව සහ ඊට අදාළව පරීක්ෂණයක් සිදුකරන ලෙස […]
නව ආණ්ඩු පාර්ශ්වය සමග කටයුතු කිරීමට තමන් අකමැති බැවින් පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශව හා අගමැති මහින්ද රාජක්ෂ මහතාගේ පාර්ශ්වය ඒක්වීමට සාකච්ඡා කරන අවස්ථාවේදීම තමන් මේ බව පැවැසූ බවත් ඔවුන් සමග එක්ව වැඩ කිරීමට අකමැති බවත් වෙල්ගම මහතා සඳහන් කලා. වෙල්ගම මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය පහතින්.. […]
අද 2018 මස නොවැම්බර් 8 වනදා රාහු කාලය දිවා කාලය දවල් 01.23 සිට දවල් 02.51 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.25 සිට අලුයම 02.57 දක්වා සුභ දිශා නිරිත/බස්නාහිර මරු සිටින දිශාව උතුර මේෂ ලග්නය විවාහ වී සිටින අයටද ප්‍රශ්න තිබුණානම් ඒවාද විසදෙන දිනයක්. සිනාමුසු මුහුණින් එයට මුණ දෙන්න. ඔබට සාර්ථකව අවසන් කළ හැකිය. […]
පාර්ලිමේන්තුවේ බහුතරයේ මතයට අනුව කටයුතු කරමින් නොවැම්බර් 14 දා පාර්ලිමේන්තුවේ සාමාන්‍ය කටයුතු නිමවීමෙන් අනතුරුව ස්ථාවර නියෝග අත්හිටුවා ස්ථාවර රජයක් පිහිටුවීමට අති හැකියාව පිළිබඳව බහුතර මතය ප්‍රකාශකිරීමට අවස්ථාව සැළසිය යුතු බව කථානායක කරු ජයසූරිය මහතා පවසා තිබේ. අද පස්වරුවේ පැවැති පක්ෂ නායක හමුවේදී කථානායක කරු ජයසූරිය මහතා මේ බව ප්‍රකාශ කර ඇත. ඒ සම්බන්ද මාධ්‍යය නිවේදනය […]
ජනපති ඝාතන කුමන්ත්‍රණ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මේ මස 21 වැනිදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඔහුගේ බිරිද ගමන් කරමින් තිබු ජීප් රථය අද (07) උදෑසන හක්මන දෙනගම ප්‍රදේශයේ දී අත් ට්‍රැක්ටරයක හැපී අනතුරට ලක්වීමෙන් ට්‍රැක්ටර් රියදුරා තුවාල ලබා ඇතැයි හක්මන පොලීසිය පවසනවා.එම අනතුරින් ගොඨාභය රාජපක්ෂ මහතාට හෝ ඔහුගේ බිරිද අනෝමා රාජපක්ෂ මහත්මියට කිසිදු හානියක් සිදු වී නොමැති බවත් එම නිවේදනයේ සදහන්. අත් ට්‍රැක්ටරයේ […]
ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 203කට සීමා වුණා. ඒ අනුව එංගලන්ත කණ්ඩායම ලකුණු 139ක් ඉදිරියෙන් පසුවනවා. සිය පළමු ඉනිම කී‍්‍රඩා කළ එංගලන්ත කණ්ඩායම කඩුළු 10ක් දැවී ලකුණු 342ක් රැස් කළා. මේ වන විට එංගලන්ත කන්ඩායම කිසිවෙකු නොදැවී තම දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුනු 36 ලබාගෙන තිබෙනවා.
“මහින්ද – මෛත්‍රී නීතිවිරෝධී දෙවැනි කුමන්ත්‍රණයට පෙළගැසෙමින් ඉන්නවා. මුළු රටම අවුල් කළ මහින්ද – මෛත්‍රී සුසංයෝගය දැන් උත්සාහ කරන්නේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව රටේ පාර්ලිමේන්තුව ඉක්මනින්ම විසුරුවන්න. සමහර විට අද රාත්‍රියේම විසුරුවන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වැනි වගන්තියේ ජනපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ බලය ගැන සඳහන් කර තිබෙනවා.” යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා සමාජ ජාල […]
පළාත් සභා මැතිවරණයට අදාළ නිලධාරී සංගණනය ආරම්භ කර තිබෙන නිසා නීත්‍යානුකූලව පැවැත්වෙන ඕනෑම මැතිවරණයට සූදානම් බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. මේ වසරට අදාළ ඡන්ද හිමි නාමලේඛණය සහතික කර තිබෙන අතර මේ දිනවල පරිපූරක ලැයිත්තුවට අභියාචනා ගැනීම ආරම්භ කර තිබේ. පරිපූරක ලැයිස්තුව මේ මස 16 දා සහතික කර සමස්ත ජන්ද දායකයින් ප්‍රකාශයට […]
දූරියන් පලතුරු තොගයක් හේතුවෙන් පියාසර කරමින් තිබූ මගී ගුවන් යානයක් යළි ගොඩ බැස්වීමට සිදුවූ පුවතක් ඉන්දුනීසියාවෙන් වාර්තා වෙනවා.ඒ, ගුවන් යානය පුරා දූරියන් සුවඳ පැතිරී ඇති බවට එහි සිටි මගීන් පැමිණිලි කිරීම හේතුවෙන්.ජාකර්තා සිට බෙංකුලු දක්වා පියාසර කරමින් තිබූ එම ගුවන් යානයේ භාණ්ඩ රඳවනය තුළ ලොව සුවඳින් වැඩි ම පලතුර ලෙස සැලකෙන දූරියන් ටොන් දෙකක් පමණ […]