හිටපු අග්රාමාත්ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ශාව ඉවත් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රභූ රථ සහ පුද්ගලික ආරක්ශාව අඩු කරන ලෙස ජනපතිවරයා නියෝග කර ඇති බවයි. කෙසේ වෙතත් හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා තවදුරටත් අරලියගහ මන්දිරයේ […]
නව අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පත් කරනු ලැබූවද එය ව්‍යවස්ථා විරෝධී බව දිගින් දිගටම එක්සත් ජාතික පක්ෂය පවසයි. පාර්ලිමේන්තුව රැස් වී මෙයට සාධාරණ පිළිතුරක් ලබාගත යුතු බව රනිල් වික්රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය පැවසූවත් ඊයේ දිනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව වාර අවසන් කරනු ලැබුවා. නැවත පාර්ලිමේන්තුව රැස වනුයේ නොවැම්බර් […]
නව අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (28) උදෑසන 10 ට දළඳා සමිඳුන් වැද පුදාගෙන ආශිර්වාද ලබාගැනීමට නියමිතයි. කෙසේවෙතත් ඉදිරි වැඩ පිළිවෙළ පිළිබඳ සාකච්ඡා කෙරෙන විශේෂ රැස්වීමක් මේ වන විටත් එක්සත් ජනතා නිදහස් සංධානයේ ප්‍රබල අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනවා. තොරතුරු වාර්තා වන ආකාරයට හෙට දිනයේදී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිදුන් විසින් නව කැබිනට් මණ්ඩලය පත් […]
හිටපු අග්රාමාත්ය රනිල් වික‍්‍රමසිංහ මහතාට අරලියගහ මන්දිරයෙන් ඉවත්වීමට අද උදෑසන 08 දක්වා කාලය ලබා දී ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කලේ ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ ඊයේ කැඳවා තිබූ මධ්‍ය හමුව අමතමින්. එහිදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා , මහාචාර්‍ය ජී එල් පීරිස් මහතා සහ පසුගියදා එක්සත් ජාතික පක්ෂය […]
වර්තමාන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එක්සත් ජනතා නිදහස් සංධානයේ 2020 ජනපති අපේක්ෂකත්වය හිමි වීමට නියමිතව තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. මේ සදහා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පූර්ණ ආශිර්වාදය හා කැමැත්ත හිමිව තිබෙන බවත් එම ආරංචි මාර්ග සඳහන් කරා. එය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග අගමැති මහින්ද රාජපක්ෂ මහතා සංධානගත වීමේදි මෛත්‍රී පාර්ශවයෙන් සිදු […]
ශී‍්‍ර ලංකාවේ චීන තානාපති චෙන් ෂුවෑන් හිටපු අගමැති රනිල් වික්රමසිංහ මහතා මුණ ගැහී තිබෙනවා. එහිදී රටේ වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ. මෙම හමුව සිදුවුණේ නව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමෙන් අනතුරුවයි. ඉන් අනතුරුවයි චීන තානාපතිවරයා ප‍්‍රමුඛ නිලධාරීන් පිරිසක් ඊයේ (27) රාති‍්‍රයේ අරලියගහ මන්දිරයට ගොස් හිටපු අග‍්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කර ඇත්තේ. පැයකට […]
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පිහිට වූ අන්තර්කාලීන ආණ්ඩුවේ නව කැබිනට් මණ්ඩලය අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතයි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ධුරයෙන් රනිල් වික්රමසිංහ මහතා ඉවත් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 26 රාත්‍රියේ රනිල් වික්රමසිංහ මහතා ලිඛිතව දැනුම් දුන් අතර ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ මධ්‍යම […]
ශ්රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගයෙන් ලකුණු 30ක ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත් වුණා. කොළඹ ආර් පේ‍්‍රමදාස ක‍්‍රීඩා පිටියේ පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට එංගලන්ත කණ්ඩායමට ආරාධනා කලා. ඒ අනුව පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 8ක් දැවී රැුස් කල ලකුණු සංඛ්‍යාව 187 ක් . ජේ.රෝයි […]
ෂෙහානි අනෙක් රංගන ශිල්පිණියන් වගේ විශේෂ තැන්වල වැඩිය පේන්න නැත්තේ ඇයි? මම සාමාන්‍යයෙන් වැඩිපුර එළියට බහින්න කැමැති කෙනෙක් නම් නෙවෙයි. මම තැනකට ගියත් ‘ඔන්න මම ආවා’ කියලා පේන්න ඉඳලා එනවා. ඒ තැන්වල පැය ගණන් ඉඳගෙන කතා හදාගෙන දඟලගෙන ප්‍රතිරූපය නැති කරගන්න කෙනෙක් නම් නෙවෙයි මම. ඒ කියන්නේ ෂෙහානි ගොසිප්වලින් ගැලවෙන්නද ඒ තරම් පරිස්සම් වෙන්නේ ? […]
මහියංගනය දම්බරාව මධ්‍ය විද්‍යාලයේ 9 වසරේ සිසුවියකට පසුගිය 22 දා විදුහල්පතිවරයා පහර දී තිබෙනවා. ඇස අසල ඇති වූ තුවාලයක් හේතුවෙන් සිසුවිය රෝහල් නතර වී ඇති අතර ඇයට රෝහල තුළ දී අවස්ථා කිහිපයකදීම ” ලේ වමනය” ගොස් තිබෙන බව දෙමව්පියෝ පවසනවා. පාසලේ බාහිර ක්‍රියාකාරකමක් සඳහා සහභාගී නොවූ හේතුව මත එම විදුහල්පති වන ටී.බී.සමරකෝන් නැමැත්තා මෙම සිසුවියට […]