ක්‍රිකට් තරඟ පාවාදීම් ගැන මේ වෙද්දී වැඩියෙන් කතා බහට ලක්වෙනවා. ලංකාවේ නමත් ඒ අතර තියෙනවා. ලංකාවේ ක්‍රිකට් පාවාදීම් ගැන අලුත්ම චෝදනාව එල්ල වෙන්නේ 96 ලෝක ශූර කණ්ඩායමේ නායක අර්ජුන රණතුංගට සහ හිටපු සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා. ඔවුන්ට මේ චෝදනාව එල්ල කරන්නේ ඒ වගේම ක්‍රිකට් පාවාදීම් ගැන චෝදනා එල්ල වෙලා තියෙන හිටපු ක්‍රිකට් සභාපති තිලංග […]
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවෙනි එක්දින තරඟය අද පැවැත්වෙනවා. ඒ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. දවල් 2.30 ට තමයි තරඟය ආරම්භ වෙන්නේ. ඊට කලින් අද තරඟය ලංකාවට මොනවගේ බලපායිද කියලා අපි හොයලා බැලුවා. කණ්ඩායම් දෙකම අද පිටියට එන්නේ ප්‍රධාන බලාපොරොත්තු 2 ක් සමඟින්. ලංකාව පිට පිට 10 වෙනි වතාවටත් පරාජය කරන එක තමයි දකුණු […]
සමහරුන්ට Facebook කියන්නේ තමන් ජීවත් වෙන ලෝකයම. ඒ වගේම බුකියේ පැල් බැඳගෙන ඉන්න අයට අද උදේ බුකියේ සිද්ධ වුන සියුම් වෙනසක් අහුවෙලා තිබ්බා. ඒ තමයි බුකියේ අලුත්ම React Emoji එක. ගුවන් යානයක emoji එකක් තමයි මේ විදියට බුකියට අලුතෙන් එකතු වෙලා තියෙන්නේ. Like, Haha, Wow, Love, Sad සහ Angry Reaction වලට අමතරව තමයි මේ Plane […]
උඩින් යන එක තමයි ගමන් යන්න ආරක්ෂිතම ක්‍රමේ කියලා ගොඩක් අය කියන්නේ. හැබැයි ඉතින් උඩින් ගිහින් අනතුරක් වුනොත් ඇපත් නෑ. ඊයේ මෙක්සිකෝවේදී ගුවන් යානයක් අනතුරට ලක්වෙලා තියෙනවා. අනතුරට ලක්වෙන වෙලාවේ යානය ඇතුලේ පුද්ගලයින් 101 ක් ඉඳලා තියෙනවා. ඒ මඟින් 97 ක් සහ කාර්ය මණ්ඩලය 4 ක්. උතුරු මෙක්සිකෝවේ පිහිටි Guadalupe Victoria ජාත්‍යන්තර ගුවන් තොටුපල ආසන්නයේදී […]
ලංකාවේ අලුත්ම Facebook උන්මාදය තමයි Musically App එක. මේ App එක නිසා අලුත් බුකී තරු කිහිපයක්ම බිහිවුණා. ඒ අතරින් සෙව්වන්දි නයනතාරා බුකියේ ගොඩක් ජනප්‍රිය වුණා. වැඩවලින් වගේම රූපෙනුත් ලස්සන සෙව්වන්දි අලුත් Photo Shoot එකක් කරලා තිබ්බා. මේ තියෙන්නේ ඒ Photo Shoot එක.
කවදත් අලුත් දේවල් කරන ජනතාවගේ නාලිකාව තමයි සියත FM. “සියත ගොඩයන ලක්ෂය” කියන්නේ ඒ විදියට සියත FM ලෝකෙට හඳුන්වලා දුන්න “ඇහැට පේන කනට ඇහෙන පළවෙනි රේඩියෝ සෙල්ලම” “සියත ගොඩයන ලක්ෂය” දෙවෙනි වටයේ 4 වෙනි ලක්ෂපතිනිය අද බිහිකරා. ගලේවෙල ඉරේෂා මධුවන්ති ලියනගේ තමයි අද ලක්ෂපතිනියක් වුණේ. අරවින්ද සහ ආශ්චර්යා තමයි ඒ වාසනාවන්තිය බිහිකරේ. විවාහයේ අභියස ඉන්න […]
අද 2018 අගෝස්තු මස 01 වෙනි බදාදා රාහු කාලය දිවා කාලය සඳහා දහවල් 12.16 සිට සවස 01.50 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 12.16 සිට අලුයම 0 1.42 දක්වා සුභ දිශාව – උතුර මරු සිටින දිශාව – නිරිත මේෂ ලග්නය හවුල් ව්‍යාපාර හා හවුලේ සිදුකරන කටයුතු සඳහා සුභ දිනයකි.අලුත් ආරම්භයක් සිදු කරන දවසක්. මානසික […]
ලංකාවට එන සංචාරකයින් ගමන් බිමන් යන අලුත්ම ක්‍රමය තමයි Tuk Tuk. Tuk Tuk හඳුන්වාදෙන උත්සවය ඊයේ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගාලුමුවදොර ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. මේ Tuk Tuk වල Wifi සහ මාර්ග සිතියම් ඇතුළු නවීන පහසුකම් රැසක් තියෙනවා. ඒ වගේම වාහන වල වගේ විවෘත කරන්න පුළුවන් වහලකුත් තියෙනවා. Tuk Tuk ව්‍යාපෘතිය ආරම්භ කරන්න ගිය අගමැතිතුමා Tuk Tuk එකකට නැගලත් […]
ස්වභාව ධර්මය හරි අපූරු දෙයක්. මොහොතක් නිසලව අහගෙන් ඉන්න ඔබටත් ස්වභාව ධර්මයේ හඬ අහන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර වෙලාවට අපූරු නිර්මාණ ස්වභාව ධර්මයා කරනවා. තවත් වෙලාවට අපූරු රටා මවනවා. චීන අහසේත් මේ වගේ අපූරු සිතුවමක් සොබා දහමෙන් මවලා තිබුණා. වලාකුළු වලින් අන්දපු මේ සිතුවම හරියට සිප ගන්න පෙම්වතුන් යුවළක් වගේ.
කාලෙන් කාලෙට විවිධ චරිත බුකියේ රජ වෙනවා. මේ දවස්වල බුකියේ වැඩියෙන්ම කතා බහට ලක්වෙන චරිතය තමයි මධූ Rox. බුකියේ සිහින කුමාරයා තමන් කියාගෙන කරළියට ආව මධූ Rox දැන් 2020 ජනාධිපති අපේක්ෂකයෙක් විදියට පෙනී ඉන්නවලු. හැබැයි මධූ Rox ගැන ජනතාවගේ නම් තියෙන්නේ හොඳ අදහසක් නෙවෙයි. මානසික රෝගියෙක්, පිස්සෙක් කියලා ගොඩ දෙනෙක් ඔහුට බනිනවා. ඒ වගේම මධූ […]
හදවත් එකට බැඳුන ආදරයක් ශරීරයෙන් කොච්චර වෙන් කරන්න හැදුවත් වෙන් කරන්න බෑ. මේ ආත්මයේදී බැරි නම් ඊළඟ ආත්මයේදී හරි ඒ හදවත් වල පැතුම් ඉටු වෙනවා. ඒ වගේ දුක්බර ආදර කතාවක් ගැන කියවෙන ගීතයක් අශාන් ප්‍රනාන්දු කරලා තියෙනවා. මේ ගීතය නම් කරලා තියෙන්නේ “වෙන් වෙන්න..” කියලා. ගීතයට පදවැල් එකතු කරලා තියෙන්නේ ඩිලාන් ගමගේ. සංගීතයෙන් වර්ණවත් කරලා […]
Volkswagen කියන්නේ ලංකාවේ අයට හුරුපුරුදු නමක්. ඒ Volkswagen වාහන ලංකවේ අතලොස්සක් විතරක් තියෙන නිසා නෙවෙයි. තාමත් දේශපාලන වේදිකාවේ නිතර ඇහෙන නමක් නිසා. Volkswagen මෝටර් රථ කර්මාන්ත ශාලාවක් ලංකාවේ හදනවා කියලා කාලයක් අහන්න ලැබුණා. හැබැයි ලංකාවට එන්න තිබ්බ Volkswagen කර්මාන්ත ශාලාව රුවන්ඩාවට ගෙනිහින් තියෙනවා. පසුගිය ජූනි 27 වැනි දා රුවන්ඩා වේ කිගාලි අගනුවර තමයි Volkswagen සමාගම […]