FIFA ලෝක කුසලාන සිහිනය අහිමි වුන රටවල් 2 ක් ඊයේ ආයෙත් සටන් වැදුණා. ඒ තුන්වෙනි ස්ථානය හෝ දිනාගෙන මව් රටට යන්න. එංගලන්තය සහ බෙල්ජියම අතර තිබ්බ තරඟයෙන් ජය ලබා ගන්න බෙල්ජියම සමත් වුණා. මෙවර ලෝක කුසලානය දිනා ගනිවී කියලා බොහෝදෙනා මත පළ කරපු එංගලන්තයට 3 වෙනි ස්ථානයත් අහිමි වුණා. තරඟය ආරම්භ වෙලා මිනිත්තු 4 ක් […]
අද 2018 ජුලි මාසයේ 15 ඉරිදා මේෂ ලග්නය සෞඛ්‍ය පිලිබදව අවධානය යොමු කලයුතු දිනයක්. වියදම් අධික වේවි. අන් අයගේ ප්‍රසංසාවට ගෞරවයට පාත්‍රවන දිනයක්. ආත්ම ශක්තිය වැඩි වෙනවා. දුර දක්නා නුවණින් කටයුතු කරන්න. වැඩිහිටි උපදෙස් පිළිපදින්න. ජය වර්ණය: සුදුපැහැය […]
මහියංගන රජමහා විහාරස්‌ථානයට අයත් සංවර්ධන ව්‍යාපෘතියකට ඊයේ දවසේ මාර ගසක් කපලා දාල තියෙනවා. මේ ගස කපල ඉවත් කිරීමේදී එහි බෙනයක් තුළ බිත්තර රකිමින් සිටි විශාල පිඹුරු මවක් හා බිත්තර 28 ක් හොයාගෙන තියෙනවා. මේවා මහියංගන පොලිසිය හා ප්‍රදේශවාසීන් එක වෙලා ගිරාඳුරුකෝට්‌ටේ පිහිටි වන ජීවි නිලධාරීන් වෙත දන්වල ආරක්‍ෂිත ස්‌ථානයකට ගෙනියන්න කටයුතු කරලා තියෙනවා. මාර ගස […]
අනර්කලී ආකර්ශා කියන්නේ කාලෙක කින් අපේ රටේ ජනප්‍රියම සහ ආන්දෝලනාත්මක චරිතයක්. හැබැයි විවාහයෙන් පස්සේ ඇය පදිංචි වෙලා ඉන්නේ ඇමරිකාවේ. ඉතින් පහුගිය දවසක ඇය ඇමරිකාවේ iheart Radio මාධ්‍ය ජාලයේ KFIam640 රේඩියෝවේ සජීවී සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙලා තිබුණා. මේ වැඩසටහනේ නිවේදිකාව ඇයගෙන් ඇසූ ප්‍රශ්නයකට අනර්කලී පිළිතුරු දෙන ආකාරය ඇතුලත් වීඩියෝවක් ඇගේ Instagram Account එකේ පළකරලා තිබුණා. මේකෙදි […]
නදීෂා හේමමාලි කියන්නේ කාලයට කලින් පුවත් මැවූ රංගන ශිල්පිණියක්. ඒ වගේම කාලයකට කලින් ඇය දේශපාලනයටත් සම්බන්ධ වෙලා හිටියා. ඒත් විවාහයෙන් පස්සේ ඇය වැඩිය පෙන්න හිටියේ නෑ. එත් මේ දවස්වල සමාජ ජාල වල දකින්න තියෙන ඇයගේ Photo එකක් නිසා ආපහු ඇය කතාබහට ලක්වෙන චරිතයක් වෙලා ඉන්නවා. මේ Photo එකේ තියෙන්නේ ඇය දරුවෙක් වඩාගෙන ඉන්න රූපයක්. ගොඩක් […]
මේ දවස්වල සමාජ මාධ්‍ය වල දකින්න තියෙන Video එකක ඉන්නවා. මධූ Rox කියල පුද්ගලයෙක්. ඔහු ගැන දැනගන්න ගොඩක් දෙනෙක් උත්සහ කරනවා. ඉතින් මේ මධූ Rox කියන කෙනා සති අන්ත පුවත්පතක් එක්ක මේ විදිහේ සාකච්ඡාවක් කරලා තිබුණා. ඔහු ගැන දැනගන්න කැමැත්තෙන් ඉන්න අය වෙනුවෙන් තමයි සියත 24 මේ ලිපිය අරගෙන එන්නේ…. මධු Field එකට එන්නේ? වසර […]
අද 2018 ජුලි මස 14 වන සිකුරාදා රාහු කාලය: දිවා කාලය උදෑසන 09.09 සිට 10.41 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය සවස 09.23 සිට 10.50 දක්වා සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: නැගෙනහිර මේෂ ලග්නය ඔබගේ වැඩ කටයුතු වලට නොසිතූ බාධා ඇතිවෙන්න පුලුවන්.හදිසි තීන්දු තීරණ ගැනීමෙන්,එකට එක කිරීමට යාමෙන් වලකින්න.ඉවසිලිවන්තව තැනට සුදුසු නුවණින් යුතුව කටයුතු […]
ජනප්‍රිය ගායක විරාජ් පෙරේරාගේ Facebook ගිණුම කවුරුන් හෝ Hack කරලා කියල විරාජ් පෙරේරා කියනවා. ඔහු ඒ ගැන කියන්නේ ඔහුගේ Facebook Fan Page එක හරහායි. මීට කලින් ඔහුගේ Imo Account එකද කවුරුන් හෝ Hack කර තිබුනා. කොහොම වුනත් ඔහුගේ Facebook ගිණුම Hack වීම ගැන මෙහෙම සටහනක් Fan Page තුළ තියල තිබුණා. මාගේ Facebook ගිනුම කවුරුන් හෝ […]
සංචාරක දකුණු අප‍්‍රිකාණු කණ්ඩයම සහා ශි‍්‍ර ලංකාව අතර පළමු ටෙසට් ක‍්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයි. දිනය නිමා වන විට සිය දෙවන ඉනිම වෙනුවෙන් ශි‍්‍ර ලංකා කණ්දයම කඩුලු 4ක් දැවී ලකුණු 111 ක් ලබා සිටියා. ඒ අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායම දකුණු අප‍්‍රිකාවට වඩා ලකුණු 272 ක් ඉදිරියෙන් සිටිනවා. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන තරඟයේ පලමුවෙන් පන්දුවට පහර […]
මේ තොරතුරු ඔබ කියවන විට ප්‍රියානි ජයසිංහ අප අතර නැහැ .එත් ඇය ගැයූ ගී ඒ ආදරණීය හඬින් අහන්නට අපි තවමත් වාසනාවන්තයි. ප්‍රියානි ජයසිංහ ගායනා කළ ගී රැසක් තියෙනවා. හැබැයි ප්‍රියානි ඇයගේ ලොකු පුතා ලෝෂිත හසරැල් එක්‌ක ගැයූ අපුරු ගීයක් තියෙනවා. මේ ගීතය තවම මාධ්‍ය ඔස්‌සේ අහන්නට නොලැබුණු ගීතයක්. ගීතයේ නම වෙන්නේ “දුරින් වුවත් ඔබ…” මේ […]
ගාලු කොටු පවුර ආරක්ෂා කර ගන්න ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉවත් කරන්න සූදානම් වෙනවා කියලා සියත 24 වෙත ආරංචි වුණා. මේකට හේතුව වෙලා තියෙන්නේ ලෝක උරුමයක් වුන ගාලු කොටුවේ ඉඳලා කිසිම අනවසර ඉදිකිරිමක් තියෙන්නේ බැරි වීම. ගාලු කොටුව සහ ඒ ආශ්‍රිත රක්ෂිත ප්‍රදේශය ගාලු උරුමය පදනම යටතේ තමයි තියෙන්නේ. ගාලු උරුමය පදනම වත්මනයේදී තරුණ කටයුතු, […]
මේ ගෙවෙන්නේ පාපන්දු උමතුව ලෝකයම වෙලා ගත්තා කාලයක්. සමහරුන්ට තමන්ගේ බිරිඳටත් වඩා පාපන්දු වටිනවා කිව්වත් වැරද්දක් නෑ. පාපන්දු නිසා බිරිඳව දික්කසාද කල පුවතක් රුසියාවෙන් වාර්තා වෙනවා. Arsen සහ Lyudmila හමුවෙන්නෙත් රුසියාවේ Chelyabinsk හි ක්‍රීඩා සමාජ ශාලාවකදී පාපන්දු තරඟයක් නරඹන අතරතුරදී. ඒ මීට අවුරුදු 16 කට කලින්. අවුරුදු 2 ක් ප්‍රේමයකින් පස්සේ ඔවුන් දෙන්න විවාහ වෙලා. […]